@miss_presence:

miss presence
miss presence
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 23:20:29 GMT
295310
22153
616
4156

Music

Download

Comments

divyamadhushani1
Divya Madhushani ✈️🔐🌎 :
මන් මේක පිලිගන්නවා 💔කපල් ෆොටෝ එකක් ස්ටේටස් එකක් දැම්මොත් පහුවදාට රණ්ඩු 👍
2026-11-11 13:40:03
18
unniejennifer
Nicole's dairy :
bad frequency is a real thing even lord Buddha said that
2026-11-11 07:29:00
82
chathu0205...26
💞Thurya💞 :
මේ ඇත්ත . ඇස්වහ කටවහ කියන එක 100000%ක් ඇත්ත.. මටම පර්සනල් experience තියෙයි.
2026-11-11 01:51:57
45
sanorimenaka
Sanori menaka :
අනේ ඇත්තම ඇත්ත මේ කියන කතාව නම්. ඉස්සර මම ලොකු දුව චූටි කාලේ එයාගේ photos videos facebook දානවා. ආසාවට ඉතින්. එයා හරිම cute. එහෙම යද්දි මට තේරුණා කෙල්ල නිතරම ලෙඩ වෙනවා වගේ කියලා. පස්සේ මටම හිතිලා photos videos දාන එක නතර කලා. අනේ මන්දා ඊට පස්සේ අර කලින් වගේ ලෙඩ වෙන එක එහෙම අඩු උනා සෑහෙන්නම. ඒක සමහරවිට කෙනෙක්ට කිව්වම හිතයි මොන පිස්සු කතාවක්ද ඒ කියලා. ඒත් අම්මා කෙනෙක් විදියට ඒක අත්විඳපු කෙනෙක් විදියට ඇස් වහ කට වහ කියන දේ මම විස්වාස කරනවා
2026-11-11 01:52:51
42
sasii_kaushalya3
S A S I N I 🩺 :
මේකනම් ඇත්ත .4ටෝ එකක් දාපු දවසට කිසිම හේතුවක් නැතුව වලියක් 🙂
2026-11-11 01:48:14
451
a_m2006_2
Ashi :
🥲එයා අඹ වලට ගොඩක් ආසයි
2026-11-11 02:10:51
434
piumihansamali
Piumi Hansamali :
Yes ur right girl❤️
2026-11-11 16:04:06
6
hashinikarunarathna2
н 💞 :
The evil eye is not a myth,It's real 🧿
2026-11-11 01:22:51
269
shalani.shashikal1
Shalani Shashikala Priyanatha :
ඇත්තටම ඇත්ත ඔය කතාව.මාත් මගෙ bf එක්ක photo දැම්මොත් අනිවාරෙම්ම සතියක් වත් අඩන්න වෙනව මොනාම හරි ප්‍රශ්නයක් එනවමයි.මං කාලයක් බයටම නොදා හිටිය.
2026-11-11 05:16:56
19
dilshani0320
Dil ♥️🕊️ :
මං නම් ඔය දේවල් විශ්වාස කරන්නෙ නෑ....වෙන්න තියෙන දේවල් වෙනවා.ඇස් වහ කටවහ වලට වඩා තමන්ගේ වටේ තියෙන power එක වැඩි නම් කිසි දෙයක් බලපාන්නේ නෑ....හැබැයි වෙන්න තියෙන දේ වෙනවා....ඒක වළක්වන්න සක්‍රයටවත් නෑ....මම හැමදේම සෝශල් මීඩීයා දානවා....ඕවර් නෙවෙයි....ඒත් දානවා....මොකද මට වයස යන්න යන්න ඒවා මෙමරීස් විදියට එන එක සතුටක්.දෙයියන්ගෙ පිහිටෙන් මගෙ හොද හිත නිසාම මට bad දේවල් වෙලා නෑ....ඒක එයාගේ වෙලාව.අපි මේ ලෝකෙට එද්දි අපි මේ ලෝකෙන් යන දවසත් අරගෙනමයි එන්නේ.බුද්ධ දර්ශනය ඇතුළෙ ඔය හැමදේම තියෙනවා.ඇත්ත තේරුම් අරන් ජීවත් වෙන්න.තමන් ආස දේවල් නොකර ඉන්න එපා.කවද ගියත් අපිට යන්න වෙනවා.ඇස් වහ කටවහ වලට දේවල් කරන්න බෑ කියන එකයි මගේ මතය..... Living in the movement තමයි හොදම සංකල්පය 💗
