@shanuki223: #pray #fypシ #foryoupage #whatsappstatus #1111

𝓓𝓮ωzz_🤍 !
𝓓𝓮ωzz_🤍 !
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 00:55:37 GMT
137506
18483
652
1157

Music

Download

Comments

ayesha.nethemini
ayesha nethemini :
@nayomichan අක්කට මුකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා😭
2026-11-11 02:29:22
245
_sandun_19
𝐒𝐡𝐞𝐧𝐮🇰🇷🪬🤍 :
කට්ට කාලා ගොඩ එන්න දඟලන හැම කොල්ලෙක්ගෙම කෙල්ලෙක්ගෙම බලාපොරොත්තු ඉශ්ඨ වෙන්න ලැබෙන්න ඔනි 🥹🙏🏻
2026-11-11 03:48:42
152
nizhu17
𝐍𝐢𝐳𝐡𝐮🙊🤍 :
මන් හැම අවුරුද්දේම 11:11 රෑ 12.00 ට ප්‍රාර්ථනා කරේ මේ ලොකේ පිළිකා රෝගින් සතුන් සුව පත් වෙන්න කියලා ඒ අද ඉකි ගහා ගහා අඩ අඩ nayomichan අක්කාට බාබාට මුකුත් වෙන්න එපා කියලායි හිත ඉල්ලුවේම 🥺
2026-11-11 03:54:01
30
prasannamahen
프라사보이 🇰🇷 :
11:11 සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏
2026-11-11 06:04:04
15
lakshithapasindu9
😽💋 𝕄𝔸𝕋𝕀 𝔹𝕆𝕃𝔼 😩💘 :
මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙකුටම අවංක ආදරයක් ලැබෙන්න කියලා පතනවා.. 🙂🤍
2026-11-11 05:30:16
17
fathigirll0
🍄🧚🏻‍♀️FATHI🧚🏻‍♀️🍄 :
11.11 මගෙ ආයුශත් අරන් මගෙ අම්ම ජීවත් වෙන්න ඕනෙ.🥺❤️‍🩹
2026-11-11 09:00:59
12
niruu055
𝗡𝗶𝗿𝘂°𝘀𝗵𝗮🌀🐣! :
මෙ ලෝකෙ හැම කෙනාම ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉශ්ට වෙන්න වෙන්න ඕන ❤️
2026-11-11 05:12:56
14
best.tele.cuts7
BEST TELE CUTS | 🎬 :
අද දවසෙ උදේම අහන්න ලැබුන දේ එක්ක හරිම අවුල් හිතට.. අදුරන්නේ නෑ..එච්චර ලොකු fan කෙනෙකුත් නෙමේ..ඒත් හිතට අවුලක් තියෙනවා..අනේ මන්ද
2026-11-11 10:57:31
1
sayuakash
Sayu akash :
Ol wlin hoda result ekk gnn labenna 😢
2026-11-11 04:00:47
19
harshipathirana00
🦋💐හෂී 💐🦋 :
today is my birthday 😌
2026-11-11 09:37:35
0
_simply_alone
_𝗞 𝗔 𝗩 𝗜 𝗜_🖤❕ :
අනෙ එයා මං ළඟට ආයෙත් එනවා නම් 😔💔
2026-11-11 02:13:26
33
ruvi0753
Ruvi :
නයෝමිචන් අක්කට නිවන් සුව ලැබෙන්න ඕනි...කිසිම ආත්මෙක මේ වගෙ අකල් මරණයක් නොවී...ඉපදෙන අවසාන භවය දක්වාම ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානෙම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි...එයා බලාපොරොත්තු උන ජිවිතේ එයාට මොන ආත්මෙක හරි ලැබෙන්න ඕනි..ආයේ ඒ පව්ලේම කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන් වෙන්න..🥺🫀
2026-11-11 06:04:23
6
sadaranga11
꧁𓊈𒆜 𝒮𝒶𝒹𝒶𝓇𝒶𝓃𝑔𝒶𒆜𓊉꧂ :
My birthday 🎂
2026-11-11 04:58:29
0
chani_abeysinghe
C 🌷✨ :
Nayomichan ui babai hodin innwa kiyal eyam awith post ekak danaw nm 🥺
2026-11-11 03:26:24
28
wenurasathsara1
wenurasathsara1 :
11.11 [Red heart]
2026-11-11 09:49:52
0
malshalakrandi
malshalakrandi :
පිලිකා රෝහලේ දුක් විදින හැමොටම සුවය ලැබේවා...thank you univers .[Red heart]හිතින් දුක් විදින හැමෝටම සහනයක් ලැබේවා. අමාරුවෙන් ගේමක් ගහන්න හදන ඔක්කොටොම හරියන්න ඕනෙ...අහින්සක පුන්චි හීන හැබෑ වේවා.....
2026-11-11 05:32:50
5
curly_girl2007
R" ❤️ :
A/L gedr ay sthutu ven puluvn result ekklbenn❤️‍🩹
2026-11-11 02:18:14
11
dtvibe.official
DTVibe.official💗 :
මේ රට දියුනු වේවා 🇱🇰
2026-11-11 07:00:50
1
user1145974115084
@anusha :
හැම කෙනෙක්ටම තමන් හොයන සැනසීම ලැබෙන්න ඕන... හැම දෙනාගෙම හිත් සැනසීමට පත් වෙන්න... අහිංසක සතුන් සියලුම දෙනා ආරක්ශා වෙලා, මේ ලෝකෙ ලස්සනට හැමෝටම ජීවත් වෙන්න ලැබෙන්න ඕන... 🙏🙏🙏❤️
2026-11-11 03:49:38
9
oshiix__21__
Oshana Wimalarathna 🦅 :
Hey, Naomi Akki 💗 Rest in peace. 🕊️You will always be one of the greatest souls we have ever known in Japan.🇯🇵 Thank you for everything. For all the kindness, love, and memories. 💕 Adareyi, Akki. 🤍 gonna miss you forever ♾️නිවන් සුව අත්වේවා! නිවන දුර නොවේවා!! 🤍🕊️
2026-11-11 02:39:27
10
kavindumanushka4
Kavindu :
මට ලස්සන ආදරයක් හම්බෙනවා නම් 🥺😩
2026-11-11 03:46:20
18
sashini.senarathn
Sashini 2007$& :
Ane mt aywa yalu krl dennko 🥺🥺❤️❤️
2026-11-11 02:05:24
9
sew...girl2003
💫💕Sew...Girl💕💫 :
අනේ මගේ හස්බන් මට ආයේ කතා කරන්න එයාගේ හිතේ මන් ගැන තියන සැකය නැති කරලා දෙන්න 🙏🙏
2026-11-11 02:57:29
10
sandaru_____official
Niwarthana :
aniwarenma 🥹❤️
2026-11-11 07:29:10
1
sithumini146
𝘚𝘪𝘵𝘩𝘶 🤍✨ :
Thank you mother universe 🧿❤️
2026-11-11 08:08:46
1
To see more videos from user @shanuki223, please go to the Tikwm homepage.

Other Videos


About