Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kavindi_wickramasekara: මෙවන් අකල් මරණයක් යලි කිසිදු ආත්ම භවයක නොම වේවා 😭💔🏳️ නිවන් සුව! 🥺🤍
Kavi❤️🎼🍂
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 05:40:33 GMT
409502
18103
203
1004
Music
Download
No Watermark .mp4 (
1.14MB
)
No Watermark(HD) .mp4 (
0.8MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Tharu+Wenu :
මට විතරද ඒ music එක මූසල විදියට ඇහෙන්නෙ 😔. trend එක ආපු කාලෙ ඉදන්ම ආසම නැති music එකක්
2026-11-11 06:58:32
1969
fidestt34 :
💔‼️පලවෙනි දේ ඇස් වහ 💔...මේ video එක ඇයගේ වියෝවට ගොඩක් බලපෑවා... මිනිස්සූ නොදැනුවත් වම මේ video එකෙන් දැනුන අමුතු ගුප්ත hangeema ට කැමති උනේ නැ .මොකද එ vibe එක negative සිතුවිලි පහල වෙන type එකේ music and සුදු ගවුම නිසා..pregnant අම්මා කෙනෙක් නිසා ඒක time එකේ හැටියට හරි ගියේ නැ..මිනිස්සු භය හිතුන නිසා..එ vibe එකේම comments දැම්මා..( හරිම ගුප්ත, ai මේ සුදු ගවුමක් , ඒක පාරටම භය උනා) මෙන්න මේ වගේ ඒවා ] එතකොට comment කියවන මිනිස්සු උනත් කියන්නේ comments වල තියෙන දේවල් ...ඒක නිකම් මතුරනව වගේ ...එයට නිකම් ම ඇස් වහ වැදුනා..💔අනික එයා caption වල එයා නොදැනුවත් ව දාපු එ නෙගටිව් wachana ගොඩාක් බලපෑවා ( අපි දෙන්නා එකට සමරන අන්තිම උපන්දිනේ) අන්න ඒකයි කියන්නේ wihiluwata වත් කටින් negative දේවල් පිට වෙන්න දෙන්න එපා.
2026-11-11 08:28:24
378
Sadhuni Perera🧚♥️✨️ :
මේ music එක මහ මූසලයි ඒක ඇහෙද්දි ඇග පන නැති වෙනවා දැන්
2026-11-11 07:50:25
386
Balangoda hamuduruvo 🙏 :
ඒ විඩියො එක කාටවත් නොදැනෙන්න මොකාක් හරි කිව්වා 🥹🥹
2026-11-11 06:44:18
214
Jurin Alpha 🐯 :
අනිත් හැමෝම පාට පාට ඇදුම් ඇදන් කරද්දි මේ අක්කා විතරයි සුදු ඇදන් කරන්නේ 😭🤍
2026-11-11 07:18:33
102
Lovely Oshi. :
ඇත්තටම මේ වීඩියෝ එක රිවස් කරලා බැලුවොත් මේකේ වෙනස බලන්නකො
2026-11-11 07:14:10
78
Nadinsa :
ඔව් එ්ක රිවස් උනා 🥺 RIP අක්කේ🥺🙏
2026-11-11 07:33:27
24
sandunliyanage :
ඉස්සර ඉදන් හරි ආසාවෙන් හොල්මන් ගුප්ත වීඩියෝ ෆිල්ම් බලන මට කවදාවත් බය හිතිලානෑ ඒත් මේකට ෆස්ට්ටයිම් 🥹
2026-11-11 17:17:06
0
♡ Deww ✨💋🎀 :
මොකද්ද මේ වීඩියෝ එකේ තියෙන අව්ල කියන්නකෝ මට මියුසික් එක නම් සෙට් නෑ එත් මේ වීඩියෝ එකට කැමති නෑ කියන්නේ ඇයි ඔයලා 🥺❤️🩹 අනේ අපේ පුංචි සුරංගනාවී ඔයාට නිවන් සුව මැණික 🤍🥺
2026-11-11 07:58:42
26
~ Nansiii 🎀✨🪷 :
අර කතාවක් තියෙනෙ මනුස්සයෙක් මැරෙන්න කලින් මොකක්හරි දෙයකින් ඒක පෙන්නුම් කරනවා කියලා සමහර විට මෙ වීඩියො එක වෙන්නැති 🙂❤️🩹
2026-11-11 10:16:38
36
🌺Kanchana95🍃 :
මෙවාගේ විඩියෝ කතා නොකලාට යමක් ඉගි කරා🥺🥺වගේ දෙයියනේ
2026-11-11 12:58:57
6
Liza Manchanayaka ❤️🎀 :
අඩේ මේ වීඩියෝ එක සෙට් නෑ. එයා දාල තිබ්බ එක මට හම්බෙලා මම කමෙන්ට් එක්කුත් දාන්න හදල ඉක්මනට ස්කිප් කරා
2026-11-11 08:52:51
16
𝐇𝐢𝐦𝐚𝐚 ! 🪼 :
E video eka baladdi nam mage hithatath bayak danuna💔
2026-11-11 07:03:12
83
🤩Sithara.. :
එක හරි අමුතු විඩියෝ එකක් හිතට හරි බයක් දැනෙන
2026-11-11 08:05:58
19
Boredgirl🍃 :
Meka dapu dawasema mata oka hithuna... ai mehema ekak damme kiyala😔
2026-11-11 07:16:43
16
sհαղí•••(샤 니) 🧿 :
දෙයියන්ගෙ පිහිටෙන් අනේ ලමයා හොඳින් ඉන්න ඕන.. නැත්තම් කේචාන් කොහොම දරා ගන්නද.. ඒ දෙන්නම හරිම කාම් දෙන්නෙක්.. ලංකාවෙ උනා නම් ඒ දරුවට මොන කථා කියයිද... අනේ පව් දෙයියනේ ෆිල්ම් එකක් වගේ.. කේචාන්ට කවදාවත් එයාගෙ උපන්දිනේ වත් බබාගෙ උපන් දිනේ වත් සමරන්න හිත දෙන් නැති වෙයි..
