@nonthing.girl: හැම සුරංගනා කතාවකට ම සතුටුදායක අවසානයක් තිබුනේ නෑ.. 🏳️💔 එක්තරා කාලෙක මලක් වගේ ලස්සන අහිංසක ගෑනු ළමයෙක් - ජපානේ වගේ ඈත දුර රටකට ගිහින් - කාටවත් කරදරයක් නොවී හොදට ඉගෙන ගෙන - හොද ම හොද රස්සාවක් කරලා - එයා වගේම ලස්සන ආදරණීය තරු කුමාරයෙක් කසාද බැදලා සතුටින් ජීවත් උනාලු.. ඒ සතුට තවත් වැඩි කරගෙන පුංචි කුමාරයෙක් ඒ ගෑනු ළමයාගේ බංඩියට ආවාලු....! හැබැයි ඒ ලස්සන කතාව ඉවර වෙනකන් අපිට කියන්න ඒ සකුරා මලට බැරි උනාලු...🥺 @Nayomichan #nayomichan #keichan #japandiaries #sinhala #srilanka
Nonthing Girl ❤
Region: LK
Wednesday 11 November 2026 06:21:21 GMT
Music
Download
Comments
jk.senu :
අනේ එතකොට දැන් එයා ආයේ එන්නෙම නැද්ද😔
2026-11-11 07:21:41
52
Ameliya❤️ :
කේචන්ට දරාගන්න ශක්තිය ලැබේවා....
2026-11-11 07:18:07
237
🍁ක වී 🥀ශා🥵🍭 :
"කේචන් ඉන්නවනේ" මේව බලද්දි එ කොල්ලා කොහොම ඉදීද. විඩියෝ බලපු මමම මෙච්චර දුක් වෙනවනම් මැනිකේ එයා කොහොම ඇතිද .දෙවියො හෙනම ජරා වැඩ කරන්නෙ සිරාවට
2026-11-11 07:55:05
20
Boo 🍓🫧🇯🇵 :
මං බලන් ඉන්නේ හෙට "අනේ නෑ මං හොදින්" කියලා වීඩියෝ එකක් දානවනම් 😭😭😭😭😭😭
2026-11-11 07:35:08
38
"𝐀"💚𝓓𝓲𝓽𝓱𝔂𝓪... :
ඊයෙ හිතුවෙ බොරුවක් කියලා.අද වෙද්දි හිතාගන්නත් බෑ ඇත්තටම එයා ගිහින් කියලාවත් 😣 ආයෙ ගෙන්න ගන්න පුලුවන් නම් 😭
2026-11-11 07:28:54
42
𝐍𝐚𝐜𝐡𝐜𝐡𝐮 𝐖𝐢𝐟𝐞𝐲𝐲♥️ :
මං දන්නෙ නැහැ. ඇයි මට මේක විශ්වාස කරන්න බැරි කියලා තාම. මං මීට කලින් කිසිම දවසක මෙහෙම අඩලා නැහැ දන්නේ නැති කෙනෙක් වෙනුවෙන් . ඒත් අක්කෙ මං අද ඔයා වෙනුවෙන් අඩනවා... දරාගන්න බෑ 😭💔
2026-11-11 07:37:20
13
kavi 🧿 :
ඔයා හරි ලස්සන සකුරා මලක් ඔයා අරන් ආව ආයුශ මෙච්චරක් ඇති හරිම දුකයි ඔයාගෙ විඩියොස් වලින් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා උපදින හැම භවයකම ඔයා පතපු එ ලස්සන ජිවිතය හිමි වෙන්න ඕන නිවනින්ම සැනසෙන්න අක්කෙ ! 💔🕊️
2026-11-11 07:36:15
11
ViSH-🌻 :
හරිම හොද උත්සහවන්ත සාර්ථක ගෑණුලමයෙක් ඔයා,දුකයි ඔයාට කාලය මදි උනාට ඉදිරි බලාපොරොත්තු වෙනුවෙන්..ඔයාගෙ චූටි පැටියත් ඔයා වගේම දවසක ලස්සන මනුස්සයෙක් වෙලා සුවද දෙයි මේ ලෝකෙට..මට කියාගන්න තව මොකුත් තේරෙන්නෑ ආදරණීය ලස්සන හිතක් ඇති ඔයාට සුභ ගමන් නයෝමි!🤍🙏
