@zarastrails: සතියේ දවසක උදේ වරුව නම්… ඉපදිලා මැරෙන මේ ටික කාලෙට අපි කොච්චර නම් මහන්සි වෙනවද ජීවත් වෙන්න කියලා. කොච්චර දේවල් පස්සේ දුවනවද… කොච්චර බලාපොරොත්තු හිතේ තියාගෙන ජීවිතේ ගෙවනවද…🙄 හැබැයි ඇත්තටම අපි ජීවත් වෙන්න ඕනේ අපිට ආදරේ කරන, අපේ ජීවිතේට වටිනාකමක් එකතු කරන ඒ ආදරණීය මිනිස්සුත් එක්ක නේද? පුළුවන් තරම් ආදරෙන්, සතුටින්, හිත් රිදවීම් අඩුවෙන් මේ ජීවිතේ ගෙවන්නයි අපි උත්සාහ කරන්න ඕනේ❤️ අද උදේ මම දැක්කා අපේ ලංකාවේ සහෝදරියකට සිදුවුණු හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඒක දැක්කම හිත පිච්චිලා ගියා💔💔💔 උදේම මම ඒ සහෝදරිය වෙනුවෙනුත්, ඇගේ පවුලේ හැමෝම වෙනුවෙනුත් දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කළා 🙏 අපේ දෙමාපියන්ටත් වඩා අපිට ආදරය කරන දෙවියන් වහන්සේගෙන් මම ඉල්ලන්නේ, මේ ලෝකේ කිසිම කෙනෙක්ට තමන්ගේ උගුරෙන් බත් කටක්වත් ගිලගන්න බැරි තරම් දුකක්, වේදනාවක්, පීඩාවක් නම් කවදාවත් දෙන්න එපා කියලයි. අපි හැමෝටම ජීවිතේ එන හැම දේකටම මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දෙන්න. දුකක් ආවම ඒක දරාගන්න හිතේ හයිය දෙන්න. අමාරු කාලවලදී අපිව තනි කරන්න එපා🤲🙏 අපි ආදරේ කරන අයත් එක්ක පුළුවන් තරම් කාලයක් සතුටින්, නිරෝගීව, ආදරෙන් ජීවත් වෙන්න වාසනාව දෙන්න🤲🙏 #zarastrails #fathimazahra #Spirituality #life #cooking

Zara's Trails
Zara's Trails
Open In TikTok:
Region: CA
Wednesday 11 November 2026 12:42:05 GMT
5714
325
13
1

Music

Download

Comments

hamadhani
Hamad@Hani☆ :
Very interesting your video clips sis👌
2026-11-11 14:39:06
1
zarastrails
Zara's Trails :
ඉපදිලා මැරෙන මේ ටික කාලෙට අපි කොච්චර නම් මහන්සි වෙනවද ජීවත් වෙන්න කියලා. කොච්චර දේවල් පස්සේ දුවනවද… කොච්චර බලාපොරොත්තු හිතේ තියාගෙන ජීවිතේ ගෙවනවද…🙄 හැබැයි ඇත්තටම අපි ජීවත් වෙන්න ඕනේ අපිට ආදරේ කරන, අපේ ජීවිතේට වටිනාකමක් එකතු කරන ඒ ආදරණීය මිනිස්සුත් එක්ක නේද? පුළුවන් තරම් ආදරෙන්, සතුටින්, හිත් රිදවීම් අඩුවෙන් මේ ජීවිතේ ගෙවන්නයි අපි උත්සාහ කරන්න ඕනේ❤️අද උදේ මම දැක්කා අපේ ලංකාවේ සහෝදරියකට සිදුවුණු හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඒක දැක්කම හිත පිච්චිලා ගියා💔💔💔 උදේම මම ඒ සහෝදරිය වෙනුවෙනුත්, ඇගේ පවුලේ හැමෝම වෙනුවෙනුත් දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කළා 🙏 අපේ දෙමාපියන්ටත් වඩා අපිට ආදරය කරන දෙවියන් වහන්සේගෙන් මම ඉල්ලන්නේ, මේ ලෝකේ කිසිම කෙනෙක්ට තමන්ගේ උගුරෙන් බත් කටක්වත් ගිලගන්න බැරි තරම් දුකක්, වේදනාවක්, පීඩාවක් නම් කවදාවත් දෙන්න එපා කියලයි. අපි හැමෝටම ජීවිතේ එන හැම දේකටම මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දෙන්න. දුකක් ආවම ඒක දරාගන්න හිතේ හයිය දෙන්න. අමාරු කාලවලදී අපිව තනි කරන්න එපා🤲🙏 අපි ආදරේ කරන අයත් එක්ක පුළුවන් තරම් කාලයක් සතුටින්, නිරෝගීව, ආදරෙන් ජීවත් වෙන්න වාසනාව දෙන්න🤲🙏
2026-11-11 12:51:50
2
matheesh81
Matheesh😘 :
🥰🥰🥰
2026-11-11 15:46:47
1
shashi_jaykody
Shashi_jayakody :
❤️💫
2026-11-11 12:47:51
1
haleemakamoor
Haleemakamoor :
[Perfect score]
2026-11-11 14:00:08
1
imashademel0
Ima❤️ :
❤️❤️❤️
2026-11-11 12:53:17
1
princess.aadhila
Princess Aadhila :
❤️❤️❤️🥰
2026-11-11 13:04:08
1
To see more videos from user @zarastrails, please go to the Tikwm homepage.

Other Videos


About