@hope_lk18: දරුවාගේ පළමු හැඬීම අහන්න අම්මාට වාසනාව නොලැබුණත්, ඒ පුංචි ජීවිතය වෙනුවෙන් අම්මා කළ කැපකිරීම කිසිදා අමතක නොවේවා. අම්මාගේ ආදරය හැමදාම ඒ දරුවාගේ ජීවිතයට ආශීර්වාදයක් වේවා. 🕊️ #ceylon_tik_tok #srilankan_tik_tok🇱🇰 #lovestory #trendingvideo

𝐇 𝐎 𝐏 𝐄
𝐇 𝐎 𝐏 𝐄
Open In TikTok:
Region: AE
Wednesday 11 November 2026 06:27:05 GMT
82843
8714
182
770

Music

Download

Comments

chethana.kumuduma
චේතු :
මේ සින්දුව මෙච්චර කාලෙකට කොච්චරක් අහලා තිබ්බත් මේ අක්කට උනු දේත් එක්ක පපුවටම දැනුනු සින්දුවක්..අහන්නත්බෑ පපුව පිච්චෙනවා
2026-11-11 07:10:52
201
kavizzzz2
K A V ! S H K A 🕷🤍' :
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ 😭😭😭😭
2026-11-11 07:23:32
63
__k_a_l_p_a___
THARI__BOY💫🎬❤️📸 :
මේ ලෝකේ කොච්චරක් අසාධාරණද කියලා හිතෙනවා බන් 🥺
2026-11-11 07:49:32
19
kaladhishvari
Kaladhishvari :
සිදුහත් කුමරුත් ඉපදිලා දවස් 7න් අම්මා නැති උනා නෙ🥺
2026-11-11 06:56:47
52
.pinki2008
𝘱𝘪𝘯𝘬𝘺💋💗 :
අනේ දෙය්යනේ කිසිම කෙනෙක් ට මෙහෙම වෙන්න එපා 🥺
2026-11-11 08:30:00
2
deepika.nimali5
Deepika Nimali :
anee [Crying] ඒ සින්දුව මෙච්චර කාලෙකට මෙච්චර දැනෙනවද කොහෙද
2026-11-11 08:45:03
0
sanu0664
sanu sanu 🇮🇹 :
අනේ දෙවියනේ 🥺💔🙏
2026-11-11 08:44:53
0
paaru_official
paaru_official 💜️🇫🇷 :
දෙවියනි ඇයි එහෙම අසාධාරණයක් කරේ🥺
2026-11-11 08:44:25
0
virasha1225
Virasha Senadheera🌸 :
සින්දුවට visual එකක් කලා වගේ😫😫😫😫😫😫😭
2026-11-11 07:55:39
4
_dil_official26
🌻 Dilini 🌻 :
Ammo ahnna ba appa mewa 🥺🥺🥺
2026-11-11 08:39:56
0
geethikakumari28
geethikakumari28 :
🥺🥺අනේ පවුලේ කෙනෙක් නැති උනා වගේ හැගීමක්,ඒ තරම් වේදනයි
2026-11-11 07:49:41
6
kalanimadhu2003
KalaniMadhu❤ :
දෙයියනේ මේ වචන පවා දැන් අපේ හිත්වලට හරි බරයි..😔❤️‍🩹ඔයාට නොපෙනුනාට ඔයා මුළු ලෝකයක්ම අඬවලා ඇස් පියාගත්තේ අක්කේ..😭🤍
2026-11-11 08:26:44
1
nishu_shwetha
ɴ Ɪ s ʜ ᴜ ♡ :
මේ වගේ දේවල් හරි අසාධාරණයි දෙවියනේ😖💔
2026-11-11 08:35:26
1
anoshkaa38
Anusha :
ඇයි දෙවියෙනෙ මෙ පුංචි කෙල්ලට මෙහෙම උනෙ මට මගෙ කෙනෙක් නැතී උනා වගෙ😳😳😳
2026-11-11 08:10:27
3
maduvlog5
Home cooking 👩‍🍳 :
අනේ දෙවියනේ. උදේ ඉදන්ම අඩනවා .. 😔 අපිට මෙහෙම වේදනාවක් නම් ලගින් හිටපු අය කොහොම දරාගන්නද 💔
2026-11-11 07:24:20
3
ma.online.shop
🩷-Tharu & malisha- 🩷 :
දෙයියනෙ 🥺😖 බලන අපිට දරාගන්න මෙච්චර අමාරුනම් එයාලා කොහොම දරාගන්නවා ඇත්ද 😖
2026-11-11 07:28:33
3
chanuu__z0
☁️! :
Aneeee 😭💔
2026-11-11 08:39:38
0
chamu_056
Chamu 🍓💗 :
Ane e baba parissam karala denn dewiyane 🥺❤️
2026-11-11 07:25:56
5
shavi7574
shavi ♡" :
Me una dein jivithe epam una 🙂 me sinduvt mechchr aul giyamyi🥺❤️‍🩹
2026-11-11 07:43:40
1
seenanayeka
Enoch senanayeke🇨🇭 :
@Enoch senanayeke🇨🇭: Good lesson for your private life never ever show to social media . Private life because evil eyes very dangerous. But you still there sister🫶🏾🫶🏾
2026-11-11 07:18:29
2
sanjanashiwanthi96
Sanjana 🌸💋 :
දෙවියන්ට උනත් බෑ මේ තරම් අසාධාරණකම් කරන්න 💔
2026-11-11 08:07:24
1
user2272158565310
..... :
අනෙ ඒ සින්දුවෙ වචන 🥺
2026-11-11 07:13:09
1
dilhani622
𝕯𝖎𝖑 🦋✨ :
ඇයි දෙයියනේ එහෙම උනේ 🥺💔
2026-11-11 07:46:36
1
onii.liyasha
・❥𝑶𝒏𝒊𝒊≼ 𝑳𝒊𝒚𝒂𝒔𝒉𝒂☆✼★ :
මම දන්නෑ ඇයී මට මේ අක්කා ගැන මේ තරම්ම හිතට දැනෙන්නේ කියලා🥺🫀කොහොම උනත් මාරම නිහතමානී කෙනෙක් අක්කේ ඔයා.ඔයාගේ මේ වීඩියෝ දකින හැම වෙලේම දරාගන්න බැරි මාරම වේදනාවක් හදවතට දැනෙන්නේ🥺🙏කදුලු එන්නේ මටත් නොදැනිමයි දෑස්වලට 🥺අක්කේ ඔයාට නිවන්සුව ලැබේවා🥺🙏
2026-11-11 07:38:19
4
__.hiruu.___
𝓱𝓲𝓻𝓾𝓾 💙); :
Ane deyiynee 🥺💔
2026-11-11 07:14:15
1
To see more videos from user @hope_lk18, please go to the Tikwm homepage.

Other Videos


About