Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mr_nethuwa_official: ( 11:11 ) පුංචි ප්‍රාර්ථනාවක් කරන්න ! 🫶🏻 #foryoupage #sinhalaquotes #viralvideo #whatsappstatus #mr_nethuwa🪅
ᴍʀ.ɴᴇᴛʜᴜᴡᴀ | ॐ
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 02:52:24 GMT
125883
14895
901
144
Music
Download
No Watermark .mp4 (
0.13MB
)
No Watermark(HD) .mp4 (
0.2MB
)
Watermark .mp4 (
0.13MB
)
Music .mp3
Comments
_SHASHI SHEHAN🧸💋"_ :
ලබන මාසේ අම්මගේ operation එක. එයාට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️🩹🫀
2026-11-11 05:06:20
1126
𝐖𝐢𝐒𝐇𝐮🐷♥️ :
නයෝමි අක්කට ආයෙ ජීවත් වෙන්න පුලුවන් වෙන්න 🥺🙏
2026-11-11 04:59:29
1219
Meenu 05.21 🫀💕 :
ආශා නයෝමි අක්කේ.....ඔයට මේ උනූ දේ ගැන හරිම දුකයි අක්කේ....මන් අද මේ දවසේ ප්‍රාර්ථනා කරනවා නයෝමි අක්කට කිසිම ආත්මෙක මෙහෙම දෙයක් සිදු වෙන්න එපා කියලා....😭💖🙏🙏
2026-11-11 03:38:53
645
𝒟𝒆𝒘 🦋🔗🤍 :
ජපන් වල ඉන්න අපේ පුංචි සකුරා මල Nayomichan අක්කා කිසිම කරදරයක් නැතුව බබාත් එක්ක හොදින් ඉන්නවා කියලා ආයෙත් අහන්න බලන්න පුළුවන් වෙන්න ඕනි.... 🥺❤🩹මගේ අම්මා නැති වෙච්ච දවසේන් පස්සේ මෙච්චර ඇඩුවමයි.රෑ ඉදන් හරි නින්දක් නෑ මේක ඇත්තද කියලා හොයනවා... අනේ පුළුවන් නම් එ ප්‍රාර්ථනා ව විතරක් ඉෂ්ට වුනා නම්... 🥺🧿
2026-11-11 05:13:26
160
vlog..p :
පිලිකා රෝහලේ ඉන්න සේරම හොද වෙන්න ඔනි.🥺මොකද ඒ අය විදින දුක කියලා නිම කරන්න බැ .
2026-11-11 04:37:27
414
•Itz_me__°° 🤍🦋🕊️• S&N 🤍💍 :
අනේ නයෝමි අක්කට උන දේ හීනයක් වෙනවනම් ඇති දෙයියනේ වෙන මුකුත් ඕන්නෑ කලින් වගේ එයාලා සතුටින් ඉන්නවා විතරයි බලන්න ඕන අනේ 🥺💔🥀
2026-11-11 04:40:18
195
LST MARIYO 🇱🇰 :
මගෙ එකම ප්‍රාර්තනාව මට හිතට දැනුනු කෙනෙක් හිටිය එයා දැන් මගෙ ලග නෑ මගෙ වැරැද්දකින් මට එයාව අහිමි වුනා ඉතින් එයාට හැමදාමත් හරියන්න ඔනි හොදින් සතුටින් ජීවත් වෙන්න ඊලග ආත්මෙ මගෙම විතරක් වෙලා මගෙ ලගට එන්න එයාගෙ නම
2026-11-11 09:56:12
0
𝐒𝐇𝐀𝐍🗿🪬🧿 :
ඇත්තටම මහ නරකම දවසක් [Teary eyed]
2026-11-11 05:10:56
132
Su P uN.🗽🤍✨ :
පවුලම ගොඩ දාගන්න පුළුවන් වේවා 🥺💕🫶
2026-11-11 05:29:34
88
𝕹𝕰𝕿𝕳𝖀 🎀🩷 :
මෙයා ආයෙ ආවානම් මේ හැමෝම කියන්නෙ බොරුවක් වෙන්න ඕඔනි🥺
