@bharanabooks: ඉතින් අපේ හිච්චි ඩිරෙක්ටර් මහත්තයා, නර්තන කොල්ලා එක්ක එකතු වෙලා නිර්මාණය කරපු හරිම සාමාන්‍ය කතාව බලන්න ඔයාලා ලෑස්තිද...? 🫣🩵 සාමාන්‍ය වුණත් මොකෝ මේ ෆිල්ම් එක නම් අනිවාර්යයෙන්ම හුස්මත් අමතක කරවනවා... ඒ නිසා පරක්කු නොවී ටිකට් බුක් කරගන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ... 🩵✨ ලස්සනම ලස්සන, ඒ වගේම විශේෂ වුණ වෙනස්කම් ගොඩාක් එක්ක ඔයාලා මෙදා පාර නම් ගොඩක් පුදුම වෙන්නයි යන්නේ... ආ කියන්න අමතක වුණානේ... ඔයා දක්ශ වුණොත් ඒ වගේම වාසනාවන්ත වුණොත් ෆිල්ම් එක බලන්න නොමිලේම ටිකට් එකක් දිනාගන්න චාන්ස් එකකුත් ලැබෙයි හොඳේ... 😉🩵 ඉතින් වැඩි විස්තර දැනගන්න භරණ අපි එක්ක දිගටම රැඳිලා ඉන්න.. තිර රචනය හා අධ්‍යක්ෂණය: නර්තන අර්තවීර @Liversack හඬකැවීම් සහය : @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 වීඩීයෝ නිර්මාණ සහය හා සංස්කරණය: @ᑕᕼIᗰᗰY💌🎀¹³·.·⟭⟬⁷ / @BL_Muse ~ Bharana Team #asihi #අසිහිbook #liversack #comingsoon #fyp @KimKoya99 @SuuAh - Suchetha @§ 𝐔 𝐊 𝐈 𝐈 @ryu.1325
Bharana Books
Region: LK
Tuesday 10 November 2026 16:51:58 GMT
Music
Download
Comments
Liversack :
මගේ බෙල්ලේ නහරයක් ඇදුනා මේක දිහා බලන් කට ඇරගෙන ඉඳලා 😭💙
2026-11-10 16:59:08
243
Ayaan ⚯͛🦦✨️ :
දවසක මම මේ වගේ Film එකක් හදනව.එදාට ඒක බලන්න කැමති කවුද?🥹💖
2026-11-11 06:43:18
27
Winter BlOom⁷ :
අනේ ලස්සන.. මේ අවුරුද්දෙ මගේ birthday gift එක..😌❤️
2026-11-11 14:04:42
1
♪🤎♣♪D♪♠🤎♪ :
සිහිය නැති කරන්නයි හදන්නේ 😩🥹💓
2026-11-11 13:42:57
1
Dew :
ෆිල්ම් එකක්ද පොතක්ද දෙයියනේ එන්නෙ🥲.කියන්නකෝඕඕ
2026-11-10 17:44:11
18
Flora :
liversack පොතක් කියන්නෙ වෙනම ලෙවල් එකක් මොකද මම මේ හැමදේකම පටන් ගැන්ම අක්කගෙන් ❤️
2026-11-10 19:46:44
18
P_Suwa ✨ :
අනේ pre order time එක වැඩිපුර වෙලාවක් දෙනවද plzzzz ඇත් පැටියෝ
2026-11-10 20:41:10
6
dilu6672_fanarts :
සුදු බබා
2026-11-11 06:20:20
1
Pavindya Nethusarani :
Aneee 😭🩵
2026-11-11 05:47:11
1
KimKoya99 :
හනේ!!!! මා පුතාගේ හරිම සමාන්‍ය කතාව තිරගත වෙන්නයි යන්නේ... 😫🩵✨
2026-11-10 16:53:30
33
𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 :
හරිම සාමාන්‍ය කතාවක්🤍😭
2026-11-10 16:59:31
38
𝗥𝗶𝗮 ♡ :
අනේ 😭❤️🩹
2026-11-11 04:51:14
1
kavikara_hiru :
අසිහියෙන් (අ)සිහි ලෝකයකට පියවර තියමු ඒනම් 🎥️🎬️
2026-11-10 17:12:32
9
S_🐳 :
TV ektath connect krla film ekak blnwa wge 20prk witara blpu mama 😭❤️
2026-11-11 07:55:07
6
𝗡𝗘𝗧𝗛𝗥𝗔~නේත්‍රᥫ᭡ :
අනේ මම පපුවේ අමාරු කාරයෙක් අයියෝ 😭🥺
2026-11-10 16:56:09
6
mnimnadi_ii🌸✨️ :
හනේ මගේ සිහියත් පැත්තකට විසික් වුණාද කොහෙද..😭😭😫❤️❤️
2026-11-10 17:02:24
6
𝓴𝓪𝓿𝓮𝓮 >|< :
එනකල් බලන් ඉන්න ඒවා සාමාන්‍ය කිව්වට මේව එනකල් හදවත ඩිස්කෝ නටනවා...😩❤️🩹
2026-11-10 17:05:45
7
Enemy :
දැන් නම් සිරාවටම මන් අසිහියෙන්! 😭🤍
2026-11-11 12:52:07
1
KimKoya99 :
මගෙ මෝඩ පැටියගෙයි සුදු බබාගෙයි හැඩ...🥹❤️
2026-11-10 16:56:16
13
Maneesha Gamlath :
aneww
2026-11-11 05:49:10
1
🎀 :
Woooow🥺❤️
2026-11-11 04:10:27
1
Janu_Sachi :
අම්මෝ ඒක 🥺
2026-11-11 05:55:46
1
MADUSHI 🦢🫧 :
2026-11-11 03:56:10
1
Dushan Ms :
🥺❤️🥺❤️ඇඩෙන්නත් වගේ මේවා දකිනකොට ඇත්තටම මේ සාමාන්‍ය කතාව තිර පිටපතකට එනවානම් ඒත් මේ අපි මවන් ඉන්න චිත්ත රූප තියන අය නෑ... ඒ නිසා එපා... 😫😫😫😫😫😭😭😭
2026-11-11 14:04:03
2
To see more videos from user @bharanabooks, please go to the Tikwm
homepage.