Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@pererachamodi: ආදරණීය නයෝමි අක්කා,නිවන දුර නොවේවා🙏🏻
Chamodi Perera
Open In TikTok:
Region: JP
Wednesday 11 November 2026 04:42:52 GMT
123190
7411
127
678
Music
Download
No Watermark .mp4 (
60.4MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
nimalidissanayake :
අනේ ඇත්තටම එයා ලන්කාවෙ හිටියනම් එහෙම වෙන එකක් නෑ කියලා මට හිතුනා එයාගෙ නංගි කිව්ව විදියට එයාට වෙලා තියන්නෙ germ එකක් ගිහින් water bag එක ඉතුරු වෙලා එයාට ගොඩක් බ්ලීඩ් වෙලා කියල අපේ ලන්කාවේ ඩොක්ටර්ස්ලා ඇත්තටම දක්ශයී මගේ හිතට හිතුනු එකම දේ එයා ලංකාවේ හිටියනම් එයාට එහෙම වෙන එකක් නෑ අනේ පව් මට නම් හරිම දුකයි
2026-11-11 06:10:11
106
Bee_Queen 👸🐝🇯🇵🇱🇰 :
ඇත්ත වැඩ කරන තැන උනත් හදිසි අවස්තාවකට තීරන ගන්න තෙරෙන්නෙ නෑ.. මාත් නොමැරි ඉන්නෙ පෙර පිනකට.බඩෙ කැක්කුමට හොස්පිටල් ගියට සෙනසුරාද කියල්ද් ඇඩ්මිට් කරේ නෑ සදුදා එන්න කිව්වෙ.ඇවිදගන්නවත් බැරුව හිටියෙ.මන් හිතුබෙම මැරෙයි කියලා 😒 MRI CTR SCAN ඔක්කොම කරා.එත් ලෙඩෙ හොයාගත්තෙ නෑ.එත් පලවෙනි යූරින් චෙක් එකෙ රිපොට් එක ලන්කාවෙ ඩොක්ටර් කෙනෙක්ට යවපු ගමන් කිව්වෙ ජර්ම් එකක් ගිහින් කියල..ඒත් එක මෙහෙ අයට හොයාගන්න සතියක් ගියා එතකම් පේන් කිලර්ස් විතරයි 😢
2026-11-11 05:16:02
66
Gayasha Madawala :
From her sister's video, it looks like it could be an amniotic fluid embolism.
2026-11-11 07:08:54
12
Mano Manoja :
එක ඇත්ත කතාව
2026-11-11 06:44:54
5
shanika_martino :
2026-11-11 07:51:43
14
Imethma Aayurvee 🥰 :
අපෙ අම්මිත් අක්කි හම්බෙලා ඔහොම වෙලා දවස් තුනකින්ලු සිහිය ආවෙ.මෙයටත් සිහිය එයිද බලන්න තිබ්බෙ
2026-11-11 09:22:31
2
char :
Very well said. Still don’t get how they made her unconscious fully to take the baby out. Even at cesarean they make you numb just tummy below to take the baby out. I am not a doctor but feel this was caused due to the doctors. 😭
2026-11-11 05:37:24
58
sanika thathsarani ❤️ :
එයාගේ water bag එකේ වතුර ඉතුරු වෙලා ඒක ඇලජික් වෙලා තමයි නැති වෙලා තියෙන්නේ. විශ්වාස කරන්න බැහැ උදේ ඉඳන් හරිම දුකයි හිතාගන්නවත් බැහැ ඒ දෙන්නා හරිම ආදරෙන් හිටියා බබා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා 🥺💔😭
2026-11-11 05:25:50
43
hansi dambadeniya :
ඔව් මටත් හිතුන අපි අහල තියනව ගොඩක් අඩුයිනෙ සිහිනැති කරල් delevery එක කරනව කියල මංද මං දන් නෑ හරියටම ඒත් අහල නෑ ගොඩක්ම
2026-11-11 05:49:48
5
Anuu🩷 :
මටත් ඔය සේරම හිතුනා අක්කේ🥺 සමහර දේවල් හැංගිලා තියෙන තරමට ආරක්ශිතයි🥺
2026-11-11 05:20:11
37
Just- Me :
Water bag එක කැඩුනට මෙහෙ හොස්ටල් වලින් කියන්නේ එන්න එපා කියලා, මගේ යලුවෝ දෙන්නෙක්ටම එහෙම උනා කියලා කලබල වෙන්න එපා කියලා ඉන්න කියලා තිබ්බා ගෙදර.ලංකාවේ එහෙම නෑ . මෙහෙ තියෙන්නේ මාර දේවල්..🥺🥺
2026-11-11 06:38:05
11
Gimmy_❤️🍀 :
Amniotic fluid embolism leading to DIC . Very poor prognosis.
