@chubby_chubbya: අනේ.. කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ආව ගමනක්ද..😓 ජීවිතේ මොන තරම් අවිනිශ්චිතද..! ලෝකය පුරා ඉන්න මිනිස්සු දැන් මේ දෙන ආදරේ එයා මැරෙන්න කලින් දෙන්න පුළුවන් උනා නම් එයා කොච්චර සතුටු වෙයිද.. අපි ළඟින් ඉන්න අයත් එක්ක අපිට ඊලඟ තප්පරේ ගෙවන්න පුළුවන් වෙයිද කියලා නොදන්න නිසා ලඟ ඉන්න හැම තප්පරේම උපරිම ආදරය බෙදාගන්න.. ඔයාට සුභ ගමන් ලස්සන ගෑනු ළමයෝ... #nayomichan

චබී  🤭♥️🌸
චබී 🤭♥️🌸
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 04:45:40 GMT
426333
33500
1194
7215

Music

Download

Comments

.sujee3
❤️. S ❤️ M ❤️ :
අනේ මගේ අක්කගේ දුවගේත් ඇගේ ලේ ඔක්කොම ගිහින් සිහිය නැති වෙලා එයාට සිහිය ගන්න බැරි උනා දරුවත් I. C. U එකේ ඉදල නැති උනා 9 වෙනිදා
2026-11-11 06:00:30
51
user1061981505276
pinki :
චූටි බබා හොඳින්ද
2026-11-11 05:34:47
23
imisyoumayloveson
❤️I Miss You My ❤️ Love Son❤️ :
චූටි බබා හොඳින් නේද.
2026-11-11 05:10:08
217
sanjudesilva68
lara :
අනේ දෙවියනේ ජේසු නේ මං ඔයාව ගොඩක් විශ්වාසය කරනවා... ජේසු නේ මං ප්‍රාර්ථනා කරනවා... එයාගෙ බාබා හොඳින් සුවයෙන් ඉන්න ලැබේවා කියලා... අනේ මගේ දෙවියනේ ඔබ වහන්සේගේ ආශිර්වාදය ඒ පුංචි දරුවට ඕනේ. මේ වෙලාවේ මගේ ප්‍රාර්ථනා කරනවා කිසිම කරදරයක් නැතුව සුවයෙන්.. ඒ පුංචි දරුවා ලස්සනට එයාගෙ තාත්තාට ලැබේවා කියලා. ජේසුනි ඔබට අනේක වාරයක් ඉස්තුති වේවා මගේ පියාණනි, මට දුන්න හැම දේටම... ආමෙන් !
2026-11-11 05:26:13
80
tcmalio3
SUDU NONA ❤️😘 :
හිරි වට්ටවලා ලමයා ගත්තා නම් ඉවරයි . 😥😥😥
2026-11-11 05:41:45
52
sandamali3148
තකි🫀මල්💋😘😘 :
බලන්න බැ ඇඩෙිනවා🥹🥹🥹🥹
2026-11-11 05:29:27
74
korowa19
x-karuwa :
අනේ.පවු.මෙහෙම.දේවල්.අහන.කොට.හිතට.හරිම.දූකයි..නිවන්සුව..කිසිම.ආත්මෙක.මෙවන්විපතක්.නොමවේවා...
2026-11-11 09:30:29
0
chandilionarchi
Chandi Liyanarachi :
බබා .සනිපෙන්ද
2026-11-11 05:32:46
11
.d0331
kavi 😈 :
වරමක් ලැබුනොත් මගේ පණ එයට දෙනවා 🥹
2026-11-11 05:33:30
72
vikuma364
vikuma @🇦🇪🇱🇰 :
කොල්ලෙක් වෙලත් මට ඇඩිල්ල නවත්ත ගන්න බැ අනේ අක්කේ ඔයා Divya ලොකේම ඉපදේන ඔනේ අනේ 🙏🙏🙏 😭😭
2026-11-11 06:09:56
29
sithugirl899
Tutu 🇰🇷✈️🫶 :
😭💔 අනේ බාබාට කිසිම කරදරයක් වෙන්න එපා දෙවියනේ ...
2026-11-11 05:33:22
67
shan_qtz03
𝐟𝐚𝐧𝐭𝐜𝐲 𝐬𝐡𝐚𝐧🫧 :
මේ තරම් අසරන වෙන්න හොද නෑ කිසිම මනුස්සයෙක්🙂🥺🤍
2026-11-11 05:37:53
26
sameerarathnayaka26
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
නිවන්සුව ලැබේවා 🙏🙏
2026-11-11 05:18:40
55
meenuka.madubashi
Meenuka Madubashini :
Ane paw baba hodinda ane
2026-11-11 04:57:51
72
spinewellness
SPINE & WELLNESS :
ජීවිතයක්
2026-11-11 09:09:52
0
surangi.ramya
surangi ramya :
අක්කට උදව්වක් විදියට බබාව හොදින් බලාගන්න හිත හදාගන්න දුවෙ බුදු සරණයි ❤️
2026-11-11 06:33:58
12
sujeewapremathung
sujee :
නිවන් සුව ලැබේවා 😭😭😭😭😭
2026-11-11 09:12:29
0
shima.c97
Shima c97 :
නිවන්.සුව. ලැබේවැ🙏🙏🙏
2026-11-11 09:05:45
0
yasarayapabandara
YY :
අනේ මේක අහන්න බැරි තරම් දුකයි. හරි අහිංසක අක්කා කෙනෙක්. නුවන් සුව ලැබේවා.
2026-11-11 05:22:05
30
jory7954
Jory :
lankawata .Anna thibuna nango oyalata.
2026-11-11 05:35:23
5
_sisuu_girl_
𝑺𝒊𝒔𝒖 𝑮𝒊𝒓𝓵 ᥫ᭡"🧚 :
මේක දැක්කහම පපුව හෝස් ගාලා ගියා අනේ පව් ඇඩෙනවා අනේ..💔🥺
2026-11-11 06:03:38
8
mashi0127
🇱🇰 𝓜𝓪𝓼𝓱𝓲✈️🇮🇱 :
අනේ දෙවියනේ 😭😭මොකුත් ලියන්න මට pana නැති උනා 😭දෙවියෝ සමහර තැන් වල හරි අසාධාරණයි😭😭😭😭🙏
2026-11-11 05:35:08
10
shani123_dil
shani :
නිවන් සුව ලැබේවා 😭😭😭😭😭
2026-11-11 05:33:23
7
nilminipriyangi33
💕 nilu 💕🇮🇱🇮🇱 :
අනෙ දෙයිනනෙ නිවන් සුව ලැබෙවා 🥲
2026-11-11 05:41:28
8
user2394295663468
methmi ❤️ samantha :
අනේ දෙවියනේ ආයෙමත් පණ දෙන්න චූටිමබාට කිරිදෙන්න
2026-11-11 05:19:13
19
To see more videos from user @chubby_chubbya, please go to the Tikwm homepage.

Other Videos


About