@hasinianuradhi: ගෑණු ළමයෙක් බින්දුවෙන් පටන් අරන් තනියම නැගිටින්නේ කොහොමද කියලා පෙන්නපු ලස්සන ගැහැණු ළමයෙක්...Career එකත් එක්කම තමන්ගේ පුද්ගලික ජීවිතය balance කරගන්නේ කොහොමද කියලා පෙන්නපු program Manager කෙනෙක්.... IT Industry එකේ program Manager කෙනෙක්ගේ stress level එක industry එකේ ඉන්න අය දන්නවා... ඒත් එයා හරි ලස්සනට ඒ දෙක manage කරන විදිය පෙන්නුවා 🥺🕊.... අවසානයේ, අපිට ආදරණීයන් එක්ක සතුටින් ඉන්න දෙවියෝ දෙන කාලය හරිම පොඩී... ඒ කාලය මග හැරගන්න එපා ❤️🕊 නිවන් සුව නයෝමි අක්කේ 🕊 හසිනි අනුරාදි 🖌️ #fypシ #nayomichan #lifelessons #quote #fypシ゚viral
හසිනි අනුරාධි💫🥀
Region: LK
Wednesday 11 November 2026 01:55:08 GMT
Music
Download
Comments
senuki.senu🐷♥️ :
නිදාගෙන නැගිටලා උදේ බලද්දී මේ වගෙ නිවුස් එකක් නම් මන් බලාපොරොත්තු උනේ නෑ 🥹🥹🥹🥹
2026-11-11 04:17:04
0
Tashiya :
2026-11-11 04:12:46
1
DPKB :
😭😭😭😭💐🙏😔
2026-11-11 04:09:29
1
To see more videos from user @hasinianuradhi, please go to the Tikwm
homepage.