@ri_sh_u_: 🕊11/11 අද දවස කවමදාවත් අමතක නොවෙන දවසක්.....😭 Tik tok & fb එකම අද මල ගෙයක් වෙලා...😭ජපානෙ ඉන්න එයාට ආදරේ කරන හැමෝටම අද දවස මහ මූසල දවසක්...🏳️ හැම තැනම මේ post සහා videos share වෙනවා එයා හිතුවෙවත් නැති වෙන්න ඇති එයාට මෙච්චර මිනිස්සු ආදරේ කරයි කියලා...😭 පව් දෙවියනේ...!🙏🏳️😭 නිවනින් සැනසේවා...!🙏😭 උපදින උපදින ආත්මෙක සැප සම්පත් ලැබූ තැනක ඉපදේවා ...!🙏😭 . . . . . #fypシ゚ #fypシ゚viral🖤tiktokypシ #likesforyou #tranding #fallowers

🇯🇵cHarM_girL_リ_シュ_ミ💜🧚🏼‍♀️
🇯🇵cHarM_girL_リ_シュ_ミ💜🧚🏼‍♀️
Open In TikTok:
Region: JP
Wednesday 11 November 2026 02:05:52 GMT
61918
5381
122
69

Music

Download

Comments

nethumi741
S a M a💞🕊️ :
අපිට මෙච්චර දුකයි නම් කෙචන් අයියාට නංගිට අම්මා තාත්තා කොහොම ඇත්ද දෙයියනේ😭🥺❤️‍🩹
2026-11-11 02:10:26
104
adil86549
❤️❤️❤️🥰🥰sk 🥰🥰❤️❤️❤️ :
එයාට තිබ්බේ ලංකාවට යන්න බබා හම්බ වෙන්න 😭😭
2026-11-11 07:56:47
0
staf___339
Kaveee💋🇯🇵 :
kechan koma innada🙂
2026-11-11 04:06:09
6
nethsarakariyawas
Taniya fasil ♥♥ :
11.11 හැමෝටම සුභ දවසක් කිව්වට දැන් එයාලටම අසුභම අසුභ මහ මූසල දවසක් නේද 🥺 අනෙ එයා ආයෙම එනවා නම් කියලා හිතන් මන් තවමත් බලන් ඉන්නවා දෙවියනේ හිත පිලිගන්නමා කැමති නෑ එයා එයාගෙ පව්ල එයාගෙ ලමයා දාලාඅ යන්නම යන්න ගියා කියලා 🤍
2026-11-11 06:39:42
0
ps.semu12
S🎀 :
අනෙ මටත් උදෙ ඉඳන් එයාලගෙ වීඩියො එනවා පවු දෙයියනෙ🥺
2026-11-11 02:10:45
38
ishu_japan
ishu_japan :
නිවන් සුව ලැබේවා අක්කේ 🥺🙏🙏🙏
2026-11-11 04:32:27
2
tishidubai
🇦🇪Sewwa's story🎀dubai🇦🇪💫 :
අනේ එයාට මොනාද උනේ දාන්න කෙනෙක් කියන්නකෝ 🥺🥺
2026-11-11 05:11:21
0
anu36548
Anu :
නිවන් සුව ලෑබේවා අක්කේ මේ අක්කට උණ දේම ලංකාවේ ගිරිදර අක්කා කේනෙට උනා 🥺අවුරුදු 12බබාල නැතුව ඉඳලා නිවුන් බබාල ලැබුණා 3දෙනෙක් ඒ අක්කගේ උපන් දිනේ දවසේමයි බබාල ලැබෙන තිබ්බේ වේදනා ව්දලා ව්දලා පැංචෝ ට්ක තාත්තාට දිලා ඇස් පියාගත්තා අද රජු පැටවු වගේ ඒ බබලා තුන්දෙනා හැදේනවා පුතුගේ උපත මවගේ ව්පත හැම අම්මා කෙනේටම නිරෝගි දරු සම්පත් ලැබේන්න ඔනී ... මේ සිද්ධිය එක්ක එක්ක ඒ අක්කවමයි මට මතක් වෙන්නේ නිවන් සුව ලැබේවා අක්කේ 🥺🥺🥺🥺
