@nimu_thush: 11 : 11 hemadema rahasigathawa thiya ganna hithuwa ada idan privacy eka ape diunuwata balapanawa එක දෙයක් මං තේරුම් ගත්තා ඇස්වහා කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවා 💔😔🙏 ජීවිතේට ඇහැට දැකලවත් නැති මිනිස්සු අපේ නින්ද පවා නැති කරන තරමට හේතු හදනවා...😢🧎♀️ #nimu #foryou #fypシ #nayomichan #srilankan_tik_tok🇱🇰
Nimu 🇱🇰🇳🇿
Region: LK
Wednesday 11 November 2026 15:47:04 GMT
Music
Download
Comments
𝘿𝙪𝙢𝙞𝙞𝙞 🫶🤍" :
ඇත්තටම🙂මමත් අපි දෙන්නගෙ ෆොටෝස් ආසාවට ටික්ටොක් දැම්මා,එයත් දැම්මා,ඒවා දාන්න කලිම් අපි දෙන්නා කිසිම විදියකින් රණ්ඩු කරලා තිබුණේ නෑ🥲ඒත් ඒවා දාලා සතිය දෙක යද්දි මොකක් හරි හේතුවක් එනවා රණ්ඩු වෙන්න,දවස් ගණන් කතා නොකර ඉන්නවා,පස්සෙ මම ඒවා අයින් කරා🙂මොකද ලස්සන දේවල්වලට ඇස්වහ වදිනවා🥺😢
2026-11-11 16:27:59
244
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻♀️ :
ඇත්තම ඇත්ත තමන්ගේ ලොකේ තමන් සතුටින් නම් ඒ ඇති🥺 ඒ දේ පරිස්සම් කර ගන්න ලොකේට පෙන්වන්න එපා ...රියල් ලයිෆ් අඩුයි මේවාගේ ෆෙක් අයට ඒවා ගානක් නැ බලන් ඉන්න බැ ඒක නිසා ඔයාගේ ලොකේ ඔයා සතුටින් නම් ඒ ඇති මම නම් කියන්නෙ එච්චරයි අපි ආසයි අපේ දේවල් දලා මතකයක් විදිහට තියා ගන්න ඒත් සමහර මිනිස්සුන්ගේ ඇස් කටවල් මහා බලවත්🥺🥰
2026-11-12 13:50:13
0
𝐇๑𝐙𝐳𝐲𝐘🎀🐼🪄 :
මාත් ඉස්සර අපේ ෆොටෝස් දැම්මාම හැමදාම රන්ඩු දැන් එහෙම ප්‍රශ්න නැ වැඩිය ඒක නෝට් කරා මං අද ඉදන් ඇස්වහ විශ්වාසයි මට 🥺
2026-11-11 17:16:26
94
Anuu🧚💗 :
අනේ.🥺 මන් ආසම කපල් එකක් ඔයයි අයියයි..පරිස්සමට ඉන්න අක්කා & අයියා 🥺💗
අය වීඩියෝ බලන්න නැද්ද එදකොට 💔
2026-11-11 17:08:34
7
""දසූ බබාහ් ....""❤️🩹🥂 :
මාත් හිතාගත්තා ආයෙ ෆොටෝ වීඩියෝ දාන්නෑ කියලා
2026-11-12 13:27:51
0
🌈Ruvini 🎀& Lahiru🧿🪬 :
බොරු නෙවෙයි ඇස්වහ තියනවා අපිටත් 99න් බෙරුනා
2026-11-12 01:35:58
8
Akash :
මමනම් ඔක කල් තියාම දැනන් හිටියා ආදරෙ කරාට කමක් නෑ සමාජෙට පෙන්නෙ නැතුව 🥺❤
2026-11-11 17:16:48
28
𝙻'𝟷𝟶🪷 :
ow math🥺
2026-11-12 13:41:08
0
piu🧚💜️ :
කවදාවත් දුකක් දැනෙන්න එපා 🙏🌹😘
2026-11-12 13:22:29
0
Zehen🧿🪬❤️ :
මමත් ඕකම කලා ඊයෙ❤️🙏
2026-11-12 12:45:46
0
🐰𝓗𝓪𝓼𝓱𝓲𝔂𝓪 🐣 :
aththm aswaha tiynwa
2026-11-12 12:51:39
0
Dizzyofficially4 🥷 :
ඇස් වහනම් මාත් විශ්වාස කරනවා
2026-11-12 09:41:15
0
~Sithu_girl~♥💫😇 :
ඔයාගෙ කතාව ඇත්ත අක්කේ😓💔🙏
2026-11-12 12:26:30
0
🦋🥀 P O O R N I 🦋💫💎 :
ඇත්තටම එක ඇත්ත... මට අවුරුදු ගානක ලස්සන ආදර කතාවක් තිබ්බා මාත් හැම සෝශල් මීඩියා එකකම දාගෙන ඉදියා ගොඩක් මිනිස්සු අපිට ඉරිසියා කලා ඒත් අපි ගනන් ගත්තෙ නෑ .. ඒත් අද මන් එයා ගාවවත් එයා මන් ගාව වත් නෑ .... එදා ඉදන් මාත් විශ්වාස කලා ... 🥺
2026-11-11 17:24:56
7
meowwwwww217 :
2026-11-11 17:13:02
11
සුදු චුටි :
ow😔 11:11 maha jarama dewasak
2026-11-12 12:02:04
0
warshaabhimani :
Aththa kathava
2026-11-12 00:52:01
0
Keshani 🍂 :
Serama private krnn akka aswaha katawaha okkoma thiynwa 🥺
2026-11-12 04:07:57
0
Mahesh D Viduranga :
එක ඇත්ත හොදේ මටත් නැති වුනා අනේ මටත් හොද කෙනෙක්
2026-11-12 02:46:26
0
😎Anoja Abeyrathna 😎 :
අනේ නංගි 😳 මේක ඇත්තද .අනේ ඔයාල දෙන්නට නම් එහෙම වෙන්න එපා ☹️☹️
2026-11-12 03:57:08
0
....S🐰H…. :
Aneh mamanm account akama private demma. Mara byai ayawa nethi kara ganna mama 😔
2026-11-12 07:36:25
0
✝️♥️𝙲𝙷𝙰𝙻𝙰 𝙶𝙸𝚁𝙻♥️✝️ :
එක ඇත්ත මැනිකේ 🥺💗
2026-11-12 02:58:04
0
2026md01 :
This good 🙏♥️
2026-11-11 20:36:51
0
Ashe Ashe :
mn dakpu lassna capel ekak. 💗🥰
2026-11-12 01:19:44
0
nimu 💐🫶 :
mage nama damma neda 😓
2026-11-12 03:10:22
0
To see more videos from user @nimu_thush, please go to the Tikwm
homepage.