@vix231ab: Rest in peace ❤️‍🩹🥀" #nayomichan #rip #vlogger #1millionaudition #sinhalaquotes

Vix
Vix
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 08:00:36 GMT
137584
12159
74
535

Music

Download

Comments

harshani931
𝑻𝒊𝒏𝒌𝒆𝒓𝒃𝒆𝒍𝒍𓍯🧚 :
අද මහ මූසල දවසක් 😞 එයා හරි අහින්සක මලක් ඒත් උන දේ තාම හිතා ගන්න බෑ.අනේ එයා ඇවිල්ලා කියනවනම් එයා හොදින් ඉන්නවා කියලා 😞
2026-11-11 08:40:17
194
chamod___harsha__page1
`ℭ𝔥𝔞𝔪𝔬𝔡`🦕🤍* :
ඇස්වහා වැදුනා හැමොගෙන්ම 🥺❤️‍🩹
2026-11-11 09:22:41
33
the_ezhh_
ᵀᴴᴱᴱᴷˢᴴᴬᴺᴬ"🐬 :
ඒ දරුවාට නැති උනේ ලස්සන අම්මා කෙනෙක් 🥺💔
2026-11-11 09:42:52
29
shiranthalakmal4
❤️.අබුඩාබි.🥰.දගයා.❤️🇦🇪🇱🇰❤ :
රටවල් දෙකක උනත් ලස්සනට ආදරේ කරපු දෙන්නෙක්..🥺😔..ලස්සන මල් දෙවියො එයලා ගවට ගන්නවා හරි ඉක්මනට..🙏🥺
2026-11-11 11:50:18
0
ldtcreation
LDT :
නයෝමිචන් අක්කට වුන අසාධාරණය වෙනුවෙන් අපි රටක් වශයෙන් නැගී සිටිමු. ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න ජපන් රජයට බල කරමු. දැනගන්න කියන විදියට වෛද්‍ය කාර්ය මණ්ඩලය අතපසු වීමක් නිසා වූ දෙයක් බව නයෝමිචන්ගේ මහත්තයා චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ වෙනුවෙන් උපරිම නීතිමය මාර්ගයට යන්න තීරණය කරලා තියෙනවා. තුර්කි ගුවන් යානයේදී අපේ ක්‍රීඩකයාගේ හෙල්ල කැඩුණු වෙලාවෙ යුක්තියට කරන්නට ලංකාවේ ජනතාව තුර්කි රජයට සියලුම පෝස්ට් වලට ප්‍රතිචාර දැක්වූවා සේම අපි ජපන් රජයේ සියලු පෝස්ට් වලට නයෝමිචන්ට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා කමෙන්ට් කරමු. ඇයගේ ජීවිතය නැවත ගත නොහැකි වුවත් ඇය වෙනුවෙන් කළ හැකි එකමදේ නම් ඒ වෙනුවෙන් යුක්ත ඉල්ලීම පමණයි. නිවන්සුව නයොමිචන්
2026-11-11 11:15:33
3
manuka693
Manuka :
කතාවට උනත් කියනවනෙ "දෙවියෝ මුලින්ම එයාල ලගට ගන්නෙ හොද මිනිස්සු කියලා" කියන දේ අද මම තේරුම් ගත්තා...කාටවත් වරදක් නොකර, තමන්ගේ පාඩුවේ ලස්සන මතක අපිත් එක්ක බෙදාගත්ත එයාට ඇයි මෙච්චර ලොකු අසාදාරණයක් උනේ....🥺😩 නිවන් සුව ලැබේවා අක්කේ....🏳️❤️‍🩹
2026-11-11 09:35:18
15
lu.jieun7
💜𝓑𝓣𝓢 𝓐𝓻𝓶𝔂 𝓰𝓲𝓻𝓵 💜 :
ඊයෙත් ෆෝන් එකෙන් එයාගෙ වීඩියෝ බලලා එයා අද නැතිවෙලා කිව්වම නිකන් මොකක්ද වගේ 🥺😒😔😭
2026-11-11 09:34:49
2
roshan.madushanka35
RM :
එහෙම දෙයක් නැ වෙන්න තියෙන දේ වෙනවමයි
2026-11-11 11:42:43
1
best.tele.cuts7
BEST TELE CUTS | 🎬 :
ඇත්ත.. ලංකාවේ අයනම් පුදුම විදියට හූල්ලනවා.. කෙනෙක් සතුටින් ඉන්නවට හිත යටින් හරිම අකමැතියි..පුදුම කුහකයී ඉරිසියා යි
2026-11-11 11:27:11
1
nimgirl5
Chuty 🧚‍♀️❤️🌟 :
මූසලම දවසක් අද . මේක දැකපු වෙලේ ඉදන් ඔලුවට අකුනක් ගැහුවා වගේ මාර ශොක් එකක් ඒකහ් . අක්කෙ ඔයා අමාමහ නිවනින් සැනසෙන්නම ඕන 🙏🥺 පැන්චො ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් දරාගන්න ශක්තිය ලැබෙන්න ඕන 🙏🥺
2026-11-11 11:06:03
1
achintha.nirmal619
Achintha Nirmal :
අනෙ මටත් ආදරෙ කරන්න කෙනෙක් 😩
2026-11-11 10:58:00
0
himaa6821
么꧁༒H¡〽️AA༒꧂么 :
තාමත් හිතාගන්න බෑ මොකක්ද ඒ උනේ කියලා 🙂💔
2026-11-11 08:45:43
6
prabodi72
විශූ | Vishu | விஷூ 🌈✨🍭 :
🥺[Teary eyed]ane
2026-11-11 09:58:12
0
udeniudeni65
suddi suddi :
ane🥲🥲🥲
2026-11-11 10:32:26
1
nethi98
Nethmi De Silva :
Pls dan owa kiya kiya post hadanna epa, as waha waduna ho natha una deh wela iwarai. Mewa dakina paule aya pau neh❤️
2026-11-11 09:48:28
2
dinuw2009
DINU-දිනූ :
Ude pndara dkke myge video ekk💔
2026-11-11 08:52:43
3
dula_grul
𝒟:🧃 :
ඇත්ත🥺💔
2026-11-11 09:55:58
0
chanu9157
Chanaka :
Eknm aththa..
2026-11-11 11:45:41
0
zara.v20
𝐙𝐀𝐑𝐀_𝐕𝟐 🖤💋 :
Aniwaremma 🥺❤️
2026-11-11 08:07:28
1
userc7nmzul3eh
HESHANI CHAMARI :
ජීවත් වෙන්න.ජීවතය විදින්න.සැප විදින්න.හැබැයි මැරෙන බව දැනගෙන.සියල්ල අත් හරින්න වෙන බව දැනගෙන ජීවත් වෙන්න
2026-11-11 10:49:11
0
sameerarathnayaka26
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
2026-11-11 11:53:15
0
_sithu_123_
:-🎀.𝐒𝐢𝐭𝐡𝐦𝐢 ✧ 시트미..:-*:- :
ඒක නම් ඇත්ත ඒ අක්කිගෙ වීඩීයෝස් වල සමහර කමෙන්ස් දැක්කම ,මටනම් හිතුනා මේ ඇත්තටම ලංකාවේ මනුස්සයෝ ද කියලා ,අදින ඇදුමට , කතා කරන ව්දිහට ඒ හැමදේකටම එක එක කතා කියලා තිබුණා 🥹 එහෙම කියපු හැමෝගෙම්ම අහන්න තියෙන්නෙ දැන් ඔයාලට සතුටුද කියලා තමයි 🥹😭
2026-11-11 11:27:32
0
sanalimanujana1
❛꧁𝖲ω𝖾𝖾𝗍𝗅𝒚 🍓❤꧂❜ :
😔💔
2026-11-11 11:04:43
0
honey.bunny96866
🥺❤️චුටි මැනික❤️🥺 :
ඇස් වහා වැද්දා එයාට🥺💔🙂
2026-11-11 11:02:13
0
tashiyyyy6
Tashiyyyy :
mulu lokayakm malageyk vela 🥹😣
2026-11-11 10:46:13
0
To see more videos from user @vix231ab, please go to the Tikwm homepage.

