@thanikam7: තව එකම එක පාරක් අපිට නිදහසේ හම්බවෙන්න බැරිවෙයිද රත්තරං... !! 🤍 මිනිස්සු බලන් ඉද්දි අපිට අපේ ආදරේ හංගගෙන ඉන්න වුනා... කතා කරන්න ඕන ගොඩක් දේවල් තිබුණා, ඒත් කවදාවත් කතා කරගන්න වෙලාවක් ලැබුණේ නෑ... හම්බවුන හැම වෙලාවෙම කවුරුහරි අපි දිහා බලන් ඉන්නවා... මට ඕනේ... කවුරුත් නැති තැනක, කිසිම බයක් නැතුව, ඔයාගේ අත අල්ලගෙන ටිකක් වෙලා ඉන්න... එකම එක පාරක් විතරක්... ඊට පස්සේ ඔයා කොහේ ගියත් මට කමක් නෑ... මොකද ඒ එක පාර මට මුළු ජීවිත කාලෙටම ඇති... 🥀🌅 ඔයාටත් මෙහෙම කෙනෙක් ඉන්නවද? Comment එකේ 🤍 එකක් දාලා යමන් Follow කරලා යමන්... #thanikam #sinhalawadan #sadstatus #thanikama #fyp
thanikam 🥀
Region: LK
Wednesday 11 November 2026 01:57:08 GMT
Music
Download
Comments
chuty 2010🤍🫀💐 :
මිනිස්සුන්ට තමන් ආදරේ කරන මනුස්සයාව අයිති කරගන්න වාසනාවක් නැති උනත් හරි විදියට සමුගන්න වාසනාවක් තියෙන්නම ඕනි🙂❤️🩹
2026-11-11 04:28:43
0
DS 🤍💗 :
🥺❤️🩹
2026-11-11 17:11:06
0
sadinsa :
[Red heart][Red heart][Red heart]
2026-11-11 04:11:20
0
To see more videos from user @thanikam7, please go to the Tikwm
homepage.