@kau_quotes1: 🤍:) නිවන් දුර නොවේවා!" #nayomichan #fypシ゚ #foryoupagе #viralvideos #sinhalaquotes

_K a u W a_
_K a u W a_
Open In TikTok:
Region: IT
Tuesday 10 November 2026 17:46:18 GMT
56758
3074
211
867

Music

Download

Comments

dilshansaliya
Dilshan Saliya 🇮🇹 :
මොකද්ද දෙයියනේ මන් මේ එක පාර දැක්කේ.ඇගම පන නැති උනා මේක දැකලා....අනේ දෙවියනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢
2026-11-10 18:03:02
91
nipuni8068
NipuNi 🐷💗 :
දෙයියනේ දෙන්නම නැති වෙලාද .මේක බොරුවක් වෙන්න . ඇත්තටම මේ කතාව දැක්ක වෙලේ ඉදන් පිස්සුවගේ 💔😭😩
2026-11-10 18:15:53
34
kavindyatharushi234
Tharu Babah 🥰💖 :
ඇත්තටම මම හිතුවේ මේක බොරුවක් කියලා අහම්බෙන් fb post එක දැක්කේ ඒත් ඇත්තද බලන්න එයාගෙ Account එකටත් ගියා පස්සෙයි මම දැක්කේ එයාගෙ නංගී fb post එකක් දාලා තියෙනවා 🥺💔 නිවන් සුව කියලා කොහොමද ඔයාට අපි ප්‍රාර්තනා කරන්නෙ දෙයියනේ හැමදාම මම ඔයාගෙ වීඩියෝ නොවරදවාම බලපු කෙනෙක් 🥺💔 ඔයා ඔයාගේ ජීවීතේ විදින ලස්සන දැකලා මමත් අනන්ත වාරයක් හිතන් ඇති ඔයා වගේම ජීවත් වෙන්න 🥺💔 අනේ අක්කේ ඔයාව පෞද්ගලිකව අපි දන්නෙ නැති උනත් මුලු රටක් ඔයාට ආදරේ කරා 🥺💔 පරිස්සමට හොස්පිල් එකට ගිහිම් දරු පැටියත් එක්කම එයි කියන විශ්වාසෙ තිබ්බා දෙයියානේ 🥺💔 ඒත් උන දේ හිතාගන්න අමාරුයි 🥺💔 නැවත මෙවන් අකල් මරණයක් කිසිදාක නොවේවා මැනිකේ 🥺🙏💔 ඔයා ආසාවෙන් හිටිය ජිවීතේම ඔයාට ආපහු ලැබෙන්න ඕනෙ 🥺🙏
2026-11-10 18:33:45
7
ra.shi.ni63
Ra Shi Ni :
ඇඩෙනවා යකොව් මට. බොරු නෙද මේ 🥺
2026-11-10 18:26:40
13
sudini.sandeepa
Sudini Sandeepa ❤️ :
මේක දැකලා ඇගම හීතල වෙලා ගියා 😣💔
2026-11-10 18:13:57
21
vizz__official6
𝑽𝒊_𝒔𝒉𝒖ᥫ᭡ 💋✨ :
🥺 අනෙ බබා ගැන තාම ආරන්චියක් නෑ නේද ඔම දාන්න එපා පව්
2026-11-10 17:58:50
24
userharshi61
harshi ❤️🐣 :
අනේ ඇයි දෙවියො මෙච්චර නපුරු 🥺😔
2026-11-10 18:17:30
14
kiyosh293
Ragnar :
මේ ලෝකෙ හරි අසාධාරණයි 😔😔
2026-11-10 18:19:41
13
dileshabagya1997
🧡 Bagya~Liyanage🧡 :
ජීවිතේ කොච්චර අවිනිශ්චිතද කියලා ඔයා අපිට මතක් කරලා දුන්නා. ඔයා පැතූ ලස්සන ජීවිතය හැම භවයකදීම ආදරණීයන් සමඟම ගෙවන්න ලැබේවා ඔබට අමා මහ නිවන් සුව ලැබේවා අක්කේ 🥺🙏 Nayomichan 🤍
2026-11-10 18:43:11
0
disna0608
Disna0608 :
මට හාට් ඇටෑක් හැදෙන්න වගේ මේ පෝස්ට් දැකල.අනේ පව්.🥺
2026-11-10 18:43:09
0
shehani6914
Shenuu girl 💗 :
අනේ ඉවසන්න බෑ දෙවියනෙ ,මෙ මොකක්ද උනේ 😥🙏
2026-11-10 18:43:15
0
rashanjali2
🐬Koshi 🐬🍀 :
බාබා නැති වෙලා කියලා තාම දන්නෙ නෑ 🙂💔
2026-11-10 18:43:29
0
va_gee__
𝓥 ! 🪼 :
Mek aththk d 🙂
2026-11-10 18:05:15
8
_dolly_gurl
elza🌸 :
අක්කා නැතිවෙලා ඒත් බබා නැතිවෙලාද 🥺💔
2026-11-10 18:31:33
1
_malee_59
𝙼𝙰𝙻𝙴𝙴👀💫✨ :
උදේ වෙනකොට මේ කතාව බොරු කියලා තිබ්බොත් මට ඇති අනේ😭
2026-11-10 18:37:30
2
dinurasanya
_Dinu rasanya_ :
Ane ema wenne komd deiyane 🥺
2026-11-10 18:11:32
5
nethuuu___
nethuuu___🇱🇰🇯🇵 :
අනේ 🥺🤍😔
2026-11-10 18:37:43
0
killme461
Kill Me :
Evil eye is real
2026-11-10 18:29:02
5
.12.4489
ʌ-ɭɭ Ⓟⓐʌ Ⓥⓘɭɭ-ʌ12.4🇰🇼🫶🇱🇰 :
අයියෝ මෙක බොරුවක් වෙන්න ඕනි❤️‍🩹
2026-11-10 18:39:07
0
_mashi000
MAS-HI🫶 :
Ane meka boru kiyala kawru hri kiynnko 😭
2026-11-10 18:22:14
1
kri_sh_mi98
𝙺̷𝚛̷𝚒̷𝚜̷𝚑̷𝚖̷𝚒̷ 🪬 :
Baba innawa neda
2026-11-10 18:23:36
2
dilshanidil4015
杨秀丽 (Yáng Xiùlì) 🌻🥑🐰 :
Eka video ekakvt skip nokr hari aswen beluwe harim nivichcha buddimth knk awula paulem kenek neti una wage arnchi unam denune 😭😭 papuw mkkd wela e arnchiy dkka gaman nidomthe hitiye ekt neti una 🙏😕
2026-11-10 18:14:22
3
saku0___
𝓢𝓪𝓴𝓾𝓾_🪭 :
Anee e kohomada deiyane eya hodinhitiyane 😭😭😣
2026-11-10 18:15:38
3
__praneeth__x
𝗣 𝗥 𝗔 𝗡 𝗘 𝗘 𝗧 𝗛 🪬 :
rip 😓🤍
2026-11-10 18:29:15
1
sami.w1122
🇱🇰 🆂 🅰️Ⓜ️🅴🅴 ✦🧚‍♀️🇰🇼 :
Ane boruwak neda🥺😭
2026-11-10 18:29:47
1
To see more videos from user @kau_quotes1, please go to the Tikwm homepage.

Other Videos


About