2026-11-11 08:13:02
10
prety girl :
මං හිතුවෙ මට විතරයි එ වීඩියො එක වගේම මියිසික් එක ගුප්තයි දැනුනෙ කියලා.ඒක මහ බය හිතෙන අසුබ හඩක් 💔
2026-11-11 08:21:46
8
❤️⃝👓glassesgirl-VIMU❤️⃝👓🇱🇰 :
වෙන්න තිබ්බ දේ කිව්වා වගෙ 🥺🥺🥺🥺🥺
2026-11-11 07:59:35
16
<|Cʟᴀᴜᴅʏ 🗣️ 🥤 :
DARK VIBE
2026-11-11 08:13:59
5
𝓢𝓪𝓻𝓸 🐥 :
Mn me video eka nayomichan dapu ekatath dapu dawasema akamathi una mokada eya bandi amma kenekne.ohoma ewa danna hoda na wage ekak mage hithata awa.eke mokaddo awlk mage hithata danuna.🥺💔😭
2026-11-11 08:39:48
11
🪬❤️🩹ALONE❤️🩹🪬 :
එයා දාල තිබ්බ නේද එ දෙන්න තනියම සමරන අන්තිම් birthday එක කියලා එයාගෙ හස්බන්ගෙ birthday එක දවසෙ.😢
2026-11-11 07:20:11
7
🤙🌝" :
මොකද්ද උනෙ කවුරු හරි කියන්නකො
2026-11-11 13:40:03
0
Achala chinthaka :
මේ අන්තිමට වෙන දේ මුලට ඇවිත් මුලින් කරන දේ අන්තිමට උනා වගේ නේද
2026-11-11 15:43:15
1
Gagani kaushalya 🥹🤍 :
ඒ වීඩියො එක අපිට අමුතු ද්‍ර්‍යක් කලින්ම කිව්ව වගෙ හිතෙන්නෙ මට විතරද 🥺
2026-11-11 13:51:41
1
To see more videos from user @kavindi_wickramasekara, please go to the Tikwm homepage.
Other Videos
The cost of living is squeezing young Americans harder than ever before. We were promised that hard work and playing by the rules would lead to the American dream, but skyrocketing costs for housing, groceries, and starting a family have made that impossible for many. The system needs to be fixed to reward everyday workers again. Do you feel like the American Dream is still achievable today? #EconomicFuture #CostOfLiving #AmericanDream #Millennials #Economy
#fyp #foryoupage #goviral
يـاحــيـاتــي وكــل مـالــيــا✨💗.. #viral #رومانسي #حب #روقان #ترند #استوريات #foryoupag #ترندات_تيك_توك #مصمم_فيديوهات🎬🎵 #fyyyyyyyyyyyyyyyy #الشعب_الصيني_ماله_حل😂😂 #فيديوهاتي_تصاميمي🎶🎬 #elkiady_official #fypシ #fypシ゚viral🖤tiktok #تصميمي #fyp
الحمد لله على نعم الله،عودت الجو الأقرب لقلبي شكون عندهم الشتاء ف مدينتكم ❤️🦋 #🇲🇦 #اكسبلور #اكادير #agadir #شعب_الصيني_ماله_حل😂😂
📸 Click the CapCut icon above to create the same effect in just one tap! ✨ Photogenic Filter 2026 This template is so fun and easy to use — give it a try and create your own viral video! 🎬 Features: • Slow Motion • Freeze Frame • Still Photo Effect • Cinematic Transition 👇 Tap the template in the bottom-left corner and recreate this video instantly. #capcut #capcutpioneer #fyp #trendtemplate#viral Photogenic Filter Tutorial 2026 Slow Motion • Freeze Frame • Still Image • Freeze Effect
#تصميمي #اكسبلورexplore #سوريات❣️♾️
About
Robot
API
Legal
Privacy Policy