@iromichan:

iromichan
iromichan
Open In TikTok:
Region: JP
Wednesday 11 November 2026 16:15:12 GMT
122613
12700
358
1718

Music

Download

Comments

rishi_gurl
❤️ Rishi ❤️ :
How is Keichan?
2026-11-11 17:45:54
10
sanduni.anjalika15
S H E N U 🪭 🪬 :
අක්කා බබා අරන් අයියත් එක්ක ගෙදර එනකන් මම තාම බලන් ඉන්නවා🥹
2026-11-11 16:22:22
346
yashu.bbhh
yashu bbhh🤭 :
අක්කි අක්කා ගේ වීඩියෝ දාන්න 😭 අවසන් කටයුතු එම ඔක්කොම දාන්න අපිට බලන්න එන්න ත් නැ නේ ලංකා වට ගේන්නේ ත් නැ නේ 😭
2026-11-11 16:25:59
71
imashaimanjalee
ImAsha ImANjalee :
ඔයාට ඔහොම කතා කරන්න ශක්තියක් කොහෙන්ද නොදන්න මාත් තාම ශොක් වෙලා
2026-11-11 16:31:21
26
himagril7
HimaShi 💋!’’ :
බබාව ආරක්ශා කරන්න දෙයියනෙ මං කරපු පොඩි හරි පිනක් තියෙනම් 🥺❤️
2026-11-11 16:54:26
110
rukshi636
RUKSHI🍃🐻 :
කේචන් අයියා කොහොම දාරා ගන්නවාද දැන්‍නැ
2026-11-11 16:42:33
65
vidusha_n_janushi
Vidusha N Janushi :
නිවන් සුව ලැබේවා නයොමි අක්කි🥺 බබාට බුදුසරණයි❤️හැබැයි ඔයා කිව්ව දේ ඇත්ත TIktok එකේ බහුතරයක් ගැනු ලමයි Reach වැඩි කරගන්න මේ Incident එක මාර විදියට Use කරනවා මාරම පිලිකුල් සහගතයි ඒකනම්💔
2026-11-11 16:49:08
37
__jenyyy__0
Jenny 🌬 :
මම මොන හරි කරපු පිනක් තියෙනවා නම් චුටි බාබා ඉක්මනින් සනිප වෙන්න ඔනේ 😭❤️🥺
2026-11-11 16:34:01
54
_dil_official26
🌻 Dilini 🌻 :
හිත පිලිගන්නෙම නැහැ තාම 🥺🥺🥺
2026-11-11 16:43:40
38
_umatutugirl_p2
U M E S H A 🤫💋👀 :
නිවන් සුව ලැබේවා...! නයෝමි අක්කේ 😭❤️‍🩹🫀
2026-11-11 16:23:36
28
hiru41975
Hiruni naveesha :
හිත හදා ගන්න පැටියා හරි ඉන්නවනෙ අපිට
2026-11-11 16:41:38
33
d.wishmini
d.wishmini :
Babata ikmanin suwa wenna onee ❤️
2026-11-11 16:26:40
69
dilshi1997
Dilshi 🕊 :
මේවා හීන වගේ... 😔
2026-11-11 16:44:23
28
q8.7715
දෝනි,,පිස්සු නේ ❤️🇰🇼🫂👈🏽 :
එක ඇත්ත එහෙම කරන එක වැරදි අනේ පව් ඒ අම්මා ආදරෙයි හදවතීම 🙏
2026-11-11 17:30:56
0
enuenu59
𝓔 •𝓝 •𝓤 🤍💋 :
තාම හීනයක් වගේ දෙයියනේ 🥺💔
2026-11-11 18:57:50
0
kela_girll7
kela_girll7 :
Rest In peace Akkii 🥺🏳️…!
2026-11-11 21:08:41
0
yaliniyalini18
🥰vithiya🥰 :
be strong akki🥹
2026-11-11 18:39:36
0
shanikarunarathna1
shani karunarathna :
ඇත්ත කතව 🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹💔💔💔
2026-11-11 20:14:36
0
oshadhi.nawodyaa
𝚗𝚊𝚠𝚘𝚣𝚣_🧿🤍 :
ඇයි ඒ ඇඩෙන්නේ නැත්තේ,,
2026-11-11 16:34:09
8
gauri_nimna
🐚💲🪬gauri nimeasha🎼🧿💲 :
ane nagi eyge photo ekak Hari dnnkoo nayomige 🥺🥺
2026-11-11 16:25:45
72
chatterboxanuu
Anuu🪬🤍 :
Chooty pancha hodin inna oni 🥺🧿🤍
2026-11-11 16:21:07
37
prabodani.m
Prabo💕 :
අනේ ඔයා ඔහොම හිත හදන් ඉන්න එක ලොකු දෙයක් පැටියෝ. මට නම් හිතාගන්නවත් බෑ. ඔයා හිත හයිය කෙල්ලෙක්. පරිස්සමින් ඉන්න. නයෝමිට පුලුවං විදියට පිං අනුමෝදන් කරන්නම්. ඒත් හරිම දුකයි හරිම හොද කෙල්ලෙක් එයා 😔
2026-11-11 17:28:43
11
itsmechamith
CHAMITH🥑 :
Be Strong girllll 🥹
2026-11-11 16:21:46
22
user4445653170367
maheshi :
අනේ මන් කොච්චර ඉල්ලුවද දෙවියනේ මේක බොරැවක් වෙන්ඩ කියලා ඔයා ඇත්ත කියලා කියනක්න් මන් කිසිම දෙයක් විස්වාස කරේ නැහැ ඒත් ආයේ නයෝ එන්නේ නැහැ[Teary eyed]
2026-11-11 16:32:23
11
ayesha.nethemini
ayesha nethemini :
ප්‍රාර්ථනාවක් දරු පැටියව බේරලා දෙන්න දෙවියනේ...🥺❤️‍🩹
2026-11-11 17:24:02
12
To see more videos from user @iromichan, please go to the Tikwm homepage.

Other Videos


About