@naradildk: දෙවියො හොඳ ම්නිස්සුන්ව ඉක්මනට මේ ලෝකෙන් අයින් කරනවා කියන එක ඔයත් ඒ විදියටම ඔප්පු කරා නේද @Nayomichan ඔයා වගේ ලස්සනම ලස්සන මලක් හිත නිවෙන රූපයක්, කටහඬක්, එච්චර දැනුම් සම්භාරයකින් යුත් කෙනෙක් මට තේරෙන් නෑ මේ දුක කොහොම වචන කරන්නද කියලා රත්තරනේ... මුලින්ම පෝස්ට් එකක් දකිද්දි හිතුවෙ කවුරු හරි තරහට එහෙම දෙයක් දාලා කියලා.. පස්සෙ දන්න දන්න හැමෝටම කියලා ඇහුවා මේක ඇත්තක්ද කියලා... ඒ තරමට මාව ශොක් වෙලා.. ඕන තරම් ප්‍රසිද්ධ අය දන්න කියන අය නැති වෙලා තියෙනවා.. ඒත් කවදාවත් ඇහැට වත් දැකලා නැති ඔයා වගේ කෙනෙක් වෙනුවෙන් මන් මෙච්චර අඬලා නෑ 😭 තාම හිතා ගන්න බෑ මට නම්. ඔයාගෙ content එකක් වත් මන් මිස් කරන් නෑ ඒ තරම් වැදගත් හරවත් දේවල් ඔයා දුන්නෙ අපිට... බලන්න වෙලාවක් නැත්නම් like එකක් හරි දාලා තමා යන්නෙ.... ඔයා හරි ලස්සනට ජීවත් වුනා කේචාන් එක්ක. ඒ නංගිට ආඩම්බර හිතෙන විදියෙ අක්කෙක්... iromichan කරන වීඩියෝ වල ඔයා ගැන කතා කරන විදියෙන් ඒක මට මාර විදියට දැනුනා... ඔයා සල්ලසනම ලස්සන සුදු රෝස මලක් පැටියෝ දැන් දිව්‍ය ලෝකෙත් ඔයා නිසා ගොඩක් ලස්සන ඇති.. ආදරෙයි කවදාවත් අමතක වෙන් නැති වෙයි අපිට ඔයාව.. ඒ වගේම මුළු රටකම ආදරය අරගෙනයි ඔයා ගිහින් තියෙන්නෙ 🤍 මෙවන් අකල් මරණයක් නැවත කිසිඳු ආත්මෙක සිදු නොවේවා! ඔයාට නිවන් සුව ලැමේවා!!! නිවසේ සියළු දෙනාට මේ දුක දරා ගන්න ශක්තිය ලැබේවා 🙏

𝐈𝐭𝐳 𝐃𝐢𝐥_𝐧𝐚𝐫𝐚 💫
𝐈𝐭𝐳 𝐃𝐢𝐥_𝐧𝐚𝐫𝐚 💫
Open In TikTok:
Region: KW
Wednesday 11 November 2026 00:03:37 GMT
55949
4617
56
317

