@.dew14: සමහර සමුගැනීම සඳාකාලිකයි.ඒ දේවල් දකින්න ලැබුණු අපිත් පව්කාරයි.අන්තිමට මම කියන්න දන්නේ ඇස්වහ කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා..! 😫🗣🫀 . . #dew🌸🇯🇵 #සකුරා_දේශයේ_සිට🇯🇵 #nayomichan #ජපන්_බෝඩරේ🇯🇵 #japan

< dew 🌸🫀🇯🇵.
< dew 🌸🫀🇯🇵.
Open In TikTok:
Region: JP
Tuesday 10 November 2026 22:26:29 GMT
70149
6449
187
561

Music

Download

Comments

madusha.dirukshi
Dill ✈️🇯🇵🇦🇺🇬🇧 :
ඔව් ඇත්තටම මෙයාට ඇස්වහ වැදුනා දෙවියනේ🥹🥹
2026-11-10 22:54:07
151
apsara7979
Saraサラ🇯🇵 :
Evil eye is real 🥺
2026-11-10 23:43:44
19
_n_e_t_h_m_i_0
Boo...👻 :
උදෙම්ම දැක්කේ මේක. අදුරන්නේ නැතත් මහ පුදුම දුකක් ආවේ. විඩියෝ ආසාවෙන් බලනවා. අනේ මන්දා දෙවියොත් හරි පුදුම තීරන දෙන්නේ 🥺🥺🥺🥺
2026-11-11 00:21:31
22
senuth....xxxx
චානු...🦇️ :
මේ කතාව ඇත්තක් කියලනම් විස්වාස කරන්න බෑ 🥺 මෙයාලා දෙන්නගෙ වීඩියෝ පිස්සුවෙන් වගේ බැලුවේ කොච්චර විඩියෝ බැලුවත් කවදාවත් එක කමෙන්ට් එකක් වත් දාලා එයාලට කොච්චර කැමතිද කියන්න බැරි උන දේට මන් පසු තැවෙනවා🥺 අනේ මේ කතාව ඇත්තක්නම් වෙන්න එපා
2026-11-11 02:35:06
0
shashi.perera610
Shashi Perera :
නිවන් සුව ලැබේවා අක්කා,,🙏🙏🙏🥹🥹🥹
2026-11-11 02:42:44
0
koreanpoddi_
🇱🇰🩷 කොරියන් පොඩ්ඩි 🇰🇷✨ :
අනෙ මටත් මේ වගෙ පවුලක් ලැබෙන්න කියල 100 දෙනෙක් ප්‍රාර්ථනා කරොත් එකම එක ප්‍රාර්ථනයක් හරි ඇස් වහක් වෙනවා 🥺 නිවන් සුව ලැබේවා නයෝමි අක්කෙ 🙏
2026-11-11 02:56:17
0
ri_sh_u_
🇯🇵cHarM_girL_リ_シュ_ミ💜🧚🏼‍♀️ :
මහන්සි වෙලා ඇවිත් නිදියන්න ඇදට වැටුනා විතරයි දැක්කේ අක්කා නැති වෙලා කියලා එවෙලෙ ඉදලා. Tik tok eken fb එකටයි fb එකෙන් tik tok එකටයි මාරුවෙන් මාරුවට ඇත්තද හෙවුවා මේක විශ්වා නැති නිසා...! ( ඔවු එක ඇත්තක් කියලා දැනගත්තම හිත යටින් කිසිම වෙලාවක පිලි ගත්තෙ නෑ මොකද එයා හිටිය විදිහට එයාට මේ ලොකෙන් යන්න තරම් එයා හොදින් හිටිය නිසා) මන් දන්නෙ මෙච්චරයි හෙට දවස විශ්වාස කරන්න බෑ අපිට...! 😭🏳️🕊🙏 නිවන් සුව ලැබේවා nayomi අක්කේ...🙏
2026-11-11 02:11:54
5
_.focus.__
𝖋𝖔𝖈𝖚𝖘 :
උදේම ටික් ටොක් එකට ආව විතරයි හෙනට අවුල් උන මේක දැකලා ❤️‍🩹ඊයෙත් මෙයලගෙ විඩියෝ දෙකතුනක් බැලුව 🥹
2026-11-11 02:57:44
0
nimesha2221
Nimu❤️✨ :
දෙවියෝ සමහර තැන් වල සෑහෙන්න අසාධාරණයි❤️‍🩹🥺
2026-11-10 23:14:58
24
chayawickramarach
❤️ DFT CHAYA 😘😘❤️❤️ :
පපුවත් හිර උනා දෙයියනේ නයෝමි චං, ජීවිතේ කොච්චර නං අවිනිශ්චිතද කියල ඔයා අපිට තේරුම් කරවනවා. ඔයාට නිවන දුර නොවේවා! 💔😭😭😭
2026-11-10 22:35:10
26
ashiiii428
Ashi 🌸🇯🇵 :
වැරදි කරන මිනිස්සු මෙච්චර ඉදලත් ඇයි හොද අයටම මෙහෙම වෙන්නේ 🥺😔🙏
2026-11-11 02:47:45
0
sanu__himansa03
Sanu 🍄 :
ඊයෙ රෑ දැක්කෙ මහ පාන්දර වෙන්න..නින්ද ගියෙත් නෑ මේක ඇත්තද කියලා දැනගන්නකන් ...💔😞
2026-11-11 02:31:49
1
hiru20879
❤️🔒🧚🏼‍♀️ HiRu 🧚🏼‍♀️🔒❤️ :
ඒක බොරුවක් හීනයක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරා! ඒත්😭
2026-11-11 00:19:34
4
dilith.theshan
Dilith_x :
🥺
2026-11-11 02:33:18
1
chimi5485
RASANJALI13💜️🐼🎌 :
😔💔 දැනෙන හැගීම නම් වචන කරන්න දන්නෙ නැහ් අප්පා 😔💔 නිවන් සුව අක්කෙ
2026-11-10 23:12:45
2
eashi_hima_
ヒマンシ 🇯🇵🇱🇰 :
මාරම අවුල් මේකට නම් අයියේ 💔
2026-11-11 00:21:05
3
__sanju__014
sanju🇯🇵🦋 :
එයාට එහෙම යන්න බෑ අනේ🥺
2026-11-10 23:21:47
2
shewwgurl
Shewww 💋⚓ :
mn ude danagaththa wele idn adanawa 💔
2026-11-11 02:37:40
2
nadilka6
Shitzu lover..🇯🇵🇰🇷🐶 :
🙏
2026-11-10 22:30:04
1
methsha6
Methésha🪷👣🦢🍡 :
Deyyane🥺
2026-11-11 00:31:59
1
chaarlaaz
👾 :
Awul💔
2026-11-11 00:05:48
1
minga_0308
minxx🎀 :
Anee🥺💔
2026-11-11 00:27:51
1
ni84302
ニシ 🤍🖤 :
දෙවියොත් සමහර තැන්වල අසාදාරනයි🥹 ..... නිවන් සුවය ලැබේවා🙏🙏🥹....
2026-11-10 23:46:35
1
donvlegacy
DON NOIR :
Ane dewiyane , ai ehma une. Niwan Suwa labewa.
2026-11-10 23:56:09
1
izzu523
𝐍𝐚𝐙 𝐈𝐙𝐔𝐌𝐈🌈 :
මේක දැක්කම ඇස්වහ කියන දේ ඇත්ත කියලා හිතෙනවා දෙවියනේ.🙂❤️‍🩹
2026-11-11 00:40:18
1
To see more videos from user @.dew14, please go to the Tikwm homepage.

Other Videos


About