@hirunews: #SriLanka #SriLankaNews #HiruNews #HiruNewsLK #TruthAtAllCosts #lka

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 11 November 2026 17:57:13 GMT
48438
2291
527
204

Music

Download

Comments

thanushadilshan
Thanusha Dilshan 📸 :
උබලගේ කතා ටිකත් අහගෙන අර මනුස්සයා highway හැදුවට මල් තියලා වදින්න ඕන 🫡🙏🏼
2026-11-12 00:55:50
630
pramudithaariyarathna
Pramuditha Ariyarathna :
කයිය ගැහුවට කරන්න බෑ නේද 😂
2026-11-11 18:07:57
506
widushani_perera
Widu :
මහින්ද මහත්තය වේගෙන් රට සංවර්ධනය කරද්දි කෑගැහුවනේද
2026-11-12 00:04:55
206
thenudageesangmail.com
Thenuda :
කියන්න ලේසි උනාට කරන්න ගියාම අමාරුයි කියලා දැන්ද තේරුනේ😂😂
2026-11-12 04:38:34
48
nirmani.de.silva3
niru :
මාස 6න් පුලුවන් කියලා කිවුවේ මෙයාලා නෙවේද 😂
2026-11-11 20:12:13
265
madusanka4490979469369
🐼🎀{𝓥𝓘𝓜𝓤𝓚𝓣𝓗𝓘 }🕊️💋 :
කයිය ගැහැවුවේ නැ වැඩ කරලා පෙන්නුවා [Red heart]
2026-11-12 03:31:03
59
k.a.k.madusanka
krishan madusanka :
කයිය ගැහුවට කරනකොට අමාරුයි කියලා දැං තේරෙනවද 😂 අපි උබලට මේ පාර ජන්දෙ දුන්නෙත් උබලගෙ ඔය කයිය නවත්තන්න තමයි.
2026-11-12 00:45:06
43
sunt463
Sunt :
ඔයාලනේ එහෙම හිතුවේ එක පෑන් පාරින් රට සංවර්ධනය කරනවා කියලනේ කිව්වේ 😂
2026-11-12 02:58:36
1
dinuw2009
DINU-දිනූ :
මාස හයෙන් කරනවා. මේවා රටවල් නෙවේ හුන්ඩු. පෙට්‍රල් වලට 175ක බද්දක් ගහනවා(රනිල්ලා). අපිනෙ මේව කිවේ🥹😂💔
2026-11-12 03:52:05
36
user541517782
Saman :
එන්න කලින් කිව්වෙ මොනවද කියලවත් මතක නැති.ලැජ්ජාවක් නැති පාලකයො පිරිසක්.ලක්කාවෙ කෘෂිකාර්මාන්තය දියුණු කරන්න මුලින්ම ඊටපස්සෙ බලන්න වෙනස.
2026-11-11 19:35:44
51
tvsapachertr180
Charith Panagoda :
එහෙනම් කිව්වේ අරන් අවුද්දේන් රට හදනවා කියලා.මට නම් මතකයි කිව්ව එවා.
2026-11-12 06:29:26
1
rashan5096
R..... :
දැන් තේරෙනවා නේ කොච්චර බැනුම් අහගෙන උණත් රනිල් ,මහින්ද රටට කරපු සේවය ගැන💚❤️
2026-11-12 07:01:26
2
.charith1
Charith 🇱🇰 :
කරනකොට තමයි අමාරුව තේරෙන්නෙ
2026-11-11 18:18:43
111
kumara2102
Samantha :
බලය නැති කාලේ කිවුවේ ඔය කතාව නෙවෙයි බලය ලැබුනම තමයි තේරෙලා තියෙන්න කරන්න බැහැ කියලා
2026-11-12 03:53:44
1
..weerasinha
නිශාන්..Weerasinha :
හිරු එකට අවශ්‍ය කොටස දැම්මා....😁😁😁😁😁
2026-11-11 19:09:49
9
chamilaudayanga2
Udayanga :
කියනවා වාගේ කරන්න බැ නේද
2026-11-11 18:19:09
111
.nawanjana
ч𝗡𝗢𝗪𝗔ґ :
දුන්න ටෝක්ස් වලට මෙවෙනකොට කරලා පෙන්නන්න ඕන
2026-11-12 00:44:28
1
chalanahasthi
CH Movie Clips and Edits 🔥 :
ඒ දවස්වල කිව්වෙ නම් හැබැයි එහෙම නෙමේ. දුක් විඳින අන්තිම පෝයත් පහුවෙලා දැං පෝය 20ක් විතර ගිහිල්ල 😂
2026-11-12 05:51:12
2
dilo_x5
Dilo_XX. :
අපි කිව්වා වගේ හරියට කියන්නේ 😂
2026-11-12 01:59:39
19
vim_ant_ruk
𝑅𝑈𝐾𝑆𝐻𝐴𝑁 𝐴𝑁𝑇𝐻𝑂𝑁𝑌 :
ඔහොම ද කිව්වේ 😂😂😂
2026-11-11 18:05:44
29
samantha.pushpaku04
Samantha Pushpakumara :
දැන් තෙරෙනවාද
2026-11-11 19:24:10
31
gamigami852
Gami Gamini :
දැන් තේරෙනවද හැමෝම ඔහොම තමයි කරේ
2026-11-11 19:06:35
16
_sasanka_dulaj_
#Sasanka_Dulaj_ :
එයාම කියනවා බලන් ඉන්නකොට නෙමේ කරනකොට තමා අමාරුව තේරෙන්නෙ කියලා
2026-11-11 21:05:48
22
ayomi.meethalawa2
Ayomi Meethalawa :
අපි මැරිල ඉපදිලා නෑ🤌🤌🤌
2026-11-12 03:34:27
6
officialwowutensils
Wow Utensils :
masa 6 athi kiyla qwe
2026-11-11 19:15:46
26
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About