@kavee109: නිවන් සුව අක්කේ😭🫶🏻❤️ මම හිතුවෙම මේක බොරුවක් කියලා මට තාමත් හිනයක් වගේ අක්කේ❤️ මම ඔයෙගේ video හරිම ආසාවෙන් බැලුවේ චුටි බාබා බලන්නත් මග බලන් හිටියේ මොනා කරන්නද ඔයා අපිව දාලා ගිහිම් නේ…. අයේත් ඔයාගේ video බලන්න වෙන්නේ නැහැ කියලා දැනේන කොට මාර දුකයි අක්කේ😭❤️ ඉන්න තැනක සතුටින ඉන්න අක්කේ❤️🫶🏻 #onemillonaudition #Yppppppppppp @Nayomichan
Ka_vee🧚♀️🫶🏻
Region: LK
Tuesday 10 November 2026 19:39:40 GMT
Music
Download
Comments
Amy ❤️ :
💔😔අම්මෝ ඒ දුක ඇයි දෙවියෝ.මේ තරම් නපුරු උනේ
2026-11-11 02:10:33
33
S H A N D ❤ :
මාගෙ දෙවියන් වහන්ස.....
ඇයව ආදරයෙන් ස්වර්ග රාජ්යට පිළිගනිත්වා... ✝️✝️
2026-11-11 03:06:49
12
§🦕🩵🌪️ :
අද උදේ tt එක ආපු ගමන් දැක්කෙ මේක මන් බොරුවක් කියලා හිතුවෙ ඒත් ඇත්ත කියලා දැක්කාම මහා මූසල හැගීමක් එක්ක කියා ගන්න බැරි තරම් දුකක් දැනුනෙ මන් මගෙන් ම ඇහුවෙ කොහොමද මෙහෙම දෙවියෝ අසාදාරන උනේ කියලා 🙂ඒහ් තරම් මාර දුකයි දැන් බලන බලන හැමවිඩියෝ එකක්ම එයාගෙ ඒවා ඇස් වල කදුලු පුරවගෙන හරියට ඇස් දෙකට නොදැක්කත් මං අඩ අඩ මේවා බලනවා 😔💔
2026-11-11 02:41:19
6
♡ 𝙸𝚜𝚞𝚔𝚒 ᶦˢᶦ :
මුලු 🥺 ටික්ටොක් එකෙම එන්නෙ මෙයා ගැන විතරයි 💔
2026-11-11 03:00:29
3
𝗞𝗰 𝔾𝕚𝕗𝕥 ❤️🎀 :
මේ ලෝකේ හරි ආදරෙන් ජිවත් වෙන කරුනාවන්ත මිනිස්සුන්ට වෙන්නෙම හරි අසාදාරන වැඩ 😭💔 අනෙ දෙයියනෙ හරි ආසවෙන් එයාගෙ විඩියො බලනවා 😭😭😭
2026-11-11 00:12:11
13
Shara Girl :
උදේ වෙනකොට බොරු වෙන්න කියල හිතුවත්..ඒක ඇත්ත වෙලා🥺❤️නිවන් සුව අක්කෙ🙂🤍
2026-11-11 02:55:51
1
𝑫𝒓𝒆𝒂𝒎𝒚.𝒔𝒏𝒐𝒘❄️ :
දැක්ක ගමන්ම හිතුවෙ බොරුවක් මයි කියලා. ඒත්..💔
2026-11-11 03:13:25
1
kavi 🧿 :
එයා අරන් ආව ආයුශ මෙච්චරක් වෙන්න ඇති 💔 මාර දුකයි හීනයක් වගේ 💔
2026-11-11 03:19:11
0
𝑽𝒊𝒅𝒂𝒓𝒔𝒉𝒂𝒏𝒊."🫀🤍" :
ඇයි අක්කේ මෙච්චර ඉක්මන්ට ගියේ🥺❤️🩹 කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා😭💔 නිවන් සුව අක්කේ 🏳️😭
2026-11-11 02:45:33
2
𝒦𝒜𝒮𝒰𝒩 :
Missu akke 🥺
2026-11-11 04:25:41
0
Ganeshan Ashwin :
rest in peace 🕊️🙏🏻🥺
2026-11-11 03:21:48
0
Dewmini Dilshara :
as idimenakam aduwa deyyanee 🥺❤️
2026-11-11 03:15:29
0
𝐍𝐞𝐭𝐡𝐫𝐚💋🖤😾 :
Rip🥺💔
2026-11-11 02:23:20
0
senulya... :
ayyoo ane ok aththakd mn hithuwe boru kiyl
2026-11-11 03:10:23
0
Isuru Sampath...👻🧟 :
Anee 😖🕊️
2026-11-10 23:44:58
1
🦅Dark_🦅 :
2026-11-11 03:18:46
0
wdpflwjpfc :
2026-11-11 02:08:45
0
Rash💋 :
2026-11-10 21:34:03
0
_Kavi_ 🧃💋 :
2026-11-11 04:03:06
0
Naruu🐼♥️ :
2026-11-10 20:13:19
0
Itz_SHASH🍃 :
R. I. P. 🥺💔
2026-11-11 00:13:41
0
_Dewshan_sadhexx_ :
🥲
2026-11-10 22:42:07
0
Abi :
miss you sister 😢🫶
2026-11-11 00:18:32
2
chanu :
බබා 😢
2026-11-11 02:52:28
0
⚧️Kathyyyy⚧️ :
2026-11-11 02:36:30
0
To see more videos from user @kavee109, please go to the Tikwm
homepage.