@div_ya_perera23: #CapCut අනේ ඒක බොරුවක් වෙන්න කියලා කී දෙනෙක්නම් ප්‍රාර්ථනා කරනවද 🥺❤️🩹 ඒ වගේම තමයි ඔයාලා සතුටින් ඉන්න දිහා බලලා කී දෙනෙක්නම් හූල්ලන්නැතිද 🥺 අනේ ලස්සන කපල් හැමදේම සෝෂල් මීඩීයා දාන්නෙපා ඇස් වහ කටවහ බොරු නෙමෙයි 🥺❤️🩹 #CapCut #kechan #nayomichanstokyo #kechannayomichan
𝓓𝓲𝓿𝔂𝓪 🧿
Region: LK
Wednesday 11 November 2026 03:27:30 GMT
Music
Download
Comments
차투라 (CHATHURA) 🇰🇷✨ :
කාලය ආපස්සට යනවනම් 🥺🩷
2026-11-11 03:30:43
244
🌈️🌸°ShaShI°🇰🇼 :
මෙක බොරුවක් වෙන්න කියලා නිදා ගත්‍තේ🥺😢😢😢
2026-11-11 06:52:32
24
꧁❤️ঔৣ☬ලියානා☬ঔৣ❤️꧂ :
ඇස් වහ කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කරන වීඩියෝ 🥺RIP sister 🤍🙏
2026-11-11 08:53:30
3
ラシニ🐼💐🇯🇵 :
මෙවගෙ කොල්ලොන්ගෙ කමෙන්ට් දැක්කම මෙච්චර ආදරනීය පිරිමි ඉන්නව නෙද හිතෙනවා 🥺❤️මෙයා හරිම ආදර්ශයක් දුන්නෙ හැම ව්ලොග් එකකම ගන්න දෙයක් තියනව , හැමොම ප්‍රාර්තනා කරන්නේ මෙක බොරුවක් වෙන්න කියලා ❤️🥺😞
2026-11-11 06:20:53
9
Dewwww🐽 :
අනේ🥺 මගේ පන දෙන්න පුලුවන්නම්🥺
2026-11-11 09:09:32
0
user4891707847298 :
එන ආත්මෙක හරි නැතුවුන සතුට ලැබෙන්න ඕන
2026-11-11 09:07:44
0
𝐀 |'𝐦𝐞𝐞𝐬𝐡𝐚 🧸🍓 :
මේවා දකිද්දී දරාගන්න බෑ දෙයියනේ.ඇයි මෙච්ච්ර ලස්සන මිනිස්සුන්ට දෙවියෝ මෙහෙම කරන්නේ 🥺😖💔
2026-11-11 08:48:48
2
𝓐𝓼𝓱𝓲..🕷️♡ :
හිටපු කාලෙ ආදරෙන් පිරිලා හිටියෙ 🥺❤️🩹
2026-11-11 06:18:20
15
2 0 0 2 ✨️♾️ !! :
අනේ ටික් ටොක් එන්න හිතෙන්නෙ නැ .. ඊයේ ඉදන් අඩන්නෙ .. ගෙදර කෙනෙක් නැති උනා වගේ 🥺❤️🩹
2026-11-11 09:02:35
0
🐼刀ムり乇乇..ᥫ᭡🪶... :
Meka hinayak nn🥺 🤍😩😭
2026-11-11 06:45:19
7
U&me diary 💗🫂🎞️ :
මාරම අවුල් 🥹 හිතන්නත් අමාරුයි දෙවියනේ 🥹
2026-11-11 09:05:09
0
☘️💗"𝚂 𝙰 𝙼 𝚄 𝙳 𝙸"💗☘️ :
පැනි රස දෙයක් වත් නොකා බබා වෙනුවෙන් පරිස්සමින් උනානේ.🥺
2026-11-11 08:46:52
2
𝐊𝐚𝐥𝐚𝐧𝐚 🩺 :
Mew dkiddi awl apph😓💔
2026-11-11 08:45:27
1
ℕ𝕚𝕤𝕙𝕦𝕦_♡ :
mona welada anee🥺🤍
2026-11-11 06:35:52
4
Lukshan Fernando :
අනෙ පවු එ අක්කා එයාගෙ අම්මාටයි තාත්තාටයි මොනා හිතෙන්නැද්ද
2026-11-11 08:29:12
2
$ha$hi@94 :
Rest in peace 🥺🕊🙏
2026-11-11 08:57:59
0
v.akshizzzzz :
හිතුවෙවත් නැති දෙයක් ☺💔
2026-11-11 06:58:53
0
Koshi_🦋 :
අනේ 🥺💔
2026-11-11 03:51:59
2
>> S🤍💋🦄 :
🥺
2026-11-11 04:41:16
2
LARA GIRL !🍒🐿️ :
Aneee 🥺
2026-11-11 04:20:34
2
chamo (11:11) 💗 :
අනේ 😔😔😔😔
2026-11-11 03:49:39
2
Dilshan Laksitha :
කොච්චර ආසාවෙන් හිටියද එයා දරු පැටියව බලන්න එකම එක අවස්ථාවක් එයාට දරුපැටියගේ මූන බලන්නවත් ඉඩ නොදීමට තරම් දෛවය ඇයට කෲර උනා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
මෙවන් අකල් මරණ කිසිදු භවයක සිදු නොවේවා පුංචි සකුරා මල ඔයාට නිවන් සුව 😥😥😥😥
2026-11-11 07:33:11
0
Hima🌷🌷❤️❤️ :
පව් කේචන්🥺🥺🥺🥺🥺 කොහොම දරාගන්නද මෙහෙම දෙයක් 😢😢😢😢😢😢😢
2026-11-11 06:16:16
2
𝗧𝗵𝗮𝗿𝘂𝘇𝘇°✿🍒💋🎀 :
ජීවත් වෙන හැම තප්පරයක්ම අපිට ගොඩක් වටිනවා, මොකද කාලය කියන දේ ආය ආපස්සට ගන්න බැහැ 🥺❤️🏳️🙏
2026-11-11 06:24:19
3
shani :
😭
2026-11-11 05:58:42
1
To see more videos from user @div_ya_perera23, please go to the Tikwm
homepage.