@dark.bloom._: සමහර ආදර කතා කියන්නේ වචන වලින් විස්තර කරන්න බැරි ලස්සන හැගීමක් 🥺❤️ අපිට ආදරණීය අය අපි ළඟ ඉන්නකල් ඒ අයත් එක්ක පුළුවන් තරම් සතුටින් ඉන්න.පුංචි දේකටවත් තරහ වෙලා කතා නොකර ඉන්න එපා.මොකද අපිට අද ළඟින් ඉන්න කෙනා හෙට අපි ළඟ නැති වෙන්න පුළුවන් කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ආයෙත් කතා කරන්න,ආයෙත් බලන්න,ආයෙත් වැළඳගන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්න එපා.ජීවිතේ හරිම අස්ථිරයි.සමහර සමුගැනීම් ආයෙත් කවදාවත් හමුවෙන්න බැරි සමුගැනීම් වෙන්න පුළුවන්. ඒ නිසා ආදරය කරන අය ළඟ ඉන්නකල් ඒ අයට ආදරය කරන්න.වටිනාකම තේරුම් ගන්න.පුළුවන් හැම මොහොතක්ම ලස්සන මතකයක් කරගන්න. මොකද නැති වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මතක විතරයි.ඒ මතක එක්ක ජීවත් වෙන්න වෙන්නේ අපිටයි. නිවන් සුව ලැබේවා අක්කේ...😭🖤

Dark Bloom 🖤_
Dark Bloom 🖤_
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 04:06:25 GMT
44734
4144
67
475

Music

Download

Comments

brown_gurl_23
I'm Nawanga :
ගුජුම්පියොට ජැන්දිව සදහට ලැබුනා වගේ අනේ කෙචන් අයියට නියොමිචන් අක්කව ලැබුනා නම් 🙂💔
2026-11-11 08:14:03
2
onaya.creation
🥰 Onaya 🥰 :
කේචන් කොහොම ඉවසන්න ද අපිට මෙච්චර රිදිලා නම්
2026-11-11 07:56:25
7
angel.angel727
ANGEL ❤️🍃 :
අනේ මගේ දවසත් ඉක්මනින් එනවා නම් මන් ගොඩක් සතුටු වෙනවා දරාගන්න පුළුවන් කමකට නෙවෙයි අල්ලන් ඉන්නේ ඒ වගේම නැති වෙන්න ඕන කෙනෙක් නෙවෙයි මේ තව අවුරුදු ගානක් ලස්සනට ජිවත් වෙන්න තිබ්බ ජීවිතයක් 🥺
2026-11-11 07:12:28
2
hashi_984
Hash 🇯🇵💋(ハシ🍂) :
පව් දෙයියනෙ🥺❤️
2026-11-11 07:21:12
3
dewumi94
dewumi🫰☺️💞 :
හොද අය ඉක්මනට යන්නෙ ඇයී අපිට මෙහෙම දුකයි නම් අයිය කොහොම උහුලනව ඇති ද🥺
2026-11-11 07:12:25
3
nishadi00411
🩵♗ Ⓝ𝐢ⓢ𝐇𝔦 ♔💋 :
😔
2026-11-11 07:07:36
1
sahansha.anuduli
🌷💐sanjeewani💐🌷 :
2026-11-11 06:31:51
4
dil03506
Dil🧚🏻‍♀️✨ :
Daragnn beri thram dukak thinne 😭
2026-11-11 07:14:01
2
oshiclothing15
oshi clothing :
2026-11-11 07:42:13
2
_ishara_27
>. ISHU. 🖤🦋🧿🪄 :
2026-11-11 07:13:07
2
sewwandi203
🖤 :
අනේ 🥺🥺🥺
2026-11-11 06:53:16
1
dinushikalakmali63
🇺🇲නපුරි✝️k+D✈️සුරංගනාවිය🌎 :
2026-11-11 07:15:38
1
savigirl43
SaVi 💄👰💋" :
🥺💔
2026-11-11 06:33:44
1
nethmi.nehara29
❀͟͞≛⃝ 𝐍ᵉt̺𝗵𝗨⎼⃡⃝⃨🇸🇦 :
😭😭😭😭😭😭😭
2026-11-11 07:33:06
1
seyafernando1111
SEYA 🪬🧿 :
😖
2026-11-11 07:10:27
1
dinusha.sadamali49
Dinusha Sadamali :
2026-11-11 08:21:46
1
shenubaby29
Nisansala💞✨️ :
ane papua kadagena yanwadeyiyane
2026-11-11 08:18:09
0
sadhi367
Sadhithi D Peiris🌈️🌀 🔥❤️‍🔥 :
@Tharindu 🇱🇰🛫🇰🇷
2026-11-11 08:12:40
1
pushpa.kumari78
Pushpa Kumari :
😭😭😭🙏
2026-11-11 07:48:21
1
vinu0087_
vinu🐥 ❤️‍🩹 :
💔
2026-11-11 07:34:37
1
hashi_official0
🦋~하시~🔮 :
💔💔
2026-11-11 07:24:14
1
tharidukumara68
dinu :
🥺🥺
2026-11-11 07:32:11
1
rawatilla
සුදු ❤️ආදරෙයි ❤️❤️ :
😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
2026-11-11 07:25:01
1
_anuuu9
Anushi Fernando :
😪💔
2026-11-11 07:12:04
1
hima71743
< හිමා 💗🧚🐼 :
@Sihina Chethiya ❤️🥺😓🌏
2026-11-11 07:26:38
1
To see more videos from user @dark.bloom._, please go to the Tikwm homepage.

Other Videos


About