@_tharuz__: මේක බලන වෙලේ ඉදන් හිතට එන්නේ මහ මූසල හැගීමක්..ඇයි ඇත්තටම ආදරේ කරන අයටම එහෙම වෙන්නේ.අනේ දෙයියනේ ඒ හිතේ කොච්චරනම් බලාපොරොත්තු තියන් ඉන්න ඇතිද ඒ කිරිසප්පයත් එක්ක ඉස්සරහා ජීවිතේ විදින විදිහ ගැන..කියන්න වචන එන්න් නෑ ආය උපදින කිසිම බවයක මේ වගේ දෙයක්නම් වෙන්න එපා...🙂❤️🩹 @𝑆ℎ𝑒𝑛𝑢 ! 🫀🕊️ @ᥫ᭡𝑨𝒎𝒂 💋ྀི @𝙰 ɱ 𝚒 ‘’ 🌀 @imaa girl14 🐼🫶🦋🫀 @rose__♏ @|: 𝐃𝐞𝐙𝐡𝐮_'🧚♂️ @Rickyz_jay @Sewwandi_12💗👀😫 @🦋𓍯| 𝐌 𝐄 𝐄 𝐑 𝐀 | 🧸💕”ᥫ᭡
RuHi>3 🌚💞
Region: LK
Wednesday 11 November 2026 03:36:25 GMT
Music
Download
Comments
Peaches 🧚♀🦋🦄 :
මම කරපු පොඩ් පිනක් හරි ඉතුරු වෙලා තියෙනවානම් ජෙසුනි මෙ කතාව බොරුවක් වෙලා එයාට ආපහු පණ දෙන්න ඔබ වහන්සේට පුලුවන් මලවුන්ව නැගීට්ටවන්න අනේ ජෙසුනි ප්‍රාතිහාර්යයක් හරි කරලා මේ අක්කට අපහු පණ දෙන්න .. ආමෙන් 🙏🥺😩😩
2026-11-11 06:16:04
53
Harshani bandara :
ඊයෙ රෑ ඉදන් මහ මූසල හැගීමක් දැනෙනව කෑමක්වත් කන්න හිතෙන්නෑ 💔
2026-11-11 05:34:12
29
Niroshani ❤️... :
අනේ මංදා අපේ පවුලෙ කෙනෙක්වත් නෙවෙයි එත් අදහා ගන්න බැරි මේ උන දේ ගැන . රස්සවාක් කරගන්නවත් හිතෙන්නෙ නැහැ ඔලුව කැක්කුමයි මේ ලමයට උන දේ ගැන දැකලා 😥😥
ප්‍රර්තනා කරනවා මතු උපදින කිසිම බවයක මේවන් අකල් මරනයක් සිදු නොවේවා කියලා ..
දරුවට සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා🙏
2026-11-11 07:41:01
0
Chuty 🧚♀️❤️🌟 :
ආපහු එයාට එන්න බැරි උනත් මමත් මගෙ පවුලෙ හැමෝම කරල තියෙන මොකක්ම හරි පිනක් තියෙනව ඒ පින් ඒ පුන්චි පැටියට ලැබිලා එයා නීරෝගිව ඉන්න ලැබෙන්න ඕන .. පවුලෙ අයට දරාගන්න ශක්තිය ලැබෙන්න ඕන 🙏🥺
2026-11-11 07:44:12
6
🙂 :
🥺💔පුදුම වේදනාවක් දැනෙන්නෙ..😭😭
2026-11-11 08:22:24
1
R. Hansi👩🦰 :
ඔව් ඇත්ත..😭🩷
2026-11-11 09:34:59
1
💞😘මල්ෂා😋💞 :
හරිම දුකයි 🥲
2026-11-11 09:21:12
1
CHUTI 🥺💔 :
අම්මෝ මට බැ මේවා බලන්න 💔
2026-11-11 05:05:52
5
🦋✨Sweet girl 🦋🥂✨ :
🥺🥺නිවන් සුව ලැබේවා
2026-11-11 07:16:16
1
🎙️ྀི♪𝐇𝐈𝐑𝐔𝄞⨾𓍢ִ໋🇱🇰🇰🇼 :
E wwdanawa Mata wachana karanna be ane menikee. Oyata aye pana enawanam🥺😩💔
2026-11-11 07:28:36
1
Ruwi®´bbh🍓🇦🇪 :
mage jivitha eyt dela eyaw bara gnna puluwn nam man ekth krnaw 🥺❤️
2026-11-11 07:42:43
1
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🌸🍃 :
Daragnn ba app mewa 💔🥺
2026-11-11 06:54:02
1
😎😎Ashan sasidu deshan😎😎 :
ඇත්තටම ඒක දරාගන්න හරි අමාරු දුකක් ඇස් දෙකට දැකලවත් නැති කෙනෙක් මේ විදියට සමුගනිද්දි මෙහෙම දුකක් දැනෙනවා නම් අපි ළගම ඉන්න අය අපෙන් සමුගනිද්දි අපි කොහොම දරා ගන්නද😢😢😢
2026-11-11 07:13:57
1
sajini :
Marama wedanawak mewa dakiddi...🥺🥺🥺🥺🥺🥺🥺
2026-11-11 07:13:21
1
05.01 🤍💋 :
🥺🙏❤️
2026-11-11 10:03:48
1
乙ca͜͡piᥫ᭡ ⁰⁰⁷ :
2026-11-11 06:11:11
1
දිනු දිනු කුවේට් අහස යට 🇰🇼 :
හරිම දුකයි 😭😭😭
2026-11-11 09:11:25
1
❤️🩹🧚🏻♀️සමනලී 🧚🏻♀️❤️🩹 :
🥺
2026-11-11 06:37:33
1
Shehara 💞 :
🥺💔
2026-11-11 06:02:47
1
S E W M I ❤️🐼 :
උදේ ඉදන් දැකපුවත් එක්ක මෙච්චර ලස්සන හිත් තියෙන මනුස්සයො ඉන්නේ අපෙ රටේ කියන්න පුලුවන් අපිට ..🥺🥀
2026-11-11 08:36:55
1
❤️🩹🧚🏻♀️සමනලී 🧚🏻♀️❤️🩹 :
ane pau mata marama dukai 🥺
2026-11-11 06:37:20
1
Shalani Peiris :
මගේම කෙනෙක් නැති වෙලා වගේ හිතට දැනෙන වෙිදනාව කියන්න තේරෙන්නෙ නෑ .හරිම දුකයි .ඇයි දෙවියනෙ මෙහෙම අසාදාරන වෙන්නෙ ලස්සන කුරැලු කුඩුවක් නේද මෙහෙම විනාශ කරේ ඇයි මෙහෙම කරන්නෙ කොහොමද එයාගෙ හස්බන් ගෙදර අය මෙික දරා ගන්නෙ අපිටත් මෙහෙම වෙිදනයි නම් 🥹
2026-11-11 07:03:29
1
mishel adithya ❤️😍 :
🥺💔
2026-11-11 06:29:26
1
❤️සුරංගනාවී🌹 :
adaren inna minisunta ai deiyane ehema venne 🙏adare nisa duk vidina missu kochchara innavada 🥺
2026-11-11 06:40:18
1
Shenu_girl_official 👑🦋🥵 :
දෙවියෝ හරි අසදාරනයි තමන් ආදරේ කරන ආදර නියන්ව අපෙන් සදහාටම ඇත් කරවනවා 🥺
2026-11-11 07:24:16
1
To see more videos from user @_tharuz__, please go to the Tikwm
homepage.