@shehanifyp: 🥺🕊️❤️‍🩹ආයේ කිසිම ආත්මෙක ඔයාට මෙහෙම වෙන්න එපා..!!කොච්චර නම් හීන තිබ්බද ..#CapCut #fyyyyyyyyyyyyyyyyyyppppppppppp #foryourpage #1millionaudition

ᕼᗩᑎᗩ ᯓᡣ𐭩🛼
ᕼᗩᑎᗩ ᯓᡣ𐭩🛼
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 03:01:02 GMT
49053
4661
56
222

Music

Download

Comments

nisali.adithya0
"𝐀"💚𝓓𝓲𝓽𝓱𝔂𝓪... :
තාම විශ්වාස නෑ. Hospital එකේ ඉදන් video එකක් දායි කියලා හිත කියන්නෙම 😣
2026-11-11 04:29:55
40
chukki212
chukki🩷🌝 :
හිමි උනොත් අහිමී වෙනවමයි. එත් මෙච්චර අහිමි වීමක් දරාගන්න අමාරුයි 🙂පපුව පිච්චිලා යනවා
2026-11-11 04:04:36
47
shehanifyp
ᕼᗩᑎᗩ ᯓᡣ𐭩🛼 :
හිත පිළිගන්නෙම නෑ එයා නැති උනා කියලා ❤️‍🩹🥹
2026-11-11 05:05:36
5
subani5032
S 🦋🤍 :
අද මගේ උපන් දිනේ උනාත් හිතන කිසිම සතුටක් නැ දෙවියනේ, උදෙන්ම dakke අක්කා නැති වෙලා කිය්ලා .මේ අක්කාගෙන් මම මගේ ජිවිතෙට ගොඩක් පාඩන් ඉගෙන ගත්තා. ඇයි දෙවියනේ මේ වගේ අසාදාරන් තිරන ගන්න. අක්කාට දෙවි පිහිටයි🥺💔🙏
2026-11-11 04:53:20
5
ra_shhhz
• 𝐑 𝐀 𝐒 𝐇 🎀 ! :
මේවා දකිද්දී දරාගන්න හරි අමාරුයි..🥺💔නිවන් සුව අක්කේ😔🏳️
2026-11-11 05:04:01
5
yshy_me
Yashodhara💛 :
ඉන්න තැනක පරිස්සමට ඉන්න අක්කේ 🥹🤍😞
2026-11-11 04:33:48
7
keshani116
keshani116 :
හායි කොහොමද....කියනවා ඇහෙනවා ඇහෙනවා වගේ 💔 ජීවත්වෙලා ඉන්න එයාගෙ පවුලෙ හැමෝටම දරාගන්න ශක්තිය ලැබෙන්න ඕනේ....
2026-11-11 05:31:10
0
nyctophile_523
!!!♡ :
බබා හොඳින් ඉන්නවලු . අනෙ එ අක්කා කොච්චර ආසාවෙන් ද පැටියා බලන්න ඉන්න ඇත්තේ 😭😭 සමහරවිට hospital එකට යන්න කලිනුත් video එකක් කරන්න ඇති පස්සේ vlog එකක් විදියට දාන්න😔😔
2026-11-11 05:13:17
1
sadu.bbh045
Dewz" X 🍒💋 :
ඔව් තාමත් හිත පිලිගන්නෙ නැ
2026-11-11 05:30:53
0
nethu.03.26
@ Nethu.Fdo :
R.I.P akki 🥺❤️
2026-11-11 05:22:18
0
t.h.u.l.i.n.i.11
t.h.u.l.i.n.i.11 :
Ane eya Hari pau 🥺🥺🥺
2026-11-11 04:28:07
3
i.s.h.u.widhanage
I S H U ♥️🦋🧿 :
අනෙව් 🥺
2026-11-11 04:31:59
0
user6988508023336
**Eshuu** :
mokkd eyt wela thiyenne🥺
2026-11-11 04:49:21
0
shand9996
S H A N D ❤ :
මාගෙ දෙවියන් වහන්ස... ඇයව ආදරයෙන් ස්වර්ග රාජ්‍යට පිළිගනිත්වා... ✝️✝️
2026-11-11 05:29:13
0
dilshani120
❥☙𝖘𝖍𝖆𝖓𝖎 ❤️ 𝖘𝖍𝖆𝖓❢❣ :
අනේ මේවා දකිද්දි 😥😥😥😥
2026-11-11 03:04:53
0
nimshishehani
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🌸🍃 :
Mek drgnne kohomd deyyne 🥺💔
2026-11-11 05:42:49
0
_vi_hngi
vihangi :
anee pwu deiyanee 🥹🥹🥹
2026-11-11 05:30:49
0
dhihansa_
𝕍𝕚𝕙𝕒𝕘𝕚 :
💔
2026-11-11 05:44:19
0
shanzz_039
Shan…!! 🧃 :
Karima aul bn dan nm 💔
2026-11-11 05:15:00
0
quotesbydin
𝘿𝙞𝙣𝙪𝙨𝙝𝙝 :
2026-11-11 05:00:04
0
hashani036
Hashani_Liyanage 🍃 :
2026-11-11 05:19:13
0
chamikasheshan21
▪️𝑪𝑯𝑨𝑴𝑰𝒀𝑨▪️ :
කොච්චර කවුරු කොහොම කිව්වත් කොච්චර දියුණු රටවල් උනත් මේ රටවල් වල රෝහල් පද්ධතිය අන්තිමයි කොච්චර මිල අධික machine තිබ්බත් ඔච්චරයි. මුන්ට මොලේ තියනවා තියනවා කිව්වට එක්කෝ මුන්ට මොලේ නෑ මම හිතන්නේ. ලංකාවේ කොච්චර අපහසුකම් මැද උනත් කොච්චර ජීවිත ගොඩ දාලා ඇතිද ? මේ වගේ ලොකු situation එහෙක මම නම් කියන්නේ කොහොම හරි ලංකාවට ගිහින් කරන්න ඕන දේවල් කරගනිල්ලා මෙ රටවල් වලට වඩා ඒක safety.කොච්චර දුප්පත් රටක් උනත් ලංකාව වගේ මානුෂිකත්වය අතින් දියුණු රටක් නෑ මේ ලෝකෙ. ඉහලට ගත්ත හුස්ම පහලට දානකන් ශුවර් නැ ඒක තමා කියන්නේ ඉන්න කාලේ කාටත් උදව් කරගෙන හිනාවෙලා කතාබහ කරලා ඉන්න කියලා ඇන කොටා ගන්නේ නැතුව. නිවන් සුව ලැබේවා අක්කේ 🙏😓
2026-11-11 05:16:00
0
user4723035155636
පාළු පොත :
කාටවත් මේ වගේ දුකක් වෙන්න එප🙏😔
2026-11-11 05:11:15
0
tharushi2624
Tharu(다루시)🇱🇰👉󾓮 :
2026-11-11 05:09:14
0
itzzrio25
ᥫᩣ 𝓡𝓲𝓸 🦢🍓! :
2026-11-11 05:17:43
0
To see more videos from user @shehanifyp, please go to the Tikwm homepage.

Other Videos


About