@hiddenvocals07: නිවන් සුව ලැබේවා අක්කි 🥺❤️‍🩹🕊️ . . . . . . . . . #viral #naomichan #restinpeace🥺🕊 #srilankan_tik_tok🇱🇰 #naomipregnancy

hiddenvocals07
hiddenvocals07
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 19:33:40 GMT
59079
3913
137
157

Music

Download

Comments

fdz107
Madushika :
මම තවමත් ඉල්ලන්නේ දෙවියන්ගේන්‍ මොනවාහරි ප්‍රාතිහාරේකින් භෝ හාස්කමකින් එයා නැවත ජීවත් වෙන්න ඕනා එයාට පන එන්න ඕනා😭
2026-11-10 21:20:29
90
swarnawidanage
swarna widanage :
රත්තරන් මැනික ආයේ කවදද ඔයාගෙ ඒ නිවුනු කටහඩින් අපිව අමතනව දකින්නේ කොහොමද දුවෙි ඔයාගෙ මහත්තයා මෙි දුක දරාගන්නෙ..මුලු ලෝකයක් කමිපා වෙනව පුතේ ...
2026-11-11 03:28:38
0
sadu5242
사두@❤️🇰🇷🇰🇷✈️ :
මෙයා ඇත්තටම නැති වෙලාද 🥺
2026-11-11 02:51:15
0
ishani1879
Ishira👜🌸 :
නිවන් සුව ලැබේවා අක්කි 🥺
2026-11-11 03:31:35
0
dehemi6721
✝️❤️‍🩹ඉශූ❤️‍🩹☸️ :
අයේම එකම එක ප්‍රාතිහරෙකින් හරි හස්කමකින් හරි එයාව ආයේ ජිවත් උනොත්🥺🥺🙏🙏 අනේ ජේසුනේ ඇයි මෙහෙම උනේ🥺🥺🥺
2026-11-11 03:29:29
0
peshanit23
Tharu Peshani :
මොනාද දෙවියනේ මේ වෙන්නේ.ඇයි හොද මිනිස්සුන්ට ම මෙහෙම වෙන්නේ...😔😔
2026-11-10 21:25:45
9
suhanshi41
suhanshi :
ඒ මෙහොත ගැන වචන වලින් විස්තර කරන්න අමාරැයි අම්මා කෙනෙක් දරැවෙක් ලැබෙද්දි විදින වේදනාවට සම කරන්න කිසිම වේදනාවක් සමත් නැහැ ඔයා ආසාවෙන් මග බලන් හිටපු ඒ හීනය විදින්න බැරි උන එක මම හදවතින්ම දුක්වෙනවා නිවන් සුව ලැබේවා සොයුරිය 🙏
2026-11-10 21:16:23
11
heshan.sandaruwan5
Heshan Sandaruwan :
එහෙම වෙන්න බැ දෙයියනේ ඇයි එහෙම වෙන්නෙ
2026-11-10 21:24:31
4
santia2272
Santi Aliga :
අනේ. දෙයියනේ
2026-11-10 22:05:32
0
mithunethu850
🪬🧿තුෂී🧿🪬 :
අනෙ
2026-11-11 03:28:58
0
grrasikaweeraseka
rasika weerasekara :
මේ විශ්වශක්තිය ඇත්තක්නම්,මේ සියලුම ලෝක වැසියන්ගේ ප්‍රාර්ථනාව බල ගැන්වේවා!මේ අම්මටත් දරුවටත් කිසිම අනතුරක් නොවේවා!උතුම් වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ,සියලුම ආගම්වල අධ්‍යාත්මික නායකයින්ගේ ආශිර්වාදයෙන් අනතුරක්නම් වෙන්න එපා,මන් මේ නංගිගේ වීඩියෝ ආසාවෙන් බලනවා,නමුත් මගේ සහෝදරියක් වගේ හදවත කම්පාවෙනවා🙏🙏මගේ ආයුෂ අරන් හරි දෙවියනේ මේ නංගිගේ දරුවගේ ජීවීතේ රැකදේවා🙏🙏🙏🙏🙏🙏
2026-11-11 01:46:11
2
r.a.d.a.kaushalya
💕SANDUNI💕 :
අනේ මට තේරුම් ගන්න තාමත් බෑ අප්පා ඒ බාබා එතකොට අපි හැමෝම හරි ආසාවෙන් ඔයායි බාබායි එනකල් බලන් හිටියා නිවන් සුව ලැබේවා අක්කේ
2026-11-10 23:47:02
4
user6681724692993
user6681724692993priyanka :
සුබ ගමන් මැණික 🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-10 21:23:56
1
nalandamenike
Nalanda Menike :
මෙක ඇත්ත ද
2026-11-11 02:18:59
1
me.dulani0
𝐃𝐮𝐥𝐚𝐧𝐢🕊 :
Ane meka boru neda ane matanm adara ganna baha deiyane 🥹🥹
2026-11-10 21:27:30
3
nethu.shakya6
Nethu Shakya :
niwansuwa lebewa
2026-11-10 21:29:31
1
235.sssssssss
💫💫✨️Suddi🥰🛫 :
oyage mathaka apita dila ai akki mahama giye[Crying]
2026-11-10 21:34:41
2
sadumanika88
😘shehara😘🇱🇰🇯🇵 :
niwansuwa manika🙏🏿🙏🏿🙏🏿
2026-11-10 21:19:25
1
itzzrio25
ᥫᩣ 𝓡𝓲𝓸 🦢🍓! :
2026-11-10 21:18:09
1
twins.dinuk
🇯🇵ディヌカ🇯🇵 :
💔🥺
2026-11-10 20:52:25
1
nirosha.dipani0
✪𝐋𝐓𝐃么𝐍𝐞𝐥𝐮𝐦✪ :
🙏🙏🙏🙏🙏🙏
2026-11-10 20:48:09
1
inokawijesooriya4
𝕨𝕚𝕛𝕖𝕤𝕠𝕠𝕣𝕚𝕪𝕒🌈💐 :
නිවන් සුව ලැබේවා
2026-11-10 20:55:23
1
pa_si7
• ᥫᩣ 𝐑𝐚𝐂𝐇¡.. 🐣🎀! ᥫᩣ :
නිවන් සුව අක්කියෝ 🥺💗
2026-11-10 20:49:53
1
fatima.khatoon71
Fatima Khatoon :
නෑ එහෙම වෙන්න බැ
2026-11-10 22:12:22
1
nipuu1123
🇰🇷nipuu🇰🇷 :
ai nathiwela thiyenne
2026-11-11 01:57:12
1
To see more videos from user @hiddenvocals07, please go to the Tikwm homepage.

Other Videos


About