2026-11-11 02:00:56
67
vishu7127
vishu :
ඉන්දුනීසියානු පිල්ම් එකක් තියෙනවා ඇස්වහා වදින එකක් ...එක ඇත්ත
2026-11-11 03:17:29
88
japan_lucky
japan_lucky🇱🇰🇯🇵🇮🇹 :
wela thyne, medicine ekk allergy wela. babek lbenna iddi ekko lnkwta yna one. reason eka smahara medicine apita mehe hriyne ne. smharak aya dnewath ne smahara medicine apita allergy kiylwath. whtever oya kiyna deth aththak athi 👍
2026-11-11 00:45:29
91
shani23104
🇱🇰🎤 🌹සංකුට්ටි🌹🎶🇱🇰🇰🇼 :
ඇත්ත ඇස්වහ කටවහ තියෙනව කියලා ආයේ ආයේ තහවුරු උනා අහින්සක ජීවිත ටික එහෙම් පිටින්ම නැති උනා 😢
2026-11-11 00:51:58
116
_dazu_gurl_2
""දසූ බබාහ් ....""❤️‍🩹🥂 :
හ්ම්ම් ඔව් ඇත්ත මාත් මගේ bf ගෙ වීඩියෝ දාද්දි ෆොටෝ දාද්දි එයයි මායි ඊට පස්සෙ තරහයි දැන් දවස් ගානක් තරහා වෙලා
2026-11-11 02:25:34
32
user7023048160261rk
RMR shani :
මාත් එක හිතුවා...බබෙක් හම්බෙන්න උන්නු කලේ අපේ අම්මලා පින්තුරයක්වත් ගන්න දුන් නැති හෙතුව දැන් තේරේනවා මට...🥺🥺🥺
2026-11-11 02:27:27
24
dewminichamathka38
Dewmini Chamathka :
ඇත්ත
2026-11-11 16:05:01
0
yash.lorenso
Yash Lorenso :
එකඟයි🤝
2026-11-11 15:57:23
0
gayu_k04
@Gayu_♥️🌹 :
ඇත්ත
2026-11-11 16:05:02
0
chimii328
𝐶ℎ𝑖𝑚𝑖𝑖 𐙚 ₊˚⊹🌷 :
අම්මෝ ඇත්ත. photo එකක් දැම්මත් පහුවදාට ලස්සනට තියෙන මූනෙ ලොකු කුරුලෑවක් හරි එනවා. ඇස්වහ නිසා කියලයි මට හිතෙන්නෙ.
2026-11-11 03:02:14
7
ayomasdiary
ayomasdiary :
@ayomasdiary: මේක ඇත්ත මගෙ බව්වා එක්ක අපි පොඩි vlog ekak දැම්මා .එයා බයික් එකේ අපි එක්ක යනවා හරි ලස්සනට. ඒ වීඩියෝ එක දාලා හරියටම මාසෙකින් එයා නැති වුණා. මම එදාඉදන් තමයි මේක විශ්වාස කලේ
2026-11-11 00:54:02
56
rafsha.raheem
Rafsha Raheem :
evil eye Is true
2026-11-11 06:06:01
9
pathmithannakoon
Pathmithannakoon Pathmi :
ඇත්තටම ඔව් පුතේ ඔයා කියන ඒවා තේරුම් ගන්න ඔනි ඉස්තුති ජේසු පිහිටයි
2026-11-11 00:37:46
50
minory108
Minory Family ❤️ :
මේ කතාව ඇත්ත💯
2026-11-11 01:54:42
16
blue_heart1015
💙 :
ඒක ඇත්ත.හංගන තරමට ආරක්ශිතයි🥺💙
2026-11-11 04:54:07
6
demion_65
Demion perera :
well said....Everything u said is absolutely truth..this place really is a messedup ...tnk u for clear up ♥️🫶🏻
2026-11-10 23:57:31
32
To see more videos from user @miss_presence, please go to the Tikwm homepage.

