Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@adaderanasinhala: බැනුම් අහන්න බලාගෙන ලාල් රාජ්‍ය සේවකයාගෙන් කළ ඉල්ලීම..."කන බත්වලින් 3න් 2ක් අඩුකරන්න...ඒක...වටිනා ජාතික උදව්වක්"
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 15:09:50 GMT
49104
1261
180
208
Music
Download
No Watermark .mp4 (
4.04MB
)
Watermark .mp4 (
4.04MB
)
Music .mp3
Comments
R..... :
කිසිසේත්ම මෙය අනුමතකල නොහැකියි ආහාර වේල් 2 ක් අනිවාර්යයෙන් දෙනිකව ලබාගතයුතුය නැත්නම් විවිදරෝග හැදීමේ අවධානම සහ ප්‍රතිශක්තිකරනය අඩු වෙනවා මෙහෙම ඇයිබොරු
2026-11-12 06:10:59
0
පතිරත්න 🍁 :
මුන්ට වැඩියම කඩේ ගියෙ රාජ්‍ය නිලධාරීන්, ඔන්න ලාල් අයියා ගෙ විකල්ප රට ගොඩදාන්න .. මාර ආතල් නේද 🤌
2026-11-11 17:58:16
43
Sameera Kelum :
කන්න එපා කියන්නේ සෞඛ්‍ය ගැන හිතලා ❤️
2026-11-11 21:53:29
19
Pradeeya🇱🇰❤️🇰🇷❤️ :
ඇත්ත.කොරියො අදුරුදු 90, 100 ජීවත් වෙන්නෙ මෙහෙම කාල තමා....
2026-11-12 03:02:50
11
Pramo_99 :
කතාව නිවරදී... අපේ රටේ විතරයි තුන්වේලම බත කෙලින්නෙ 😄
2026-11-12 08:26:51
0
Nadeesha Rupasinghe :
😂😂😂😂 ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවෙ ඉන්න 159 දෙනාට කියපන් ලාල් ඉස්සෙල්ලා
2026-11-11 16:23:20
52
Pushpa kumara :
මේ තීනරය ගන්න කරලා බලලා මට වේල් දෙක පුපිරි🌹🌹🌹🌹🌹🌹🌹නීරෝගි පුද්ගලයෙක් වනවා නියතයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
2026-11-11 21:47:22
6
dinesh :
මොනවද බන් මුන් කියන්නෙ මේ
2026-11-12 07:06:48
0
CatRealm :
එහෙමනම් ප්‍රෝටීන් ආහාර වල මිල අඩු කරන්න 😒
2026-11-11 18:13:31
21
Nuwa :
පාර්ලිමෙන්තුවෙ කැන්ටිනෙකෙ වියදම වැඩිම මුන්ගෙ
2026-11-11 23:57:40
11
nishshanka bandara :
පිටරට කන කෑම එක්ක සන්සන්දනය කරනවා සමහරු.ලංකාවේ බහුතරයක් එක එලවලුවක් හදාගෙන බත් කන්නේ.මොකද ඒ රටවල් වලයි ලංකාවෙයි මිනිස්සුන්ගේ ආර්තික තත්වය එක්ක ඒ රටවල් වල වගේ කන්න ගියොත් මාසේ පඩිය සතියයි උපරිම දෙකයි
2026-11-12 04:46:07
3
pasan pasan :
ekatama parlimen eken patan ganna
2026-11-12 03:41:11
1
rasi shiro :
Respect
2026-11-12 05:41:41
0
Red Alert ☠️☠️☠️ :
2026-11-12 05:39:05
1
Yunne :
හාල් නෑ කියලා කෙලින් කියපං බනින්නෑ
2026-11-11 19:39:38
3
𝙎𝘼𝙉𝘿𝙐𝙉 ⚡ :
ඒ මීටින් එකේ ඕක විතරද වැදගත් දේකට කිව්වේ? 🙄 දන්නේ නැති නිසා අහන්නේ
2026-11-11 19:53:12
0
Naveen Chathuranga Kasthuri :
හා... 😁😁😁😂🤣🤣
2026-11-12 05:38:06
1
Nishadi :
😂😂😂
2026-11-11 16:41:14
12
ASHAF !! 👁️ :
දැනට කන්නේ දෙවේලය් ඒකෙන් 3/2ක් අඩු කරලා ගාන පොඩ්ඩක් කියන්නකෝ Try කරලා බලමු[Tears of joy]
2026-11-11 17:12:33
4
Danuka Prasantha 🧿 :
2026-11-11 16:50:22
4
Malintha sapumal :
හොද අදහසක්
2026-11-12 02:36:55
2
The Scene Stream :
2026-11-11 15:58:23
3
Pansilu 56 :
ශ්‍රී ලංකා දේශපාලනයේ ඉදිරි දැක්මක් තියෙන කෘතහස්ත දේශපාලඥයෙක් තමයි ලාල් කාන්ත ඇමතිතුමා.[Red heart][Red heart]
2026-11-12 05:01:54
1
😈♥️🇯🇵Japan Boy 🇯🇵♥️😈 :
අණ්ඩුකරතුමගෙන් නෙමෙ ජනදිපතිගෙන්ම පටන්ගමු[Tears of joy][Tears of joy]
2026-11-12 00:13:49
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.
Other Videos
الصبر يولاد 😂😂🤌🤌
#fypシ #foryou #meovat
Hộp mứt tết 6 ngăn đẹp mà sang trọng lắm nha #khaymuttet #xhtiktok #foryou #viral #fyp #xuhuong
الحلال♥️ #foryou #fyp #viral #islam
CUPOM: MARCAORAIZ Energia solar não é só para quem tem placa em casa. Pague menos na sua conta de luz, em casa, na sua empresa...⚡🫵🏼 @nuv.energia @nuvenergia #nuvenergia #nuvclipfy #nuvenergia #clipfyleague
fr
About
Robot
API
Legal
Privacy Policy