@umaaxhazee: කරගෙන යන්න ලස්සන ප්‍රාර්ථනාවක් 🫶🏻 #whatsappstatus #umaaxhazee #sinhalaquotes #foryoupage #lovequotes

Umaa & hazee 🫀!
Umaa & hazee 🫀!
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 18:42:22 GMT
304285
50968
3547
1723

Music

Download

Comments

malinduekanayaka_1615
Big Boss :
ගේමක් ගහන්න දගලන කොල්ලංගෙ පර්ස් වල සල්ලි ඉතිරෙන්න ඔනෙ..💯😌
2026-11-10 22:53:45
2096
sooah_73
ŠØØÅH 🧿🦋 :
Nayomi අක්කී හොදින් කියලා අහන්න ලැබෙන්න ඕනේ
2026-11-10 21:00:33
543
nadhuoffcial
Nadhu Girl>>> 🦋 11:11 🪬✨ :
Happy birthday to me 🥺❤️‍🩹
2026-11-11 01:22:20
422
__chuty20
🦋NETHU👀🦋 :
පිළිකා රෝගයෙන් පෙළෙන හැම රෝගියෙක්ම සුවපත් වෙන්න කියලා 🥺
2026-11-10 21:09:16
330
chathu.007
𝘊𝘩𝘢𝘵𝘩𝘶>•🤍🫆👀🇦🇪 :
Nayomichan අක්කව හොඳ තැනක උපදින්න වසනාව ලැබෙවා නැවත මෙවන් අකල් මරනයකට මුහුණ දීමට සිදු නොවෙවා 🤍
2026-11-11 01:18:10
264
_..theru._
ᥫ᭡፝֟፝ 𝐓 𝐇 𝐄 𝐑 𝐔🍬⃘̬͞⃝ ✓ :
nayomi අක්කව අයෙ ගෙන්න ..එයලට අයෙම ලස්සනට ඉන්න ලැබෙන්න .🥺
2026-11-11 01:49:03
348
niky_page4
@niky | නිකී | நிகி 🧿✨ :
Nayomi අක්කී හොදින් කියලා අහන්න ලැබෙන්න ඕනේ...♥️එක අහපු වෙලෙ ඉදලා දැකපු වෙලෙ ඉදලා යන්නෙ එයාගෙ ෆොටෝ, විඩියෝ පාන්දර 2.53i දැන් නින්දක් නෑ එක දැක්ක වෙලෙ ඉදලා.....අනෙ ආයෙ එන්න....🥹😫😞💔
2026-11-10 21:24:00
167
a___7602
𝓐𝓶𝓮𝓮 🕷 :
Nyomi akk aye negitnw nm 🥺❤️‍🩹
2026-11-10 20:33:55
1225
kavi_11.0
🧜‍♀️ KAVI 🇱🇰 :
අද මගේ birthday එක🥹
2026-11-11 01:24:53
67
pesandu.ruthsara
Pesandu ruthsara :
ada mage ammage birthday eka
2026-11-10 23:45:21
185
nawod292
𝑶𝒏𝒊𝒊 ! :
Me para Ol liyana hamoma pass venna one .. 🥺🫶🏻
2026-11-11 10:05:54
1
thahsara_official_3
THATHSARA💍🎀official_3🥺🌍🩷❞ :
සෙල්ලක්කාර උන්ට බයික් හම්බෙන්න ඕනි මටත්
2026-11-11 10:23:38
1
hiro_page_official_01
🧊°_𝐻𝑖𝑟𝑜𝑜 𝑃𝑎𝑔𝑒_01💋💍 :
11.11 හැමොගෙම ප්‍රාර්ථනා ඉශ්ථ වෙවා..🥺
2026-11-11 08:54:05
2
s1_offical11
°°°° S °°°° ❤️ :
ada mage birthday eka
2026-11-10 22:36:50
109
kaleeshaumayangi2010
カリーシャ🥹💋 :
11.11 O/l exam ek pass wenn lebewa..! ❤️
2026-11-11 01:20:27
172
piyumi.nethmini
Piyumi Nethmini :
මේ ලෝකෙ හැම ගැබිණි මාතාවක්ම සුරක්ෂිත වේවා! මෙලොව එලිය ලබන දරු පැටව් ද සුරැකේවා! ❤️
2026-11-11 05:51:35
2
.genzmind
𝓰 𝓮 𝓝 乙 𝓜 𝓲 𝓝 𝓭 👁️ :
අදත් නිකම්ම නිකම් සාමාන්‍යය දවසක් හැබැයි අද අව්ල් සහගතයි 💔🥺
2026-11-11 09:26:26
1
dew.....000
⋆.˚🦋༘⋆𝑫𝒆𝒘 𝑮𝒊𝒓𝒍⋆.˚🦋༘⋆ :
Ane nayomi akka hodin innw kiyl ahnn lbenwnm 🥺🙏💔
2026-11-11 03:40:25
1
shamalkasadip2
MaLli ☯ :
Happy birthday to me.🥺💫💗
2026-11-11 01:20:09
10
tharu4741
Tharu_Salindi 🪽✨🇱🇰 :
Nayomi akkata niwan suwa labewa. e wgema Nayomi akkage babata kisima karadarayak wenna epa 🙂❤️‍🩹
2026-11-11 05:09:49
8
dananjana545
Dananjana♥️ :
ada mage birthday eka
2026-11-11 00:38:26
15
havihavi830
🐰🥕🇱🇰_>ʜᴀᴠɪ<_🥹💗💋 :
අවංක ආදරය හම්බෙන්න ඔනි..🥺💐
2026-11-11 00:03:05
120
dimanthi.manohari
Dimanthi 🎀 :
මගේ කකුල ඉක්මනින් හොද වෙලා ඉක්මනින් ඇවිදගන්න පුලුවන්නම් 🥹
2026-11-11 03:32:14
128
kavi.sathsrani
11.11❤️ :
Happy brithday to me 😍
2026-11-11 01:19:38
9
the_ruzi_girl0
𝑨𝑴𝑬𝑬 𝑮𝑰𝑹𝑳 🪬✨" :
ගෙවල් වල ප්‍රශ්න නිසා වෙන් උන හැම කපල් එකක්ම අයේ එකතු වෙන්න ඔනේ 🙂❤️‍🩹
2026-11-11 01:03:53
40
To see more videos from user @umaaxhazee, please go to the Tikwm homepage.

Other Videos


About