@pahandhi123: #tiktok #viral #

China Lanka (Pahandhi )🇨🇳
China Lanka (Pahandhi )🇨🇳
Open In TikTok:
Region: DE
Wednesday 11 November 2026 02:08:12 GMT
506795
48869
1391
7682

Music

Download

Comments

kawshi404
kawshi 🌸はなみ :
අපේ ලංකාව තරම් උතුම් රටක් වෙන කෙහේවත් නැ
2026-11-11 03:20:55
1738
prabashigunasena
Prabashi Gunasena :
මන් ඒත් බැලුවා Sajeew Rajaputhra ඇයි ජපානෙ ඉදන් වයිෆ්ව delivery එකට ninewells ගෙනාවෙ කියල
2026-11-11 03:46:54
389
sandamali.abeysin
Ranulya yathindi (buushi)😍 :
ලංකාව කියන්නේ කොච්චර උතුම් රටක්ද?මොන කරදරය උනත් මිනිස්සු දහස් ගනන් එක් වෙලා එකිනෙකාට උදවු කරගන්න.ඒ තරම් හොද මිනිස්සු ඉන්න රටක්.සල්ලි නිසා අසරණ වෙලා මිනිස්සු රට රැකියාවල් වලට ගියත් මේ රට තරම් හොද සුන්දර රටක් තවත් නෑ මටනම්...🫶
2026-11-11 02:55:18
614
janith_kr
𝗝𝗔𝗡𝗜𝗧𝗛 𝗞𝗥 🇱🇰|🇰🇷 :
කොරියාවෙනම් hospitals දෙවිවරැ වගේ. අත්දැකීමෙන් කියන්නෙ. Service එක ලංකාවට වඩා ගොඩක්ම හොඳයි 🥰
2026-11-11 04:10:39
181
chathu.fernando9447
chathu karunanayaka 😘❤️ :
ඇත්තටම මං සතුටු වෙනවා ඒ වගේම Cyprus 🇨🇾 කියන රටට මං මාරම ගරු කරනවා. මං එහේ ඉන්න කාලේ 2023 මාව accident උනා.මගේ මොලේට ලේ බැහැලා කෝමා උනා.විශ්වාස කරන්න මාස 2 ක් යන කල් මගෙ මැශින් ගෙවලා නෑ.සිහිය එනකල් ඉදලා doctor s ලා.ඒ අතින් ඇත්තටම respect කරනවා Cyprus වල ප්‍රතිකාර කරන විදියට ගැන 🙏❤️අද මං හුස්ම ගන්නෙ ඒ රටේ doctors ලා නිසා
2026-11-11 04:18:44
63
nethmi8213
nethmi :
ලන්කාව තරම් උතුම් රටක් නැහැ 🙂
2026-11-11 02:59:18
473
mathaka_adi
Mathaka Adi 👣 මතක අඩි :
මගෙ රට මගේ රටේ මිනිස්සු කොච්ර උතුම්ද..🫡
2026-11-11 03:34:42
223
angelangel58569
🌼Dulmi Shanika Weerasinghe🌼 :
එයාගේ water bag එකේ වතුර ඉතුරු වෙලා.ඒක ඇලර්ජි වෙලා, ලේ යන එක නවත්තන්න බැරි වෙලා. ඒකෙන් නැතිවෙලා ඉන්නෙ.එයාගෙ නංගි වීඩියෝ එකක් දාලා
2026-11-11 05:38:18
32
tulina236
𝙏𝙪𝙡𝙣𝙖 🌚🌻 :
මෙක පැලැන් කරලා කරපු දෙයක් අනිවාර්යයෙන්
2026-11-11 04:27:41
41
nethsarakariyawas
Taniya fasil ♥♥ :
ෆිල්ම් වල විතරයි මන් දැකලා තියෙන්නේ ලමෙක් හම්බෙද්දි අම්ම නැති වෙනවා 🥺🤍
2026-11-11 05:08:56
49
anythingformeme
AnyThingForMeme ☑ :
අපේ රටේ වටිනාකම තේරෙන්න පිට රටකට යන්නම.ඕනී
2026-11-11 03:41:20
127
