@nishu98457: මම ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බැලුව..ඔයාල දෙන්නගේ බබා මොන වගේ වෙයිද බලන්න ආසාවෙන් හිටියා..ජීවිතය කියන්නේ හරිම අස්ථිර දෙයක්. අපේ හුස්ම කොයි මොහොතක නතර වෙයිද, අපි ආදරය කරන කෙනෙක් කොයි මොහොතක අපෙන් ඈත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපේ ළඟම ඉන්න මිනිස්සු එක්ක පුළුවන් තරම් ආදරෙන් ඉන්න. හිත රිදවන්න එපා. ආදරය හිතේ හිරකරගෙන ඉන්නත් එපා. පුළුවන් හැම වෙලාවකම ඒ ආදරය ප්‍රකාශ කරන්න. මොකද අද අපිත් එක්ක ඉන්න කෙනෙක් හෙට අපි ළඟ නොඉන්න පුළුවන්. අද අපි එකට ගත කරන මොහොතක් ආයෙත් කවදාවත් අපිට නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය තියෙන තුරා, ආදරය කරන්න. ආදරය ලබන්න. ඔබට වටිනා මිනිස්සුන්ව ආදරයෙන් රැකගන්න. ජීවිතයේ වටිනාම දේ හෙට දවස නෙවෙයි. මේ මොහොතයී. ඊළග මොහොත නෙවෙයි. අද අපි එකට ගත කරන මේ මොහොතයි. ඔයාට නිවන්සුව🙏 @Nayomichan #restinpeace #nayomichan #life #srilanka #japansrilanka🇯🇵🇱🇰
Nishu
Region: AE
Tuesday 10 November 2026 20:17:43 GMT
Music
Download
Comments
Pawan rashitha :
සමහර තීරණ හරිද වැරදිද කියලා අපිට තේරුම් ගන්න බැහැ… 💔 ඒත් දෙවියන්ගේ තීරණ ඉදිරියේ අපි හැමෝම අසරණයි. හිතේ දහසක් බලාපොරොත්තු තිබුණත්, සමහර දේවල් නිහඬවම දරාගන්න වෙනවා. දෛවය ලියන දේ වෙනස් කරන්න බැරි වුණත්, ඒ වේදනාව දරාගන්න හිතට ශක්තිය ලැබේවා…! 🥺🙏
2026-11-10 20:27:54
5
SAVINDI ERASHA 🔮🩷🐣 :
අනේ ඇත්තටම ගොඩක් දුකයි 🥺❤️🩹
2026-11-11 02:12:15
0
Yash🧚♀️👉💀 :
Meka dakkama mage papuwath eka parata nawathuna Nangi dewiyane🥺🙏
2026-11-11 00:24:50
2
🤍🧿🪬 :
ekanennam🥺
2026-11-11 02:43:59
0
✞ 𝕮𝖍𝖆𝖓𝖚𝖐𝖆 🇨🇾🇪🇺🕊️ :
දෙවියො ගන්න තිරන එහෙම වෙන්න හෙතුව අපි මෙ ලොකෙට එද්දි අරන් එන පින් කරුම මත තිරනය වෙන දෙයක්.සියල්ලම නැසෙන සුලුයි. අපි මොන තරාතිරමක හිටියත් අරන් ආපු අයුශ අනුව දිවිගමන ඉවර කරන්න වෙනවා. හුස්ම ගන්න හැම ජිවිතයකට මරනය උරුමයි. R.I.P🕊️
2026-11-10 22:39:25
0
Prasa Deutsch 🇱🇰🇩🇪🇪🇺✝ :
😔
2026-11-11 03:25:24
0
❤️Linusha ❤️🇱🇰 & 🇦🇪 :
🥹🥹🥹🥹
2026-11-11 03:31:26
0
To see more videos from user @nishu98457, please go to the Tikwm
homepage.