Music

Download

Comments

paba.glow.queen
Paba glow queen :
ඒ බබාට කවදහරි අම්මගේ මතක ඕන තරම් තියෙනවා කට්ටිය බැන්නට එයාට video දාන්න මෙහෙම දෙවියෝ හිතෙව්වෙත් මොකක් හරි නිසා වෙන්න ඇති🥺එයා කවදහරි දැනගනී එයාගේ අම්මගේ ආදරේ කොච්වරක්ද කියලා🥺
2026-11-11 05:51:14
57
m_a_d_h_u_gurly
〽️🐾 :
එයාලා බලාගත්ත පූස් බබාත් දැන් තනි වෙයි .. 😞😞💔
2026-11-11 06:25:56
5
_n_e_t_h_m_i_0
Boo...👻 :
දරු පැටියා නිරෝගීව ආරක්ශා කරන්න සියලු දෙවියන්ගේ ඉල්ලන්නේ එච්චරයි 🥺🙏
2026-11-11 05:09:52
45
_sandadewmi_adikari_
Sandadewmi_Adikari🌙 :
පැටියෝ පරිස්සමෙන් ඉන්න... අම්මි ගියාට අම්මි ගියේ ඔයාව තියලා... ඔයාට ගොඩක් හොඳ පුංචි කෙනෙක් ඉන්නවා, ලස්සන හිත හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා... ඒ නිසා පරිස්සමෙන් ලොකු වෙන්න.. ලොකු වෙලා අම්මි මේ ඔයා වෙනුවෙන් තියලා ගියපු ලස්සන මතක සටහන් බලන්න.. අම්මි එක්ක තරහක් තියාගන්න එපා... එයා ඔයා එනකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ❤️
2026-11-11 06:18:54
8
yashi_0616
Yasara :
lamaya berenna deviyane echcharai illanne 🥺
2026-11-11 04:34:00
30
r.a.d.a.kaushalya
💕SANDUNI💕 :
පපුවත් පිච්චිලා ගියා ඒ වචන ටිකටනම් 🙏
2026-11-11 06:34:57
0
bashini581
🌸sansala❤️ :
pau deviyane😥♥️🙏
2026-11-11 06:39:50
0
kusuma.priyanthi7
kusuma.priyanthi :
අනේ.ඒ.දෙමවුපියන්ට.මොනවෙදනාවක්.ඇද්ද.පවු.සාමාදානෙ.සැතපෙවා.නංගියෝ💔😭🙏
2026-11-11 04:13:38
6
tharu.sha25
T 💫 :
Ane e putha loku wela mewa dakiddi monawa daneida 😭😭😭🥹
2026-11-11 05:30:44
3
sa_.saa1
𝐒𝐀_𝐬𝐚𝐚"𝐆 🎀💖 :
Eyage eka wachanayak gane thiyena hina eka mohothakin nawathunane 💔🥹 deviyane ai mehema lassana mal ikmanin deviyo lagata ganne hitha gannawath ba 🥺
2026-11-11 05:09:49
1
23saleena2
Saleena’s Journey :
ජීවිතේ වටිනා දේවල් රහසක් වෙලා තියෙන එක ගොඩක් හොදයි මේ දේවල් දැක්කම.එච්චර ලස්සනට ජීවත් වුනු කෙල්ලට ඇස් වහක් වැදුනා.මාර දුකයි😢😢මතු උපදින කිසිම භවයක මෙවන් විපතක් වෙන්න එපා එයාට.😢
2026-11-11 06:33:12
0
3dilini18
Dilini wickramasinghe 🫶🏻✨🐻 :
අනේ දෙවියනේ 🥹🥹
2026-11-11 06:05:55
0
nethagi.ahins
nethagi ahinsa :
nivan suwa mage akki
2026-11-11 05:16:40
0
renuka.wasanthi31
Renuka Wasanthi :
niwan sues athi wewa
2026-11-11 03:03:44
0
_imi.sara_silva_
_Imii_SaRa_ :
2026-11-11 05:58:27
0
bkchuti
Bk lakmali(චුටි) :
2026-11-11 05:41:56
0
user713472207208sapsa
꧁☆🦋SUBA🦋☆꧂ :
2026-11-11 06:31:35
0
malindu__chamara
𝗠𝗔𝗟𝗜𝗡𝗗𝗨 🤍☸️ :
❤️‍🩹😥
2026-11-11 06:26:18
0
livelykristina
💞Kristina 💞 :
අනෙ 🥺
2026-11-11 04:59:05
0
zainabkamarms4
lresha :
අනේ නිවන් සුවය ලැබේවා
2026-11-11 05:03:24
0
kavishka_455
Kavishka :
2026-11-11 05:10:18
0
sandalipatabandigee0
𝐕𝒾𝓈𝒽𝒾𝒾 🦢! :
Anee 😞💔
2026-11-11 05:50:32
0
ishu.yapa0706
SAMU ✨🌸 :
Aiyooo 😖😖
2026-11-11 05:10:41
0
lashchum
lashchum :
Oya nene babawa balanna 😭
2026-11-11 05:13:29
0
naturewithshashi
SHASHI 🍓😩💗 :
නිවන් සුව ලැබේවා අක්කේ 🙏
2026-11-11 03:09:37
0
To see more videos from user @naradildk, please go to the Tikwm homepage.

Other Videos


About