2026-11-11 02:36:05
9
_nima_dika_
_Nima_එයාගෙ_🌍 පන_❤️ :
අනේ 🥺💔 මන් හිදින් ඉන්නවා කියල වීඩියෝ එකක් ආවනම්🥺🙏
2026-11-11 02:39:07
0
dasunnirman
Dasun Nirman :
නිවන් සුව ලැබේවා...😥
2026-11-11 04:39:32
0
kithmisadalika
kithmisadalika :
නිවන්සුව අක්කෙ
2026-11-11 06:25:29
0
tharushika.seuwan0
𝐡𝐢𝐭𝐡𝐮𝐯𝐚𝐤𝐤𝐚𝐫𝐢💗 :
අනේ මේක බොරුවක්ද 🥺 අනේ එයාට එහෙම වෙන්න බැ එයා හොදට ගිටිය නෙ ❤️‍🩹 මේක හීනයක් වගේ 🥺
2026-11-11 02:13:58
9
udeshika2002
Rishii🤍🍃 :
කවදාවත් ම අමතක වෙන්නේ නෑ අද දවස මොකද මට හොදටම ඇඩුනා උදේ පාන්දර මේක දැකලා😔
2026-11-11 03:08:40
3
kaushigerl
KAuShI :
නිවන් සුව ලැබෙවා අක්කෙ 🥺🙏
2026-11-11 02:08:34
3
sheze_kavi
Sheze_Kavi🪐🪽 :
එයාගේ බබාට කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකො💔😞
2026-11-11 04:34:47
0
nime___bbh
Nime___bbh😩📌>>>> :
ඇත්තටමද කියන්නේ 🥺
2026-11-11 02:14:00
2
ashigamageez
ASHII 🦋 :
නිවන් සුව අක්කේ 😓💔 ආයෙමත් ඒ කටහඬ කවද අහන්නද අපි. Mini vlog එකක් එනකන් බලන් ඉන්නෙ හැමදාම 🥺
2026-11-11 02:57:20
1
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
උදේ ඉඳන් එයාලගෙ වීඩියෝස් විතරමයි 🙂 ඇයි දෙයියනෙ මෙච්චරටම අසාදාරණ 😭
2026-11-11 02:53:02
2
dinubbh158
🍃Dinu | දිනූ | தினு 🍃 :
🥺ane
2026-11-11 02:15:37
1
se_hathma
S EHAT H M A🧸🐣 :
fb tik tok serama malgeyak wage deyiyane 🙂💔
2026-11-11 02:59:37
1
sithara136
Hansani 🇱🇰🇦🇪🦚 :
🥺
2026-11-11 06:31:42
0
sara_.11202
$ A R A_.🍃🤍 :
අනේ 💔😭
2026-11-11 07:16:39
0
rssalon2.0
❥︎⃟𝄟⃝😻⃟🅳єvíl✯͜͡ 🆀uєєn🦋 :
epa wenewa deiyo me jivithe 😢🤲
2026-11-11 06:32:42
0
rssalon2.0
❥︎⃟𝄟⃝😻⃟🅳єvíl✯͜͡ 🆀uєєn🦋 :
mage pana hari aragena eyage pana thiynne puluwanam 😢🤲😢😢😢😢😢😢
2026-11-11 06:33:07
0
shyy958
Shyy🤍🧿🎀 :
මේක බොරුවක් වෙනවනම් දෙයියනේ 😭💔🙏
2026-11-11 07:58:36
0
To see more videos from user @ri_sh_u_, please go to the Tikwm homepage.

Other Videos


About