Other Videos

Tutorial how to Upload High Quality videos on tiktok 4k120fps #zilemmethod #apple #iphone #highquality #methodupload #maskamethod #editingnews #kuronai #itzcrih #hazemethod #hdr #rtxfury #4k #tutorial #uploadmethod #tutorial  tiktok quality, tiktok 4k, tiktok 60fps, post 4k on tiktok, tiktok compression, tiktok blurry video fix, tiktok video quality, upload hd on tiktok, tiktok quality bypass, zilem method, zilem quality , why is my tiktok blurry, tiktok ruins quality, tiktok lowers quality, tiktok low quality fix, tiktok pixelated video, tiktok video looks bad, tiktok blurry after upload, tiktok grainy video, tiktok video compression fix, tiktok quality drop, tiktok makes videos blurry, fix blurry tiktok, tiktok bad quality upload, how to post on tiktok, how to upload hd on tiktok, how to post 4k on tiktok, how to post 60fps on tiktok, how to upload without losing quality, how to fix tiktok quality, how to get better quality on tiktok, how to upload high quality tiktok, tiktok tutorial, tiktok upload tutorial, tiktok quality tutorial, tiktok upload method, tiktok website upload, tiktok browser upload, tiktok on pc, tiktok studio, tiktok studio upload, tiktok web upload, tiktok upload settings, tiktok high quality upload, tiktok hd upload, upload without compression, tiktok bitrate, tiktok best export settings, tiktok 1080p, tiktok 1080p 60fps, 4k 60fps tiktok, iphone 4k tiktok, android tiktok quality, iphone tiktok quality, capcut to tiktok quality, capcut export settings tiktok, premiere pro tiktok export, after effects tiktok, davinci resolve tiktok, best camera settings tiktok, gopro tiktok quality, drone footage tiktok, tiktok tips, tiktok tips 2026, tiktok creator tips, tiktok creator tips 2026, content creator tips, tiktok growth, tiktok editing, video editing tips, tiktok editor, edits tiktok, velocity edit quality, cinematic tiktok, travel video tiktok, tiktok hacks, tiktok tricks, tiktok secrets, zilemmethod.com, zilem analyzer,zilem optimizer, tiktok quality checker, tiktok video checker, tiktok chrome extension, tiktok extension, video quality, best tiktok quality, content creator

About