dimagirl__3
dima :
ලංකාව කොච්චර උතුම් රටක්ද දෙවියනේ 💗🇱🇰🥺
2026-11-11 03:33:39
111
kokilahimali
ᵏᵒᵏⁱˡᵃ 🅗Ⓘ🅜Ⓐ🅛Ⓘ :
ඔයාගෙ කතාවෙන් අපේ රට ගැන අපේ වෛද්‍යවරුන් ගැන තවත් ආදරේ හිතුනා. 🥰
2026-11-11 03:28:03
143
thissa.weliketiya
Tissa :
වැදගත් කතාව
2026-11-11 09:52:24
0
pipzkay
pipzkay :
This is so true. Nothing can beat the SL health services. And no matter where you are in the world, no one treats you and cares about you like at home. What happened was a tragic. She doesn’t deserve anything of this 💔
2026-11-11 09:49:12
0
vino.menik
vino menik :
ලංකාව තමය් හොද මම අත්දැකීමෙන්ම දන්නව ඒත් සමහර මිනිස්සුන් විනාශ වෙනවා
2026-11-11 09:54:50
0
nursenona10sachinethu
💊💖추디 노나🥰💉🇰🇷 :
පිටරටකට යන්න ආසාව තිබ්බත් ලංකාව දාල නොයන හෙතු🥺
2026-11-11 08:41:22
5
chandi_dasanayake
Chandi Dasanayake :
ane hithagannath baa.danui me gana mama danagaththe.puduma dukai😥😥😥😥mamath eyage Hama video ekkama vage balanava.nivansuva athweva 🙏🙏🙏🙏ane Dan patiya koheda?
2026-11-11 09:49:10
0
_dazu_gurl_2
""දසූ බබාහ් ....""❤️‍🩹🥂 :
මෙයා අනුරාධපුර කෙනෙක් අපේ අක්කා ඒ පැත්තෙ ඉන්නෙ එයා ඊයෙ එහෙ ගිහින් ඊට පස්සෙ ඒ තාත්තා කිව්වලු බෙහෙත් එකක් ඇලජික් වෙලා ඉදිමිලා ඉදියෙ කියලා පස්සෙ නැති වෙලා🥺🥺 බබා ICU එකේලූ🥺🥺🥺
2026-11-11 03:54:37
87
ni.creation4
nilusha :
ඉතින් එයාගෙ හස්බන්ඩ් ජපානේ එක්කෙනෙක් නේ..හොස්පිටල් එකේ එයා රෙජිස්ටර් වෙලානේ ඉන්නේ...අනේ මන්දා.
2026-11-11 03:20:12
59
umesha123011
🇯🇵Umesha🇯🇵 :
ජපානේත් එහෙම තමයි. 100%
2026-11-11 03:18:20
210
dinusha2769
🌸🤍 :
මේක කියවද්දී තේරන්නේ ලංකාවේ ඉපදෙන්න කොච්චර පිං කරන්න ඕනද.
2026-11-11 03:39:10
68
nerdygirlvimu
❤️⃝👓glassesgirl-VIMU❤️⃝👓🇱🇰 :
කොච්චර මිල මුදල් හොයාගන්න පුලුවන් උනත්..ලංකාව තරම් උතුම් රටක් වෙන නැ ❤️🙏
2026-11-11 07:44:04
5
lakshi61339
Ai Lakshi :
ඇත්ත නංගි කොච්චර දියුණුයි කියන රටවල් තිබුනත් ලංකාව තරම් මානූෂීය රත්තරං රටක් වෙන කොහෙවත් නෑ 🥲
2026-11-11 03:27:16
68
rueenzie
🌸𝐑𝐔 𝐄𝐄🌸 :
ලන්කාවේත් කී දෙනෙක්ට ඉන්ජෙක්සන් කරල මැරිල තියෙනවද 😢
2026-11-11 03:37:06
49
To see more videos from user @pahandhi123, please go to the Tikwm homepage.

Other Videos


About