@ut_572: @Nayomichan 🥺🕊💔 දරුවා හම්බවෙන්න තිබුනොත් දෙසැම්බර්, බෙහෙත් එකක් විෂ වෙලා කියලා තමයි ආරංචි සිතිය ඇත්ත නැත්තට එයාට, හිතාගන්න බැ ජීවිතේ පුදුමයි, හරිම ආසාවෙන් එයාගේ content බැලුවේ, එයාගේ last post එක එයා එහෙම දාලා යන්නම ගිහින් නේ 😭😭 නිවන්සුව අක්කේ ! මරණය කාටත් පොදුයි වෙලාව අවම කවුරු මොන සිතුවත් අපිට යන්න වෙනවා, ඒත් ආදරණීයයන් නොසිතූ වෙලාවක නැති වීම හිතේ වගේ, එයාගේ නංගි පස්සේ හැමදේම ගැන දැනුම දෙන්නම් කියලා දාලා, ඒවලොටම මේ දරාගන්න ශක්තිය ලැබේවා! 🥺❤️🩹 #nayomichan #japan #日本🇯🇵スリランカ🇱🇰 #sadstory #viralvideo
Thila_🥤🇯🇵
Region: JP
Tuesday 10 November 2026 18:57:23 GMT
Music
Download
Comments
𝚟𝚒𝚑𝚞𝚞 | විහූ | விஹு 🤍🪷 :
උදේ පාන්දර ඇයි මන් මේවා දැක්කේ💔
2026-11-10 20:50:04
0
𝘾𝙝𝙖𝙉𝙞𝙯𝙕𝙯_🦂 :
මේකනම් එසේ මෙසේ අවුලක් නෙවෙයි 😔❤️🩹
2026-11-10 19:08:08
221
C H U T Y 🫀🔒🥀 :
ගුරුවරයෙක් නොවුනත් සෑහෙන දේවල් එයාගෙන් ඉගෙන ගත්තා 😖❤️🩹🥀දෙවියනේ මේක නම් හිත හදා ගන්න බැරි තරම් අවුල් 😖💔
2026-11-10 19:44:37
38
zayra_xe :
බබා දකින්න ගොඩක් ආසාවෙන් ඉදියේ 🥺💗
2026-11-10 19:30:06
125
Sithu 🤍 :
deviyane hoda minissu deviyo logata ikmanatama gannava
2026-11-10 19:44:48
32
kavee girl 💗💗 :
පපුව පිච්චිලා යනවා 😩
2026-11-10 20:33:33
2
🍃🐰 Sala girl 🐰🍃 :
මං දැන් පැය ගානක් තිස්සෙම කල්පනා කරනවා... ඇයි මෙච්චර නපුරු විදිහට අහිංසක මිනිස්සුන්ව දෙවියෝ උදුරගන්නේ... මගේ හිත රිදෙනවා මට තේරුම් ගන්න බැ කොහොමද මේක විශ්වාස කරන්නේ... ජිවිතේ කියන්නේ ඇත්තටම අවිනිශ්චිත දෙයක්... කිසිම කෙනෙක් ට මෙහෙම වෙන්න එපා... බදින්නත් දරුවෙක් හදන්න ආදරෙන් ඉන්න ආදරේ කරන්න මං නම් දැන් ඇත්තටම බයයි... 🥺❤️🩹😭
2026-11-10 19:59:54
11
vindya :
ජපානෙ වගේ රටක මෙහෙම ... අපේ පොඩි රටේ හිටිය නම්ම් අනේ අදත් ජීවත් වෙනො
2026-11-10 21:02:21
0
バギャ ☁️ :
අනේ එහෙම නොවෙන්න තිබ්බා ඇයි දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා නම් හොද මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ 😓💔
2026-11-10 19:22:20
30
Umi ✨❤️ :
Learnt so many things from her . Such a strong girl . Was my biggest motivator when doing life in Japan 🇯🇵. She taught a lot . Haven’t seen her real but her aura her voice her humbleness touched everything. May you rest in peace. ✝️
2026-11-10 20:25:22
5
I S H U 🧿🇮🇱🇳🇿 :
Aneee මම ආසම කෙනෙක්🥺 අනන්තෙන් ආපු කුමාරයෙක්වම හොයාගෙන ලස්සනට ජීවත් වුනා🥺 පව් අප්පා.🥺💔
2026-11-10 20:04:15
4
Ridmika Kavindi :
අනේ දෙවියනේ.. දරාගන්න හරි අමාරැයි...🥺
2026-11-10 20:58:54
0
rukmali1965 :
මගේ නම් පපුව හිරවෙනවා වගේ දෙනෙනවා.ඔයාට මොක් සුව පතනවා.
2026-11-10 19:49:41
7
කුශි 🧿❤️🇱🇰🇰🇼 :
මොනා වෙලාද අනෙ .ඇත්තටම දන්නෙ නැ 🥺
2026-11-10 20:52:27
1
🇱🇰🍃🍃Nethu🍃🍃🇰🇼 :
අනේ ඇයි එහෙම උනේ.මොකක්දෝ උනා.දෙවියනේ...😔😔😔
2026-11-10 19:42:02
7
MAYADIV🪭🇰🇷✨️ :
ane eya hri අහිංසක kellek deiyne
2026-11-10 19:35:18
10
.. "𝓜🤍ꌚ🫰🏻.." :
දැක්ක වෙලේ ඉදන් පපුව පිච්චෙන තරම් වේදනාවක් දැනෙනවා අනේ දෙවියනේ බොරුවක් වෙනවා නම් ඒ දේ 🙏🏻🙏🏻🙏🏻
2026-11-10 19:47:52
6
Nethmini Amasha :
Ane aye eyge katahada eywa dakinna wenne na neda apita🥺 jiweethe palaweni wathawata content creator kenek wenuwen aduna🥺
2026-11-10 20:09:24
5
💕💫🧚♀️Ara🧚♀️💫💕 :
pita kenek wenuwen mechcharama aul wela na.. 😓😓😓😓
2026-11-10 19:50:38
18
Bela 🦋♡ :
මොකක්ද දෙයියනේ මේ වෙන්නෙ 🙂
2026-11-10 19:30:38
5
januu :
අනේ ඒක ඇත්තක්නම් වෙන්න එපා😔🙏
2026-11-10 20:44:14
1
MitZy GirL🎀 :
2026-11-10 20:57:43
1
Sau_bagya🇱🇰🇯🇵 :
Marama awl 🥺
2026-11-10 20:51:41
1
Hiru K🧿💙 :
ane meka attakd😭
2026-11-10 20:34:14
1
ASHI 🪷✨ :
Meke wenne bh 😖😔
2026-11-10 19:52:40
1
To see more videos from user @ut_572, please go to the Tikwm
homepage.