@soulfultunes4: අනුරාධපුරේදී... තනියම බැනර් එකක් අරගෙන ආපු මනුස්සයා කියපු කතාව. නගරය දියුණු කරනවට අපි විරුද්ධ නෑ... හැබැයි මේ නගරය පිටරටකට දෙනවට අපි විරුද්ධයි කියලා ඔහු කියපු වටිනා කතාව ... #Anuradhapura #RuwanweliMahaSeya #PoojaBhoomi #SriLanka #LankaNews
Soulful Tunes🤍🕊️
Region: BH
Wednesday 11 November 2026 13:08:28 GMT
Music
Download
Comments
Samantha Jayalath :
ඔන්න නියම සින්හලයෝ....නියම බෞදයෝ🙏🙏🙏
2026-11-11 16:14:06
101
Geeth feranado :
මොනවා උනත් සුපිරි කතාව කොල්ලෝ
2026-11-11 14:49:14
72
itz_kaliya :
යකඩ කොන්දක් තියන කොල්ලෙක් 🩸 නියම සිංහ ලේ
2026-11-11 18:14:31
47
nisantha :
සුපිරි අයියේ උඹ නම් සුපිරි වැඩ්ඩෙක් තනියෙන් ගේම ඉල්ලන්න අපිත් අනුරාධපුරේ හිටියනම් අනිවාර්යෙන් එනවා
2026-11-11 15:27:02
43
Pradeep.K.lk :
උබනම් සුපිරිම පොරක් Bro ❤️
2026-11-11 16:06:16
64
🇱🇰Ruwan Kuwait🇰🇼 :
ආදරෙයි සහෝදරයා ගැම්මක් හොදේ 👍
2026-11-11 14:59:45
32
Hajar :
මහත්තයා කියන කතාව සම්පූර්ණ ඇත්ත ේ මේ හරට ඕවා තේරෙන්නේ නෑ . ඔවුන් දේශපාලනයට ඇහැරලා ඉන්නේ
2026-11-11 15:21:51
22
R.E Jayakodi :
අනිවාර්යයෙන්ම
2026-11-11 23:58:10
0
ilhamqatar :
respect
2026-11-11 23:57:58
0
Asiya Boy Official :
කට උත්තර නැති වෙන එව්වා❤️
2026-11-11 23:59:13
0
R S😜 :
සුපිරි බං 👍
2026-11-11 16:10:52
0
jayantha wimal :
ela brother
2026-11-11 23:19:22
0
Nelka anne Primrose :
ඔන්න සිංහල බවුද්ද තනියම ගේමෙ 👑👑👑👑👑✌✌✌✌
2026-11-11 17:36:56
6
ローマ :
Supiri
2026-11-11 23:01:49
0
Rimahs🤔🤭 :
kathawa sahathikai[Gesture OK][Gesture OK]
2026-11-11 15:26:06
8
prasanna❤️❤️prasanna :
නියම සිංහලයෙක්...නියමයි
2026-11-11 18:36:58
6
david lefler :
good talk brother 👍❤️
2026-11-11 15:17:12
14
kusuma.priyanthi :
ගමෙ.කොල්ලට.රෙස්පටි🥰
2026-11-11 15:35:25
6
Gayan Hettiarachchi :
real hero
2026-11-11 14:51:11
6
nilantha :
ආදරෙයි macan
2026-11-11 15:32:09
5
Abdul Wadood Mohamed Rimzi :
ජාතික වීරයෙක්. තනියම 😊
2026-11-11 19:19:04
4
C.I චතුවා A.S ❤️ I.M :
සුපිරි කොල්ලෙක් නියමයි අයියා❤️
2026-11-11 23:22:29
2
Nermine N :
නියම කොල්ලෙක් 👍👍👍👍👍🙏🙏
2026-11-11 20:22:32
2
boy :
2026-11-11 15:01:56
1
Lakmal :
නියමයි සහොදරයා ඔයා තමයි නියම සිංහයා තනියම ගේමට බැහැලා ඉන්නෙ
2026-11-11 16:27:37
2
To see more videos from user @soulfultunes4, please go to the Tikwm
homepage.