Other Videos

ميزة هدايا التعليقات مفتوحة الآن🎁يعد برج الساعة في مكة المكرمة (المعروف رسميًا ببرج الفندق ضمن مجمع أبراج البيت) واحدًا من أبرز المعالم المعمارية في العالم الحديث، ليس فقط لضخامته، بل لكونه يخدم ملايين الحجاج والزوار سنويًا. إليك التفاصيل الكاملة والشاملة حول هذا الصرح:. 1. الموقع والأهمية يقع البرج ضمن مجمع أبراج البيت الوقفية، وهو يطل مباشرة على المسجد الحرام من الجهة الجنوبية (أمام باب الملك عبد العزيز). تم بناؤه ليكون وقفًا يخدم الحرم المكي الشريف، وتعود ملكيته لوزارة الشؤون الإسلامية والدعوة والإرشاد بالسعودية. 2. الأرقام القياسية والتصميم *   الارتفاع: يصل ارتفاع البرج إلى 601 مترًا، مما يجعله من بين أطول المباني في العالم. *   عدد الطوابق: يتكون من 76 طابقًا فوق الأرض. *   السعة: يمكن للمجمع السكني بالكامل استيعاب حوالي 65,000 شخص. 3. ساعة مكة (أكبر ساعة في العالم) تعتبر الساعة هي الميزة الأكثر شهرة في البرج، وتتميز بالمواصفات التالية: • الأبعاد: قطر واجهة الساعة الواحدة يبلغ 43 مترًا (أكبر بنحو 6 مرات من ساعة بيغ بن في لندن) *   الواجهات: للساعة 4 واجهات، بحيث يمكن رؤيتها من كافة جهات مكة المكرمة. *   الإضاءة: تضاء الساعة ب 2 مليون مصباح LED، مع نظام إضاءة خاص بأوقات الأذان (ومضات بيضاء وخضراء) يمكن رؤيتها من مسافة تصل إلى 30 كيلومترًا . • النقوش: كتب فوق الساعة كلمة
ميزة هدايا التعليقات مفتوحة الآن🎁يعد برج الساعة في مكة المكرمة (المعروف رسميًا ببرج الفندق ضمن مجمع أبراج البيت) واحدًا من أبرز المعالم المعمارية في العالم الحديث، ليس فقط لضخامته، بل لكونه يخدم ملايين الحجاج والزوار سنويًا. إليك التفاصيل الكاملة والشاملة حول هذا الصرح:. 1. الموقع والأهمية يقع البرج ضمن مجمع أبراج البيت الوقفية، وهو يطل مباشرة على المسجد الحرام من الجهة الجنوبية (أمام باب الملك عبد العزيز). تم بناؤه ليكون وقفًا يخدم الحرم المكي الشريف، وتعود ملكيته لوزارة الشؤون الإسلامية والدعوة والإرشاد بالسعودية. 2. الأرقام القياسية والتصميم * الارتفاع: يصل ارتفاع البرج إلى 601 مترًا، مما يجعله من بين أطول المباني في العالم. * عدد الطوابق: يتكون من 76 طابقًا فوق الأرض. * السعة: يمكن للمجمع السكني بالكامل استيعاب حوالي 65,000 شخص. 3. ساعة مكة (أكبر ساعة في العالم) تعتبر الساعة هي الميزة الأكثر شهرة في البرج، وتتميز بالمواصفات التالية: • الأبعاد: قطر واجهة الساعة الواحدة يبلغ 43 مترًا (أكبر بنحو 6 مرات من ساعة بيغ بن في لندن) * الواجهات: للساعة 4 واجهات، بحيث يمكن رؤيتها من كافة جهات مكة المكرمة. * الإضاءة: تضاء الساعة ب 2 مليون مصباح LED، مع نظام إضاءة خاص بأوقات الأذان (ومضات بيضاء وخضراء) يمكن رؤيتها من مسافة تصل إلى 30 كيلومترًا . • النقوش: كتب فوق الساعة كلمة "اللّٰه" على واجهتين، وعبارة "لا إله إلا اللّٰه محمد رسول الله" على الواجهتين الأخريين. 4. الهلال والقمة • الهلال: يتربع على قمة البرج أكبر هلال في العالم، مصنوع من ألياف الكربون المطلي بذهب عيار 24 قيراطًا. • الوظيفة: يحتوي الهلال على غرف داخلية للصلاة وأغراض تقنية، وهو مزود بمانع للصواعق لحماية البرج. 5. مرافق البرج الداخلية يضم البرج مجموعة واسعة من المرافق الحيوية: * فنادق عالية: أبرزها فندق (ساعة مكة فيرمونت) . * مركز تسوق: يمتد على عدة طوابق ويحتوي على أشهر الماركات العالمية. * متحف البرج: يقع في أعلى طوابق البرج (مركز مكة الفلكي)، حيث يتيح للزوار التعرف على كيفية قياس الوقت والكون والمجرات. * مصليات: تطل مباشرة على الكعبة المشرفة ومجهزة بأنظمة صوتية مرتبطة مباشرة بالحرم. 6. حقائق مذهلة • الأذان: يمكن سماع صوت الأذان من أعلى البرج بواسطة مكبرات صوت عملاقة تصل لمسافات بعيدة جدًا. #i_love_tiktok #tiktok #4u #viral #fyp

About