@all_____32: Monetization bisane

All in One__
All in One__
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 16:59:39 GMT
13700
596
73
129

Music

Download

Comments

naviya1336
naviya :
ඇස් වලින් කදුලු එන්නෙ නැති නිසා ෆෝන් එක අනිත් පැත්ත හැරෙවුවා 😂
2026-11-12 05:15:25
9
janithgamage1
Janith Sashintha :
අර එකෙක් බැනලා දාලා තිබ්බ එක දැන් බලන කොට සාධාරණයි කියලා හිතෙනවා 😂
2026-11-12 05:46:27
4
panchi1279
හිතුවා❀⃝⃖❃⃟⃙꧂ :
අනේ මිනිස්සුනේ… 🥺💔 පුතු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්න ගිහින් අම්මා කෙනෙක්ට ජීවිතය අහිමි වෙලා… ඒ පුංචි පැටියාට මේ ලෝකෙට ආපු පළවෙනි දවසෙම අම්මාගේ ආදරය, උණුසුම අහිමි වෙලා. ජීවිතේ පටන් ගන්නත් කලින් අම්මාගේ තුරුල අහිමි වුණු ඒ පුංචි ජීවිතේ ගැන මොහොතක් හිතන්න. ඒ අහිංසක අම්මාගේ වියෝවෙන් පවුලක්ම වේදනාවෙන් ඉන්න වෙලාවක සමහරු ඒ සිදුවීමත් අරගෙන TikTok රීච් වැඩිකරගන්න, Views හොයන්න දඟලනවා. ඇත්තටම තවත් කෙනෙක්ගේ ජීවිතේ ලොකුම වේදනාව ඔයාලට ජනප්‍රිය වෙන්න Content එකක් විතරද? 😔 හැම මරණයක්ම වීඩියෝවක් කරගන්න එපා, හැම දුකක්ම ප්‍රසිද්ධියට පාවිච්චි කරන්න එපා. ඔයාලා එක වීඩියෝවක් දාලා රීච් හොයද්දී ඒ වීඩියෝව බලන ඒ අම්මාගේ පවුලේ අයට දැනෙන වේදනාව ගැන හිතුවද? කවදාහරි ඔයාලටත් මේ වගේ වේදනාවක් දැනුණොත් තමයි තේරෙන්නේ තවත් කෙනෙක්ගේ දුක තමන්ගේ ජනප්‍රියත්වයට පාවිච්චි කරන එක කොච්චර අමානුෂිකද කියලා. රීච් නැති වුණාට කමක් නෑ, Views අඩු වුණාට කමක් නෑ… ඒත් මනුස්සකම නැති කරගන්න එපා. ඒ අහිංසක අම්මාට නිදහසේ සමුගන්න ඉඩ දෙන්න. අම්මා කෙනෙක් අහිමි වුණු ඒ පුංචි පුතු පැටියාටවත් ගෞරවයක් දෙන්න. මනුස්සකම කියන්නේ රීච්වලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. 🥺🖤🙏
2026-11-12 05:53:47
0
tharindi554
💙~panchi~💙 :
හිනා උනොත් පව් පිරෙයිද...
2026-11-12 03:27:40
8
udaraa910
😎UDARA😎 :
අයියෝ මෙක හෙන වදයක උනානේ
2026-11-12 02:13:43
12
athulya787
Mrs. ආරච්චි ♥️ :
සවුන්ඩ් ඕෆ් කරන් බැලුවොත් හිතෙන්නෙ එයාට සතුටු හිතෙන දෙයක් වෙලා අපිට කියනව වගෙ සිද්දියක් 😂
2026-11-12 01:18:23
16
mr_gl17
>• L⛓💀 :
කාටද මුන් මේ බොරැකරන්නේ මේ හැම දේම වයිරල් යන්න නේ අනේ 🥹😓
2026-11-12 03:30:35
6
tinu.cake.house
Tinu cake & Tinu Gift Center :
එයාගේ පේජ් එකේවත් නෑ විඩියෝ එක අයින් කරලා😅
2026-11-12 05:19:42
0
__ashancool__
🚫MR COOL🚫 :
බබා හොදින්ලු🥲
2026-11-12 05:49:50
0
praha284
Praba ❤️🌹🥰 :
Salli hamba karanwa kiyla mehemath nedakin
2026-11-12 05:43:04
0
siraj.priyantha
Siraj Priyantha 🧿🪬 :
ලොක්කා, මේක සාධාරණීයකරපු උන් ගැනත් පොඩ්ඩක් බලන්න😁
2026-11-12 05:30:34
0
nadee4970
nadee :
ithin me ganu ai cam eka on karan kiyanne mewa
2026-11-12 05:29:24
0
mathee.4
L A P U 👅 :
Anee pw😓
2026-11-12 06:05:11
0
didu542
LASIYA 🇦🇪 :
Ammo 😹
2026-11-12 05:45:36
0
user1992799722
👾👣 :
2026-11-12 05:39:40
0
.thisara.lakmal
༄🇰🇷᭄තිසර⊰🇱🇰࿐(디사) :
2026-11-12 05:52:08
0
mayiya10
D 🦉 :
2026-11-12 05:58:01
0
akila5860
Lanka Explore :
2026-11-12 04:47:58
0
ashen_malli0
Ashen malli :
2026-11-12 04:41:12
0
sandaru4837
Sandaru Nimsara :
😂
2026-11-12 05:10:38
0
tharu2004
Malin 🇱🇰🇯🇵 :
dan e video ain karla ecount eken ane mand 🥲🤣
2026-11-12 06:08:27
0
sadeep583
SADIYA 🤍😚💋 :
[sticker]
2026-11-12 05:27:40
0
diwya7304
diwya :
😂
2026-11-12 05:22:23
0
malith.sandaruwan0
malith(マリ🇯🇵) :
2026-11-11 21:02:24
0
To see more videos from user @all_____32, please go to the Tikwm homepage.

Other Videos


About