@sathz12: එදාට එයාටත් තේරෙයි මේ කෙල්ල ආදරේ කරන තරම 🥹💗#fypシ゚viral #goviraltiktok♥️

~⭐️
~⭐️
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 11:12:43 GMT
55621
7430
121
295

Music

Download

Comments

imu__z
GIH!!🦕 :
අවුරුදු හතරක් ආදරේ කරා.ඉස්කෝලේ කාලේ සම්බන්දයක් දෙයියනේ දරුවෙක්ට වගේ සැලකුවේ.අවුරුදු 4ර වෙන්න දවසක් තියෙද්දි එයා නතර කරේ.බලද්දි මන් ඉද්දී වෙන කෙනෙක් එක්ක සම්බන්දයක්.මොකද ඒ කෙල්ල රුපෙන් ලස්සනයි මට වඩා 💘.ඒත් දුක තියෙන්නේ මොනවත්ම නැති කාලේ ඉදපු මාව අමතක කරානේ කියන සිතුවිල්ල.කොහොම අමතක කරාද දන් නැ මාව.මගෙන් සල්ලි ගන්න විතරයි ඉදලා තියෙන්නේ.යන එනමක් නැතුව ඉදපු මනුස්සයා මනුස්සයෙක් කරලා කොලබ යැව්වම මන් ඉද්දිම වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් ❤️.දෙයියනේ අවංක හොද ආදරයක් හම්බුන දවසට දෙයියෙක් වගේ බලාගන්නවා මොකද බොරු කරහම මනුස්සයෙක් කොච්චර දුක් විදිනවද කියල ඉගෙන ගත්තේ මගෙන්මයි 💓 මන් දන්නේ මෙච්චරයී මගේ වෙන්න කොල්ලෙක්ට වාසනාව තියෙන්නම ඕනී මේ ජෙනරේශන් එකේ පිරිසිදු අවංක කෙල්ලෙක් කියල මම ගැම්මට කියනවා 😌❤️
2026-11-11 15:33:30
18
nethu68901
𝑵𝒆𝒕𝒉𝒖....🧚‍♀️ :
Last wish🙂🫶
2026-11-16 06:05:19
3
ag.thilakshana
°||𝗣𝗢𝗗𝗗𝗜 *🎀 :
𝐋𝐚𝐬𝐭 𝐰𝐢𝐬𝐡 බොරු කරන කෙනෙක්ට නම් ආයේ කවමදාවත් ආදරේ හිතෙන්න එපා 🤍😔
2026-11-21 10:27:08
3
crazy.girl7041
Vimaa 🤍💫 :
එකෙම කෙනෙක් හම්බුනොත් හරි කාලෙදි පණ උනත් දෙන්න දෙපාරක් හිතන්නෑ.🙂🖤
2026-11-12 14:20:31
4
dilrukshidil8
MMMD Dilrukshi :
හම්බ වෙයිද එහෙම කෙනෙක් 🥺
2026-11-12 02:49:06
1
ruhi_girl__
ʀᴜʜɪ... :
😂හීනම තමා
2026-11-12 12:16:27
1
luzy.yoona
Luzy yoona :
hmm ethakota oneside love karana aya 🙂❤️‍🩹
2026-11-12 08:53:54
1
nethuuu241
N🫀” :
එහෙම කෙනෙක් දැනටමත් ඉන්නවා කියලා මතක් උනාම....mge prince 🥺🤍🫀🌎💋👀
2026-11-19 13:10:31
1
xyenuz
𝐘 𝐄 𝐍 𝐔!🧸 :
Maybe, not sure 👤
2026-11-12 10:42:27
1
user6168211874762
🌸 :
Fantasy ඉන්න ආදරවන්තයෝ කවදාවත් තමන්ගෙ ආදරේ නැති වුණාම වෙන ආදරයක් පස්සෙ ගියේ නෑ. ඉතින් realitiy e අපිට බැරිද රැවටීගෙන ආදරේ කරලා පලවෙනි ආදරෙන්ම හෙම්බත් වුණු තැන Fantacy යේ වගේ ඉන්න ආදරවන්තයෝ ප්‍රතික්ෂේප කරන්න ❤️‍🩹🌸
2026-11-12 15:58:00
3
omanth.vimukthi
Omanth Vimukthi :
එහෙම කරලා එයා මාව block karala දැන් එයාම repost karala thiyenawa dakkama 🙂🙂
2026-11-14 03:16:59
1
yakuza2.7
𝙔𝘼𝙆𝙐𝙕𝘼_ :
Ehema kenek idalama na😔
2026-11-13 15:51:31
2
sathsara_ni..0
𝐒𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚𝐧𝐢 >>🐣 :
Last Wish 🙂🫶!
2026-11-13 10:15:06
1
v_2011y
V🎀 :
Hope😩🤍🫶🏼
2026-11-13 18:09:30
2
nishayabinu0
𝑫𝒓𝒆𝒂𝒎𝒚.𝒔𝒏𝒐𝒘❄️ :
Saththai♥✨
2026-11-12 19:15:05
2
__mashi0708__
𝓜𝓪𝓼𝓱𝓲 :
dream 💎🥹
2026-11-13 13:01:18
1
chamathkatool
CHAMU GIRL🥺❤️‍🩹 :
Last wish
2026-11-24 01:55:20
1
_thinu_zzz
ThiNuu | තිනූ | தினு"❤️‍🩹📌 :
ඒම ආදරේ කරලත් එයාම මේ වීඩියෝ එක රීපෝස්ට් කරල තියෙනව දැක්කම 😊ඒ ආදරේ මදි වෙලා වෙන්න ඇති 🙂🌏❤️‍🩹
2026-11-13 02:18:00
2
_zeravelle_
Zeravelle 🖤🍁 :
කවමදාවත් හැබෑ නොවන හීන 🥹😊🥲
2026-11-12 08:58:51
1
rathsimalathsarani
Rathshima ☺️♥️🌵 :
ehema aya na dan 💔
2026-11-12 13:48:31
1
hirushi_hanshika
Hirushi Hanshika :
thawa ekama parak dewiyane ❤️🥺
2026-11-11 18:16:33
2
_danuwa_page_
Danuwa_Page🥺🥀🚶 :
අනිවාර්යයෙන් පරිස්සම් කරනවා පණ වගේ ❤️‍🩹
2026-11-12 16:33:11
1
suha_x_x
SuZuu💋_° :
Last wish 🥹🤍!
2026-11-12 09:08:09
2
pahasarani00
𝓟𝓪𝓱𝓪𝓼𝓪𝓻𝓪𝓷𝓲 🐣💗 :
ehema kenek hitiya 😊🥹❤️‍🩹 eth boruwa eyageth
2026-11-13 02:41:47
1
To see more videos from user @sathz12, please go to the Tikwm homepage.

Other Videos


About