@mr.sri90s: නිවන් සුව ලැබේවා සොයුරිය 🥹💔 🕊️ #srilanka #rip #sad #japansrilanka🇯🇵🇱🇰 @Nayomichan

Mr.ශ්‍රී 🇱🇰
Mr.ශ්‍රී 🇱🇰
Open In TikTok:
Region: AE
Wednesday 11 November 2026 04:38:28 GMT
231763
27351
871
778

Music

Download

Comments

malmi699
BASHI🌬️🍃💗 🇰🇼 :
බබාව දිලා එයා ගියා🥺
2026-11-11 05:06:19
288
subo971
🌿🩷SUBI🩷🌿 :
වරමක් ලැබුනොත් මගේ පණ එයට දෙනවා 🥹
2026-11-11 05:18:05
452
ridmitharanganee
DANU ♥️♥️♥️♥️ :
සිහි නැති කලේ ඇයි දෙයියනේ.ලංකාවෙ උනානම් මෙහෙම නොවෙන්න තිබුනා නේද ඩොක්ටර්
2026-11-11 05:50:05
67
lifeishappy627
Achini Vindya ❤️ :
මිනිස්සු සල්ලි දේපල වලට මරාගන්නේ අවුරුදු දහස් ගණන් ඉන්නවා වගේ 🥺
2026-11-11 05:04:41
110
yu.mali2
Yu Mali :
එයාගේ බබා ඉන්නවලු..අම්මව බබාව ගන්න ඔන නිසා සිහි නැති කරලා..ආයෙත් සිහිය ගන්න යද්දී සිහිය ඇවිත් නෑලු..මගෙ හදවත රිදිලා ඇඩෙනවා..අනේ ඒ අම්මා 🥲
2026-11-11 04:48:13
59
tharush18
🇱🇰 Tharu 🔰 පැණියා 🇯🇵 :
ඇස්වහ කටවහ වගේ දේවල් වල ඇත්තක් තියෙනවා. ඕනෙවට වඩා තමන්ගෙ පෞද්ගලික ජීවිතය සතුටු මොහොතවල් සමාජ මාධ්‍යට දාන්න එපා! 🙏
2026-11-11 05:04:19
22
subashini222
SubaShi 🇦🇪🍀 :
සමහර දේවල් හරිම අසාදාරනයි,ජීවිතේ කොච්චර අවිනිශ්චිතද කියලා එයා අපිට මතක් කරලා දුන්නා. ඔයා පැතූ ලස්සන ජීවිතය හැම භවයකදීම ආදරණීයන් සමඟම ගෙවන්න ලැබේවා ඔබට අමා මහ නිවන් සුව ලැබේවා මැනිකේ🥺🙏 @Nayomichan🤍
2026-11-11 04:47:54
32
hasi8230
Hasi Adikary :
දෙවියෝ හරි අසාධාරණයි. අපි කිසිම කෙනෙක්ට ඕනවට වැඩිය බැදෙන්න ආදරේ කරන්න හොද නෑ
2026-11-11 04:45:24
28
ds_page18
💗 :
කොච්චරනම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද💔🙂
2026-11-11 04:57:31
30
munchkin199
Ruu :
දැන්වත් මේ සිද්දියෙන් තේරුම් ගන්න ඕන එකම දේ අපේ ඊලග විනාඩිය අපිට අයිති නොවෙන්න පුලුවන් අදින් පස්සෙ හරි මේ මිනිස්සුන්ට hate comment දාන්න එපා මේ මිනිස්සුන්ට බනින වචන ලියන්න කලින් හිතන්න මිනිස්සුනේ... අපි හැමෝම එක එක දේවල් අස්සෙන් අමාරුවෙන් යන මිනිස්සු දැන්වත් මිනිස්සු judge කරල හිත් පාරවන එක නවත්තන්න හදිස්සියේ හරි එහෙම මේ මිනිස්සුන්ට hate comment ලියන කෙනෙක් මේක දැක්කොත් එදාට ඔයාට පසු නොතැවෙන්න තමා මේක ඔයාට මතක් කරන්නෙ අපි හැමෝම යනව regret ඉතුරු වෙන විදිහට දේවල් කරන්න එපා
2026-11-11 05:07:41
15
kelumi.sewwandi
K❤️D❤️J❤️🇱🇰🇰🇼 කුවේට් අහසයට :
🥺🥺🥺🥺🥺🥺 නිවන් සුව ලැබේවා 🥺🥺🥺
2026-11-11 14:41:52
1
muditha.damayanthi
Muditha Regis :
ane ow puthe. 🥲🙏🙏🙏
2026-11-11 10:36:10
1
dilina.samanthi8
Dilina Samanthi :
Aththa kathawa🥹
2026-11-11 10:08:55
1
sailorwife0
⚓️❤️Sailor wife ⚓️❤️ :
හ්ම්ම් [Teary eyed]
2026-11-11 07:49:08
1
toteally.yours8
Tote-ally yours :
උදේ ඉදන් තාම හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා මාරම අවුල්.💔🥺
2026-11-11 04:46:57
6
vinu.nulanga
🎀𝑴 𝑬 𝑮 𝑨 𝑵 𝑨 "🐼"〽✈ :
ඇත්ත...මම හිතන්නේ මෙක හීනයක් කියලා...අනේ සකුරා මල🌼
2026-11-11 05:04:30
5
real.love2392
real LOVE :
කර්මය දැඩි වූ කළ කුමක් නම් කරන්න ද... කිසිම දෙයක් අසාධාරණ නෑ... මේ සියළුම දේ අපිම දවසක වපුරපුවාමයි... ඒ නිසා ජීවිත් වෙලා ඉන්න අය මේක දැකලා... මැරෙන්න කලින් ජීවිත් වෙන්න මැරෙන බව දැනගෙන... කුසලය මත අප්පමාදි වෙන්න... තෙරුවන් සරණයි
2026-11-11 07:32:51
6
dillu.rathanayaka
Dilu Rathnayaka. :
නිවන් සුව ලැබේවා .🥺
2026-11-11 13:16:31
1
l.j678
🧚‍♀️Λασάντα🇱🇰🇸🇬🇨🇾🇪🇺❤️ :
2026-11-11 10:46:33
1
user9346066152321
mahi :
eka attha
2026-11-11 14:36:21
2
user7248855430517
user7248855430517 :
Ane ow bro mata marama dukai
2026-11-11 13:26:44
1
shanali_315
shana :
Ane eyata ai sihiya nathi kale 🥺🥺🥺
2026-11-11 12:23:28
2
kwe.kwe80
j :
ane Meka boruwak neda thama hitha Ganna be
2026-11-11 13:34:20
1
_nazliya_usoof_
Baker Queen 👑 :
daraganna ba 🥹😔😔
2026-11-11 13:39:24
1
daham_donation123
පහන් කන්ද දහම් අසපුව :
නිවන් සුව ලැබේවා ..
2026-11-11 12:39:33
1
To see more videos from user @mr.sri90s, please go to the Tikwm homepage.

Other Videos


About