@ishu.1213: ආසම රටට ගිහිල්ලා තමන්ගේ මහන්සියෙන් තනියම දියුණු වෙලා ආදරනීය කුමාරයෙකුත් හොයාගෙන පුංචි මල් කැකුලක් එක්ක ලස්සන ගමනක් plan කරපු ඔයා යන්නම ගිහින්. නිවන්සුව අක්කි......😭😭 හරිම අසාධාරණ ලෝකයක් මේක...💔 #nayomichan #rip #CapCut #srilankan_tik_tok🇱🇰 #japan
ishu🇱🇰🇩🇪
Region: DE
Tuesday 10 November 2026 23:33:51 GMT
Music
Download
Comments
Yomali🇱🇰 :
කේචන් කොහොම දරා ගනීද කොච්චර ලස්සන මතක ගොඩක් එයා එකතු කරාද අපි කොච්චර ආසාවෙන්ද බලන් හිටියෙ චූටි පැටියා එක්ක තුන්දෙනා වීඩියෝ ගේනකම් පුදුම මූසල හැගීමක් දැනෙන්නෙ💔💔💔
2026-11-11 02:36:49
70
Imasha Sewwandi :
අර පැටියට එකතු කරපු පුංචි පුංචි දේවල් දැක දැක කේචන් කෝම ඉන්නද 🥺
2026-11-11 02:21:11
30
🦋_Ema & Thashmi•°_🦋❤️ :
meka boruwaklu😌
2026-11-11 00:45:05
24
🌸Thara🌸 :
ඒ මේක බොරුවක් වෙන්න ඕනෙ එහෙම වෙන්න එපා අනේ කවදාවත්....
2026-11-11 01:13:00
39
ශසි 🖤 :
මේවා දකිත්දි පපුව පැලෙන්න එනවා 🥺❤️
2026-11-11 02:07:27
17
ᥫ᭡𝕾𝔢𝖜𝖜𝖆𝖓𝔡𝔦💕 :
අනෙ ..දෙවියනෙ ...😭😭😭😭කිය ගන්න වචන එන්නෙත් නැ . අනෙ
2026-11-11 08:16:35
0
- 𝙵 𝚀 𝙽 𝙾 𝚇 𝙴 𝚁 𝙰๛彡🪬 :
මේ ලෝකේ කොච්චර අසාධාරණද කියලා හිතෙනවා 💔 🥺
2026-11-11 09:20:39
0
ඩිල්ෂාන් දිල්රැක්ෂ :
පවු
2026-11-11 09:38:04
0
💖💪shani💪💖 :
අනේ මේක බොරුවක් වෙන්න දෙයියනේ 😭😭😭😭😭😭
2026-11-11 08:29:20
0
𝐑𝐔𝐊𝐒𝐇𝐀𝐍 :
Ane ඉතින් ඔයා යන්නම යන්න gehin දුකයි 😭godak 😭😭😭😭😭
2026-11-11 08:18:30
0
m.dinuwanthi :
මේ කොල්ලා ඉන්නෙ කොහොමද බං මටනම් තේරෙන් නෑ 💔😒
2026-11-11 01:41:04
12
විදුෂ :
අනේ මට නම් දරා ගන්න අමාරුයි
2026-11-11 00:45:49
4
hiru-max❤️😇🤟 :
දෙවියො හැමදාමත් ලස්සනම ආදරකතා ඉක්ම්නට ඉවර කලා 🥺🙏
2026-11-11 03:36:19
2
ඉශී 🌹 ISHI 💜 இஷி🫰 :
අනේ🥺
2026-11-11 02:50:28
0
𐙚ᥫ᭡𝕀𝕥𝕫_A_N_J_U^᪲᪲᪲🥂🍒 :
අනේ දෙවියනි මෙලෝකේ කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා මගේ කෙනෙක් නැති උනාවගේ මට දැනෙනවා 🥺❤️🩹
2026-11-11 04:05:07
2
🌸Ruvi🌸baba🌸 :
අන්තිම දවස් ටිකෙ ලංකාවට ආවනම් මේ වෙද්දි එයා ජිවතුන් අතර ඉන්නවා 🥺 අපෙ ලංකාවෙ ඉන්නෙ ඩොක්ටලා නෙවෙයි දෙවිවරුන් 🥺🥺🥺😒😒
2026-11-11 06:27:24
1
chuty ✨ :
දෙවියනේ මේ ලෝකෙ කොයිතරම්නම් අසාධාරණද 🥺
2026-11-11 05:35:17
1
kuwait 11 :
ඇස් වහ වැදලා
2026-11-11 01:35:18
2
ヴィ🆂🅷ワ_🎌__ :
Content karana ayagen dakka nihathamaniima kenek. Mn hamadama respect karanawa... Mokada mn lankave innakotath japan motivation eka akke oyaaaaa 😩😩😩😩😩.. Eya hoda advice dunna apita. Mn huthanawa meekath eya apita jivitheta amathaka novenna dunna advice ekak.. ජිවිතේ හරිම අනිත්‍යයි. සරලකම තමයි අපිට තියන හොඳම ගුණය... මගෙ අක්කෙ ඔයාට නිවන් සුව..🙏🙏🙏🙏.. ආයෙ මට tik tok එකේ motivation ekak nh....😔😔😔😔😔ඔයාට ගොඩක් පිං...♥️♥️♥️♥️♥️♥️♥️
2026-11-11 02:38:38
4
vishmi👻🐿️ :
මාරම අව්ල් හැබැයි🥺
2026-11-11 03:35:47
1
𝐍𝐚𝐯𝐨𝐝𝐲𝐚 😓💘 :
දෙවියො කොච්චර අසාදාරනද අප්පා 🥺❤️🩹
2026-11-11 02:40:52
1
panda_boy971 :
මොනවා වෙලාද 🥺💔
2026-11-11 01:55:16
1
D🔥💕 :
ane dakkama aga Pana Nathi una 🥺
2026-11-11 09:21:50
0
ahamaad :
Niwan suwa labewa manika
2026-11-11 10:30:23
0
샤이니515 :
අනේ දෙයියනෙ😭
2026-11-11 11:05:06
0
To see more videos from user @ishu.1213, please go to the Tikwm
homepage.