@sachi.bagya7: මේ වෙලාවෙ ලංකාවෙ සහ ලෝකෙ පුරාම, Pregnancy journey එකක ඉන්න හැම කෙල්ලෙක්ගෙම හිත් සන්සුන් වෙලා හිතේ ඇවිලෙන්න ඉඩ තියෙන සාධාරණ බය සහ ගින්දර නිවෙන්න ඕන. මේ කොල්ලට මේක දරාගන්න ලෝකෙ තියෙන ලොකුම හයිය ලැබෙන්න ඕන. මේ කෙල්ලගෙ family එකටත් ඒ හයියම ලැබෙන්න ඕන. අපි හැමෝටම මේ ජීවිතය කියන වචනයේ තේරුම හරියටම අවබෝධ වෙන්න ඕන. අද කියන දවසෙ සතුට ජීවිතවලට කොච්චර වටිනවද කියනදේ තේරුම් ගන්න හැමෝටම පුළුවන් වෙන්න ඕන. හෙට වෙනුවෙන් පොදි ගහගෙන හති දදා අද දවස ගෙවන ලෝකයකට මේ අනිත්‍ය බව වැටහෙන්න ඕන. තව කෙනෙක්ට රිද්දලා තමන් ගැන විතරක්ම කල්පනා කරමින් ළං කරගන්න සතුටට වඩා ජීවත් වෙන හැම තත්පරයක්ම හෘදය සාක්ෂියට කීකරුවම අව්‍යාජ සතුටකින් ගෙවන්න කල්පනා කරන්න ඕන. 'අද' කියන දවස සතුටින් ගෙවපු මේ කෙල්ලගෙ soul එක ඉල්ලපු සැනසීම එයා එක්කම තියෙන්න ඕන. සුබ ගමන් අක්කෙ ..! ❤️ Nayomichan...❤️🩹🥺🤍 #nayomichan
sachi girl 🇰🇷❤🍒👩🍳
Region: LK
Wednesday 11 November 2026 04:31:05 GMT
Music
Download
Comments
priyanka priyanka @ :
අනේපවූ නිවන්සුව ලැබේවා ජීවිතය මෙහෙමයි මොහොතින් හැමදේම දෑල යනව😭😭😭😭කිසිම භවයක මෙවන් විදිහට අකාලයේ පරනොවේවා🙏🙏🙏
2026-11-12 02:48:10
1
𝓓𝓮𝓼𝓱𝓾🎀💐 :
පවු දෙය්යනේ මේ ලෝකේ කොච්චර නරක මිනිස්සු ඉන්නවද එහෙම තියෙද්දී මේ වගේ හොද මිනිස්සු දෙය්යෝ ලගට ගන්නේ අයි නිවන් සුව අක්කේ 😭💔
2026-11-11 09:11:17
57
Kavee 🍂🌸 :
හිතාගන්න බෑ ආසම content creator කෙනෙක්..Rest in peace අක්කේ 😔💔
2026-11-11 09:25:02
8
~Methuuu~ :
අනෙ අපිට මෙහෙම දුකනමි එයාලට කොහොම දරාගන්න ද
2026-11-11 14:26:24
1
Muthu🤍🍃 :
ඒ බබා කොහොමද එයාගේ උපන්දිනේවත් සමරන්නේ 🥺සමහර වෙලාවට දෙවියොත් හරි අසාදාරණයි .... එච්චර ලස්සන පව්ලකට මෙහෙම දුකක් දුන්න එක වැරදි අනේ🙃🥺
2026-11-11 11:31:33
2
Shenu girl.K🧚✨ :
අපිට මෙහෙම දුකයිනම්🥹එයාගෙ husband,නංගි දෙමව්පියන්ට කෝම දැනෙනව ඇතිද🙂🥹පව් දෙයියනේ 🥹😔🥺උදේ නැගිට්ට ගමන් දැක්කේ ශොක් වෙලා ගියා🥺🥹අනේ පව් ඇත්තටම හීනයක් වුනානම් කොච්චර දෙයක්ද🥺ඒ බබාව ආරක්ශා කරල දෙන්න දෙවියනෙ🥺❤️🥹
2026-11-11 10:28:33
17
𝚂. 𝙻 𝙰𝙼𝙰𝙻𝙺𝙰 🙂💔 :
නිවන් සුව අක්කෙ 🥺💗🥀
2026-11-11 17:42:05
1
sadhu💞😘 :
බුදු සරනයි අක්කෙ
2026-11-12 06:56:00
1
Dimuthu Wanigasekara :
අනේ පව් 😭😭😭
2026-11-11 14:11:50
1
03_30 😘😘 :
නිවන් සුව අක්කේ 😔🤍🏳️
2026-11-12 04:52:08
1
𝐙𝐚𝐯𝐢𝐢..🧿🎀🌻 :
අනේ 🥺💔
2026-11-11 06:47:13
9
💖🫦නෙතූ බබා🫦🤍 :
මොකක් වේලාද නැති උනෙ
2026-11-11 12:47:36
5
💦$)Lv💋 :
Ane🥺💔
2026-11-11 16:11:27
2
꧁⚜🄽🄾🅃🄸 🄽🄴🅃🄷🅄🅆🄰⚜꧂ :
Mokakda wela thiyenne.🥺🥺
2026-11-11 12:43:02
1
Dewmi Sawmaya :
mata mage thaththath 2015 di thamai nethiune mata thaththa nethi aduwa mata thamath denenawa ,e wedenawa e pidanaya mama hema dama reta mata mage thaththawa mathak wenawa as wala kadulu purugena adanawa😪😪
2026-11-12 09:12:18
1
𝑰𝒕𝒕𝒛 𝒐𝒔𝒂` :
🥺
2026-11-11 16:40:22
1
S E W 🍫 :
2026-11-11 13:48:35
1
Anu🥰 :
Ane.🥺🥺
2026-11-11 09:01:39
1
~ Kᴀᴠɪᴢᴢ ♤ :
2026-11-12 03:52:43
1
🗣️𝙷𝚊𝚜𝚒𝚒𝚒📍🖇️ :
2026-11-12 06:03:28
1
03:04❤️🩹🥺💫 :
2026-11-11 14:03:28
1
⃝⃞⃟⃟⃟⃠꧁Dhanu ꧂⃝⃟⃟⃠ :
2026-11-11 10:27:19
1
sachi :
Rip🥹🥹🥹🙏🙏🙏
2026-11-11 18:55:57
1
sandaru :
mokadd une kiyanawada
2026-11-11 18:18:08
1
S❤️S❤️P🌹 :
😭😭😭😭😭😭😭😭
2026-11-11 12:59:48
1
To see more videos from user @sachi.bagya7, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.