@noteof4: එක දවසක ඔයාට තේරේවි… හැම දෙයකදීම තමන් නිවැරදියි කියලා ඔප්පු කරනවාට වඩා, හිතේ සැනසීම රැකගන්න එක කොච්චර වටිනවාද කියලා. හැම දේකටම පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. හැමෝටම තමන්ගේ පැත්ත පැහැදිලි කරන්න අවශ්‍යත් නැහැ. සමහර දේවල් නිහඬව අත්හැරලා, හිතේ සැනසීම තෝරාගැනීම තමයි හොඳම තීරණය. Choose peace, not every battle. 🤍🌿 #noteofmyself #creatorsearchinsights #fypシ゚viral #vir #HealingJourney
Note of myself 🩷
Region: LK
Tuesday 10 November 2026 15:41:54 GMT
Music
Download
Comments
nethu. :
අනිවාර්යයෙන්ම පියූ... wear peace with proud 😇♥️💪
2026-11-11 10:21:22
1
විනොත් චතුරංග :
අනිවාර්යෙන් 🙏🏽
2026-11-11 02:01:06
1
🇱🇰classy ceylon 🇰🇼 :
mm
2026-11-11 10:17:49
1
shani :
👌👌
2026-11-10 20:07:31
1
---💚SHENU💚-- :
aniva [Red heart][Red heart][Red heart]
2026-11-10 15:59:51
1
chapa dasanayaka :
🥰🥰🥰
2026-11-10 16:04:17
1
Niranjala Darshani :
❤️
2026-11-11 01:03:54
0
To see more videos from user @noteof4, please go to the Tikwm
homepage.