@soraa_vibes: මේ වගේ post එකක් upload කරන්න කවදාවත් හිතුවේ නෑ..😖!.. තාමත් හීනයක් වගේ කලින් දවසෙත් video එකක් දාලා සතුටින් අපිත් එකක් කතා කරලා මෙහෙම දෙයක් ඊයේ රෑ ආරංචි වෙද්දී හිතාගන්න බැරි වුණා කවදාවත් දැකලා නැ කතා කරලා නැ ඒ වුණාට මන් මාරම ආස චරිතයක් ඒ post එක දකිද්දී පිස්සුවෙන් වගේ හැමතැනම බැලුවා බොරුවක් නේද කියලා ඒත් ඒක ඇත්ත කියලාදැනගද්දී මුලු ඇඟම පණ නැතුව ගියා පන්දරම නැගිටගෙන ඇඩුවා.. 🙂 දැන් වෙන මොකුත් නෙවෙයි ඕනේ “හෙලෝ ගොඩක් අය අහලා තිබ්බා මන් හොදින්ද කියලා ඔව් මමයි බබයි දෙන්නම ගොඩක් හොදින්” මේ වචන ටික විතරයි.. Rest in peace අක්කේ සුරංගනාවි.. 🙂🕊 #missyou #sadstory #nayomichan #viral
Soraa_vibes
Region: LK
Wednesday 11 November 2026 06:37:19 GMT
Music
Download
Comments
🇯🇵🇯🇵🇯🇵Sadee🇰🇷🇰🇷🇰🇷 :
heenayak wage🌸🥺
2026-11-11 07:07:06
16
DANU ♥️♥️♥️♥️ :
එයා හීන හෑබෑ කර ගත්ත ලස්සන සුරන්ගනාවියක් .එයාගේ පුංචි පවුල කේචන් කොහොම දරාගන්නද.ඉපදෙන යලි ආත්මයකදි කේචන්ගේම වේවා
2026-11-11 08:05:19
8
💞YASANGI💞 :
මොකක්ද වෙලා තියෙන්නේ
2026-11-11 12:17:37
0
සූකිරි බට්ටි 🌟❤️😊 :
අදරේදී දෙවියෝ උනත් මාරම අසදරනයි 🙂🤍💐 සතුටින් ඉන්න තැනක් බලෙන් හරි උදුරගන්නවා
2026-11-11 10:58:30
0
᭢𝔦ꪑꪑỉ 🌷 :
අනේහ් 🥺❤️🩹
2026-11-11 07:04:03
4
D 💋🐊 :
tik tok eke hema video ekakama eya vitharai deyiyane 🥺😭
2026-11-11 08:30:01
9
`ℭ𝔥𝔞𝔪𝔬𝔡`🦕🤍* :
හැමොගෙන්ම ඇස්වහා වැදුනා එයාලට 🥺🤍
2026-11-11 10:30:02
0
$ha$hi@94 :
May her soul rest in peace in God's loving hands. 🥺🙏🕊
2026-11-11 10:10:50
0
Hashi__🥤 :
ඇයි දේයියනේ එහෙම කරේ 💔😖
2026-11-11 07:16:40
2
Sanuliya sanu Sanuliya sanuliy :
අනේ දෙවියනේ මට නම් විෂ්වාස කරන්න බෑ 🥺🥺
2026-11-11 09:41:03
0
RM :
Film එකක් කරන්න පුලුවන් තරම් එයාගෙ ජිවිත කතාව දිගයි .
2026-11-11 11:30:37
1
𝐂𝐡𝐔𝐭𝐘 |•🧿🦋🪬 :
Anew 😭💔
2026-11-11 06:59:21
2
𝘼𝙛𝙛𝙪𝙪 𝘾𝙧𝙪𝙨𝙝 🎀💗 :
💔🫠
2026-11-11 08:40:50
1
Sandigirl🇱🇰 :
Ai meka vitharakma penne ada davasema 💔
2026-11-11 11:34:21
0
nimesha :
ane🥺🥺rip💔
2026-11-11 07:32:06
0
his_pisasu24 :
Ufff 🥺 💔
2026-11-11 10:15:17
0
GlowUpGuru12 :
Ane Eyage baba hodata jiwath wenna one 😓 Eyage nangi Eyage babawa hodata balagathoth hari
2026-11-11 08:51:06
0
K 🏀🎸 :
2026-11-11 11:22:43
0
sasanika :
අනේ 🥺😞❤️🩹
2026-11-11 07:51:33
0
Nimasha 🎀🫰 :
💔
2026-11-11 07:54:44
0
Jenny_06 🫀🤍" :
Dakina dakina parta adenv 💔
2026-11-11 08:43:11
0
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🌸🍃 :
Daragnn ba appa mewa 💔🥺
2026-11-11 07:53:27
0
🧸🪄┊𝗦𝙤𝙛𝙞𝙮𝗮 ★ 💋💸 :
බබත් එක්ක විඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😔❤️🩹🙏
2026-11-11 08:34:26
0
𝓡𝓾𝓿𝓮𝓮 𐙚 :
2026-11-11 08:33:21
0
S🕷️" :
💔
2026-11-11 11:03:19
0
To see more videos from user @soraa_vibes, please go to the Tikwm
homepage.