2026-11-11 08:11:01
5
Kanjsenadhee :
ආදරේ තීන තැන්වලටමයි දෙය්යොත් කෙලින්නෙ
2026-11-11 08:04:17
5
user42261377137547 :
හිතේ දහසක් දේවල් තිබුණත් කියා ගන්න බෑ.නිවන් සුව ලැබේවා මැණිකේ
2026-11-11 08:32:42
0
Osha 🥰❤✨ :
නිවන්සුව ලැබේවා 🙏
2026-11-11 08:33:12
0
🌻♥️M̊åd̊h̊ů ♠️🌼මදූ :
එයා කොච්චර මේ තැනට එන්න පොඩි කාලෙම ඉදන් මහන්සි වෙන්න ඇතිද අපිට පේන්නෙ නැති උනත් අද එයා ජීවිතෙ දිනලා තැනකට ඇවිත් ඉද්දිම එයා දෙවියො අරන් ගිහින් නිවන් සුව ආදරණිය නයෝමි chan 🫂🥹
2026-11-11 08:36:57
0
Dulari Chathurika :
අනේ දේයියනේ
2026-11-11 08:33:41
0
madumethudinudiana :
අනේ 😪😪😪😪 නිවනින්ම සැනසේවා 🙏🙏
2026-11-11 08:31:42
0
𝐒𝐞𝐰💞✝▭❥⃝✝ :
rest in peace...✝️🕊️දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වේවා....
2026-11-11 07:27:07
2
Asanka Prathapasinghe :
සුභ ගමන් නංගි ඔයාට. ...ඔයාටත් සියලු දුකින් මිදී නිවනින්ම සැනසේවායි ප්‍රාර්ථනා කරමි.ඔබේ වියෝව අසා බලවත්කම්පාවට පත්විය.
2026-11-11 08:21:36
0
Amelia 🦢🌸🌝 :
Me video dekalama apita dan hari mahansi menika.mulu lokayak oya wenuwen adanawa raththarane 😭😭
2026-11-11 07:19:17
4
Kithikk0330 :
rest in peace
2026-11-11 08:12:58
0
Lakmini Abesundara with Tamil :
budu sarani..
2026-11-11 07:41:48
0
nadi💘💘💘 Nadi🇴🇲🇱🇰 :
2026-11-11 07:06:17
1
𝗙𝗮𝗻𝘁𝗮𝘇𝗶_𝗦𝗮𝘀𝗶 🤍 ! :
බාබාව ගන්න සිහිය නැති කරලා සිහිය ඇවිල්ලා නැහ් 😭💔
2026-11-11 08:30:33
0
Nalinda ( D.N ) :
💔🙏🥹
2026-11-11 08:38:16
0
͎S͎͎U͎͎M͎͎M͎͎A͎ :
💔
2026-11-11 08:34:03
0
paaru_official 💜️🇫🇷 :
ඔයාව ආපහු ගෙන්න ගන්න පුළුවන් තැනකට ගියානං කී දෙනෙක් ඒක කරන්න ඉදිරිපත් වෙයිද මැනික🥺 අපිට හරි දුකයි..තාම දරාගන්න බැ මේක..ඔයා ආදරේ කරන හැටි විතරක්ම අපිට කියලා දීල යන්නම ගියෙ..ඔයා දිහා හරි ආසාවෙන් බලාගන හිටපු මිනිස්සු කී දාහක් වැලපෙනවද අද..අහිංසක ආදරණීය සකුරා මල..ඔයාට සුබ ගමන් මැණික🥺
2026-11-11 08:33:55
0
🎀KT🌸 :
Comment එකක්වත් දාන්න mood එකක් ඇත්තටම නැ..දකින දකින පාර ඇඩෙනවා එච්චරයි😞
2026-11-11 08:42:31
0
To see more videos from user @nonthing.girl, please go to the Tikwm
homepage.