@hansini.bandara8: මං තාමත් බලන් ඉන්නවා ! ඔයා වෙනුවෙන් නම් නෙමෙයි, ස්භාවධර්මය මගේ අවනඩුව විසදනකන්,, වැරදුනේ මට වෙන්න පුලුවන්, ඒත් වැරැද්දුවේ "ඔයා" Hansini Bandara ✍️ #tiktokpage #hansinibandaraquotes #about #lifereality #foryou
Hansini Bandara
Region: LK
Wednesday 11 November 2026 15:46:55 GMT
Music
Download
Comments
𝗟𝗲𝗼𝗻 🤍 :
මං තාමත් බලන් ඉන්නවා !
ඔයා වෙනුවෙන් නම් නෙමෙයි,
ස්භාවධර්මය මගේ අවනඩුව විසදනකන් 🤍
2026-11-11 16:30:48
18
ᴍᴀʟꜱʜɪ ᴘᴇʀᴇʀᴀ :
ඒ හින්දාද දන්නේ නැහැ කවදාවක් තරහක් හිතේන්නේ නැත්තේ 🥺❤️🩹
2026-11-12 10:51:52
3
kaush :
අවසානය දුකක් කියලා දැන දැනත් ආදරෙ කලේ එයාට වගේ අමතක කරලා දාලා හිත හදාගන්න තරම් ශක්තියක් නැති හින්දා🥹
2026-11-12 10:30:11
3
👻®Spliner®👻 :
අත් හරින්න ඕන තැන අත්හැරලාම දාන්න.... තවත් අල්ලාගෙන හිටියම තමන්ටමයි වේදනාව....
2026-11-12 00:58:44
2
🦋CHANU 🩵 :
අපි පසු වදන ලස්සනට ලියමු චුටී 💎😘
2026-11-12 00:55:10
1
🥀🌸 udayangi ☘🌹 :
Hmmm❤️🩹😔
2026-11-12 13:08:15
1
මතක කදුල :
කෙනෙක් එව් නැතිවුණ සතුටත් අරගෙන කාලයට ඉඩදීලා බලන් ඉමු
2026-11-12 01:26:28
1
Nirmala :
ඇත්තටම 🙂🫶
2026-11-12 13:47:39
1
Shashi _ Jay 🐣🇦🇪 :
ම්න් ඇත්තට ආදරේ කරත් එයා මට එහෙම ආදරේ කරල නැ කිය්ල තේරුනාම 🥹 මටත් කලින් එයා ලන් කර ගත්තු කෙනා එක්ක මට කිසිම තරහක් නැ 😳
2026-11-12 14:35:16
1
NeThU 🦋🫦 :
බලා හිදිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා ❤️🩹😭
2026-11-13 03:48:34
0
Sawi 🌸 :
🙂ඒ ආදරේ තේරුම් ගත්තනම්....
2026-11-12 17:41:13
0
astaracraft :
හ්ම්ම්ම්🥲
2026-11-12 15:55:05
0
Ishyy🫦 :
💔🧎🏼♀️➡️
2026-11-13 07:19:51
1
💗🦋 D_I_N_I 🦋💗 :
@freezer hiru 🥺🖤💥
2026-11-12 15:41:03
1
ℂ𝕙𝕦𝕥𝕚 🤍🕊 :
💔❤️🩹
2026-11-12 09:23:37
1
BLACK_WOLF :
🥰
2026-11-12 10:21:19
1
shanela Galkanda :
😪😪😪😪
2026-11-12 12:55:46
1
San_du🦋 :
❤️❤️
2026-11-12 05:31:43
1
Vishaka Perera :
♥️♥️♥️
2026-11-11 22:56:15
1
S_🍒 :
💯❤️🩹
2026-11-11 16:18:36
1
buddhika1972 :
❤️❤️❤️👍👍👍
2026-11-11 16:19:17
1
🍓Isu 🧿🩷 :
🙂
2026-11-11 18:38:19
1
shara :
😁😁😁
2026-11-12 16:20:56
0
Nilushi Dhananjika :
😔
2026-11-12 16:29:59
0
Kumudu Bandara :
❤️🩹
2026-11-12 16:39:07
0
To see more videos from user @hansini.bandara8, please go to the Tikwm
homepage.