@ksushkkka22:

❤️💋Ксюха и каюха💋❤️
❤️💋Ксюха и каюха💋❤️
Open In TikTok:
Region: GB
Wednesday 11 November 2026 12:43:59 GMT
224
41
2
1

Music

Download

Comments

arsenhyihhjghhj
Андрей @10 :
🥰🥰🥰
2026-11-11 12:51:35
0
user5550546327867
user5550546327867 :
😍🌹🌹🌹🌹🌹
2026-11-11 12:59:17
0
To see more videos from user @ksushkkka22, please go to the Tikwm homepage.

Other Videos

❤️ ලේ නෑකමක් නැති දහස් ගණනක් එකතු වී විවාහ මංගල්‍යය සැමරූ අපූරු මනුෂ්‍යත්වයේ කතාවක්! චීනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ විවෘත ආරාධනයක් නිසා ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අපූරු විවාහ මංගල්‍යයක් පිළිබඳව වාර්තා වෙනවා. චීනයේ යුනාන් ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු වන ෂූ චෙන්ග්හොං (Xu Chenghong) තම විවාහ මංගල්‍යයට සහභාගී වීමට සමාජ මාධ්‍ය හරහා ආගන්තුකයන්ට විවෘත ආරාධනයක් කර තිබෙනවා. ඔහුගේ ආරාධනයට ප්‍රතිචාර දැක්වූ දහස් ගණනක් දෙනා විවාහ මංගල්‍යයට පැමිණීම විශේෂත්වයක්. තවත් විශේෂත්වයක් වන්නේ ඇතැම් පිරිස් ආහාර, තෑගි සහ ගෘහ උපකරණ රැගෙන පැමිණීමත්, සූපවේදීන් පවා නොමිලේ ආහාර පිසීමට ඉදිරිපත් වීමත්ය. මනාල යුවළ වෙනුවෙන් සුඛෝපභෝගී Maybach මෝටර් රථයක් පවා සූදානම් කර තිබූ බව වාර්තා වෙනවා. 2026 ඔක්තෝබර් 31 වැනිදා පැවැති මෙම විවාහ මංගල්‍යය ලේ නෑකම්වලින් ඔබ්බට ගිය මනුෂ්‍යත්වයේ අපූරු නිදසුනක් බවට පත්ව තිබෙනවා. ❤️ ලේ නෑකමක් නොතිබුණත් හදවතින් බැඳුණු මිනිසුන් දහස් ගණනක් එක්වූ මංගල්‍යයක්! මනුෂ්‍යත්වය තවමත් මේ ලෝකයේ ජීවමාන බව පෙන්වන අපූරු සිදුවීමක් නොවේද? 📌 K-TIME TV | ලොව වටා විශේෂ පුවත් #KTimeTV #China #Wedding #Humanity #ViralNews

About