@faveequotes4: හිමි වේවා අහිමි නොවේවා මෙවැනි අකල් මරණ යලි සිදු නොවේවා 🥺 #nayomichan #manumal

𝔽𝕒𝕍𝕖𝕖 ℚ𝕦𝕠𝕋𝕖𝕤
𝔽𝕒𝕍𝕖𝕖 ℚ𝕦𝕠𝕋𝕖𝕤
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 03:02:02 GMT
121212
9999
130
506

Music

Download

Comments

lakshan25001
' RShmy ' 🎀 :
ලස්සන කතා ඉක්මනට ඉවර වෙනවා...😳
2026-11-11 04:38:47
81
sachini6747
sachini :
ඇස්වහ කටවහ විස්වාස කරන්න😥😔
2026-11-11 04:33:29
61
tharush18
🇱🇰 Tharu 🔰 පැණියා 🇯🇵 :
ඇස්වහ කටවහ වගේ දේවල් වල ඇත්තක් තියෙනවා. ඕනෙවට වඩා තමන්ගෙ පෞද්ගලික ජීවිතය සතුටු මොහොතවල් සමාජ මාධ්‍යට දාන්න එපා! 🙏
2026-11-11 05:03:00
27
ishuudoni
||° iShu DoNi"🫀🫶❤️"🙈💋🍒 :
නිවන් සුව ලැබේවා ....යලි මෙවන් අකල් මරණ සිදු නොවේවා.....හිමි වේවා....අහිමි නොවේවා.....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
2026-11-11 06:46:01
0
binari54
s i t h a r a ౨ৎ :
මෙවා දකිනකොට ජිවිතේ ගොඩක් කලකිරෙනවා 🙂 ආදරේ කරලා කසාද බැදලා ජිවිතේ අපිට තව කොච්චර හීන තියනවද ඒ ඔක්කොම අතරමග දලා සම්පූර්ණ කරන්න බැරුව අපිට කොයිමෙහොතෙ හරි යන්න වෙනවා
2026-11-11 04:51:23
14
meily_174
𝑴𝒆𝒊𝒍𝒚 🧿 :
දෙවියො හරි අසාදාරනයි
2026-11-11 04:25:54
5
sha_ni404
𝑺𝒏𝒐𝒘. 𝑩𝒖𝒏𝒏𝒚🌈🌸🧚 :
මේවා දැක්කම බැඳීමක් ලන් කරගන්න හරි බයයි.ජීවිතේටවත් නොහිතෙන දේවල් වෙද්දි කොහොම දරාගන්නද දෙවියනේ😞💔
2026-11-11 05:15:41
9
wish.fdo
WISH🐇 :
දෙවියෝ මෙච්චර අසාදාරන🥺 හදවතින්ම ආදරේ කරන හැමෝම තනි උනා [Teary eyed]😖
2026-11-11 05:19:36
7
creative_heart_00
LUMIiiiii🤍🫧 :
ඇත්තමයි මට මේ ආදර කතා දෙකම මතක් වුනා අඩුම තරමින් සැනසීමෙන් නිදාගන්නවත් බැරි වුනා 🥺 ජීවිතේට දැකලවත් නැති ලේ බැදීමක්වත් නැති වුනත් මේ දේ නිසා ඇස් දෙකට කදුලු පිරුනා 🥺💔
2026-11-11 05:41:36
3
dark.girl1883
cutiee 🍓🍒 :
දරාගන්න බැරුව අපට ඒ කොල්ල ගෙදර අය කොමද ඉවසන්නෙ 💔🙂
2026-11-11 06:45:24
0
amaa_girl1
A̷m̷a̷ 🐼🤍 :
මේවා බලන්න බැ දෙයියනේ 💔💔🥺
2026-11-11 04:51:16
4
sumudhukavishan5
ප්‍රේමයෙන් ජීවත්වන්න :
පතා ආ සියලු පැතුම් නව ආරම්බෙ දී ඉෂ්ට කර ගැනීමට හැකි වේවා 🥺🥺🥺🥺
2026-11-11 05:20:43
0
mahee3055
𝓜𝓪𝓱𝓮𝓮🦋💫🧚🏼‍♀️ :
මාරම වේදනාවක් මේක නම් 😔💔
2026-11-11 06:10:39
0
ashali_namodya
💕 𝙎𝘼𝙍𝙐 💕 :
ලස්සන ආසම coples දෙකක් 🥺💗
2026-11-11 05:55:58
0
indumini.rajapaksha
indumini rajapaksha :
ලෝකේ කොච්චර දියුණු උනත් ඇස්වහ කටවහ හූනියම් වදින වෙලාවල් තියනවා මිනිස්සු න්ගේ නරක වෙලාවල් වලට.. හැමදේම සමාජගත කරන්න හොඳ නැහැ. මොකද් දකින හැම මිනිහගේම හිත් ලස්සන නෑ. දුකයි paw rip අක්කේ ❤️‍🩹😔
2026-11-11 05:18:40
1
hasandi_kulatunga
Hasandi Kulatunga :
Evil eye🙂🥀
2026-11-11 04:51:06
11
anu20035
𝑨𝒏𝒖🍭😊💋 :
දෙවියො ඉන්නවනම් මෙහෙම වෙන්නෑනේ🥺
2026-11-11 05:56:58
0
ckm16531
CKM :
ආසාධාරනයි ලොව 😪😪,නිවනින්ම සැනසේවා 🙏🙏
2026-11-11 05:09:11
1
user848683663817
sulochana Ranasinha :
pau ane
2026-11-11 04:54:02
1
girl_7577
GIRL_🇧🇷 :
💔
2026-11-11 04:48:58
1
user8945170770929
චාමර 🐼💗 :
2026-11-11 05:00:36
1
sihina.sitaravisihina
🧸🧸 :
2026-11-11 04:46:51
1
nethu__gunawardhana
𐙚 𝓟𝓻𝓪𝓻𝓽𝓱𝓪𝓷𝓪 💛🌻 :
ගොඩක් දුක හිතුනු ලස්සන ආදර කතා දෙකක් 🥺😖❤️‍🩹
2026-11-11 04:55:07
1
nethmi7522
シ_タ_ラ_ SITHU 🔮⛓🎀 :
Aneee deviyane 😭
2026-11-11 04:53:05
1
subani5032
S 🦋🤍 :
අනේ ඇයි දෙවියනේ මේ.කොච්චර ලස්සන ආදර කතාවක් ද මේ .මේ විදිහට අවසන් උනේ . අනේ දෙවියනේ හිතට ගොඩක් අමාරුයි🥺🥺💔
2026-11-11 04:49:55
1
To see more videos from user @faveequotes4, please go to the Tikwm homepage.

Other Videos


About