@joxa_01_01_95:

JOXA_01_01_95
JOXA_01_01_95
Open In TikTok:
Region: UZ
Wednesday 11 November 2026 05:24:32 GMT
67
8
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @joxa_01_01_95, please go to the Tikwm homepage.

Other Videos

විවේචකයන්ට පිත්තෙන් පිලිතුරු දෙමින් ධනංජය ද සිල්වා තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14වන ශතකය ලබාගන්නවා.🔥 ඉන්දියන් Series එකෙන් පස්සෙ හැමෝම වගේ Troll කරා ✅ ටෙස්ට් නායකත්වය නැතිවුනා ✅ ටීම් එකෙන්ම ප්ලේස් එක නැතිවෙන තරමටම ආවා ✅ අද ශතකයක් ගහලා ටෙස්ට් පිතිකරුවෙක් විදිහට තමන් අසාර්ථකයි කියපු ඒ විවේචන වලට පිලිතුරු ලබා දුන්නා ✅ පසුගිය දවස්වල ධනංජයගෙ නායකත්වය අසාර්ථක උනා.නායකත්වය ඉවත් කරා සාධාරනයි. නමුත් ටෙස්ට් බැටෙක් විදිහට ධනංජය අසාර්ථක ක්‍රීඩකයෙක් නෙමෙයි මීට මාස 5ට කලින් North Sound වලදි කොදෙව්වන්ට ශතකයක් ගහනවා අදත් පාකිස්ථානයට කොලිටි ශතකයක් ගහලා ටෙස්ට් කන්ඩායමේ සිටිය යුතුම පිතිකරුවෙක් බවට ඔහු නැවත නැවතත් තහවුරු කරනවා.❤️ Well Played Dhananjaya ❤️ #dananjayadesilva #srilankacricket #viralvideo #foryou #1millionauditions

About