2026-11-11 09:33:47
2
chandima.prasadika :
මානුෂිකත්වය නැති වෙනකොට මේ ලෝකේ පැවැත්වමත් නැති වෙනවා. .. එකයි ඇත්ත
2026-11-11 09:25:19
1
Nadeesha :
හරියටම හරි මම ඒක රටවල් දෙකේදිම දැක්කා. අවස්ථා කීපයකටම මූණ දීල තියෙනවා. කුමන හෝ අසනීප තත්වයක් තමන්ට ඇතැයි කියලා හිතෙනවා නම් ගන්න ඕන හොදම තීරණය ලංකාවට යන එකයි.
2026-11-11 05:27:19
12
Meena🇯🇵 :
Ape lankawa e athin♥️♥️
2026-11-11 05:16:21
15
🇱🇰🫶IsharaThadu🇴🇲💜️ :
ඇත්තටම
2026-11-11 09:35:54
0
Suneetha Ashokkumar :
l agree with you and take care
2026-11-11 09:25:48
0
Dilru 🧿 🇱🇰 :
peace full soul ekak. dara Ganna harima amarui.😭😭
2026-11-11 06:33:55
4
GENERAL.SUU 1 :
මමනං කොහොමත් නයෝමිට කැමති නෑ
2026-11-11 05:26:11
3
geetha :
Rest in peace
2026-11-11 08:23:08
2
Ty :
එක ඇතත කතාවක් මෙලොකෙ හැමෝම එකවගේ නැ ඔයා හරි. ලස්සන පවුලක් එයට තිබුන ♥️♥️
2026-11-11 08:06:55
3
Ooshi🫧 :
Katawa atta ❤️
2026-11-11 06:22:41
4
Sewwandi Warnakulasooriya :
එකගයි ඇත්තටම 😭😔💔🥺
2026-11-11 06:20:10
3
⭕️ :
aththa kathawa
2026-11-11 05:15:25
4
Girls Heaven :
marama dukai
2026-11-11 06:09:28
2
To see more videos from user @pererachamodi, please go to the Tikwm homepage.
Other Videos
Có rất nhiều người nghĩ chỉ trên iPhone mới định vị được người thân ,người yêu nhưng không phải dòng máy nào cũng định vị được mọi người cùng làm thử nhé #thanhcongnghe #dienthoai #fyp #anhquanstore #quynhchamle
أما أنا فلا أحتاج لتاريخ مميز✨❣ #تحقيق_الامنيات #11:11 #حبيبي🤍💍 #حب_بلا_حدود #foryou
شيلة ترحيب ام العريس وبناتها ـ التراحيب هذا الليل قدر ومحبه #شيلة_ام_العريس_وبناتها #شيلة_ترحيب_بالضيوف #شيلات_زواج_بلحن_جنوبي #شيلات_مناسبات #استديو_همس_الاماسي_0507386875 استديو تنفيذ شيلات حسب الطلب
رايح يا آخر نبضه بقلبي! #برزان_التكريتي #شقيق_الرئيس
My dad’s love language is showing up with a giant pot and cooking for all of us when we’re sick 🥹💙 #FamilyTime #GrandpaTok #FamilyMoments #MexicanFood #MomOf6
Y’all our primary bathroom in Nola is finally finished! I’m going to share an in-depth tour soon…
About
Robot
API
Legal
Privacy Policy