2026-11-11 05:55:29
80
01.26🥀❤️🩹🍃 :
ඒ චුටි කෙල්ලගෙ o.l හිනේ A9ගන්න එක ඒ හිනේත් හැබැ කරලා එයා අයේත් මගේ වෙනවනම් 🥺❤️🩹
2026-11-11 03:49:30
33
𝙉𝙀𝙎𝘼 ✝ :
ඉලග 11.11 එක වෙද්දී අපේ සියලු ප්‍රශ්න නැති වෙන්න ඔනේ 😊
2026-11-11 08:44:26
5
🌀දිනූ || 디누 || தினு 💌⚡🇰🇷 :
අනෙ නයෝමි අක්කව ආයෙ නැගිට්ටවන්න ප්ලිස් දෙවියනෙ...😖❤️🩹🙏
2026-11-11 10:30:48
2
Ash~ 🦕🫶😩 :
මගෙ තත්තට ඉක්මනට සනිප වෙන්න් 🫶🙂❤️🩹
2026-11-11 11:11:35
2
MalShi 🐉✨ :
නයෝමි අක්කට හොද ආත්මෙක ආයි ඉපදෙන්න ලැබෙන්න ඕනෙ 🙏🥺
2026-11-11 05:01:52
25
Naviya🙈💢❤️🩹🌹 :
මම විභාග පාස් වෙවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-11 10:36:49
1
chamo (11:11) 💗 :
ආයේ නොවැම්බර් 11:11 කියන්නේම නපුරු මතකයක් වේයි 🥺
2026-11-11 04:56:09
16
么꧁༒H¡〽️AA༒꧂么 :
කට්ට කාලා දියුනු වෙන්න හදන හැම කෙල්ලෙක් කොල්ලෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනි 🥺💗
2026-11-11 04:26:03
24
D u l e e 🕸️🕷️ :
🥺නයෝමි අක්කට ආයෙ ජීවත් වෙන්න පුලුවන් වෙන්න 🥺🙏
2026-11-11 05:36:27
6
𝓜𝓲𝓷𝓸 ✨ :
ජීවිතේ ගොඩ දාගන්න මහන්සි වෙන හැම කෙල්ලෙක් කොල්ලෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනෙ ! 🫂✨🫶
2026-11-11 04:36:33
26
Nimesha 🦋 :
අද ලස්සනට දවස පටන් ගන්න හිතන් කාමරෙත් අස් කරල ඒම පෝන් එක පොඩ්ඩක් අතට ගත්තම.. ඉකි ගගහ අඩන්න දෙයක් දැක්කෙ... මට තාමත් විශ්වාස කරන්න බෑ ඒ රත්තරන් අක්කට ඇයි ඒම උනේ කියල දෙයියනේ 🙂❤️🩹
2026-11-11 05:00:26
20
👤🩸🖤" :
හිතේ තියෙන විදිහට හැමදේම උනානම් ඇති 👤❤️🩹
2026-11-11 04:16:17
17
🪬يونال مينسوكا*🇧🇷 :
මං ඔලේවල් පාස් වෙන්න ඕනේ 🥰
2026-11-11 04:35:51
11
To see more videos from user @mr_nethuwa_official, please go to the Tikwm homepage.
Other Videos
Chấm điểm 4 sản phẩm chăm mụn đang hot! Từ thành phần, thiết kế đến cảm giác sử dụng, em nào nổi bật hơn? #DCYgelchấmmụn #ChamDiemMyPham #Top4GelChamMun #DaMun #ReviewSkincare
She Argued With a Cop… It Didn’t End Well 😳 #PoliceEncounter #CaughtOnCamera #InstantRegret #TrafficStop #viralmoment
الصلاة الصلاة الصلاة
Giày bốt viền ren ngọc cho bé #botbegai #botmuadong #botchobe
About
Robot
API
Legal
Privacy Policy