@mimsdailylife: 7 days of gym outfits DAY 2!!! @Oner Active code MIM #oner

MIM
MIM
Open In TikTok:
Region: AU
Thursday 12 November 2026 00:12:57 GMT
276
31
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mimsdailylife, please go to the Tikwm homepage.

Other Videos

මම අද කියන්නෙ ඔයා කවදාවත්ම නොදැන හිටපු කතාවක් ඔයාට මතකයිනම් අපි දෙන්නා ආව පාර ඔයා ඇස් පියාගන්න ඕන නෑ ඒත් ඔයාට අමතකයිනම් ඒ ආව පාර මොහොතකට ඇස් පියාගෙන මේ කතාව අහන්න.... ඒ පාර හරිම දුෂ්කරයි... ඒ පාරෙ තිබුණා... ඇනුන ගමන් මැරෙන විස කටු පොඩ්ඩ ඇත්නම් තුවාල වෙන එරමිණියා අතු කඩාගෙන කන්න හිතෙන තරමෙ ලස්සනට හැදුන ගෙඩි තව එකී මෙකී නොකී ගොඩක් දේවල් ඔයාට ඒ කිසිම දෙයක් පෙනුනෙ නෑ... ඇයි දන්නවද... මම හැමවෙලාවෙම ඔයාව තියාගත්තේ මගෙ පිටිපස්සෙන්... මම කරේ නැත්තෙ එකම එක දෙයයි... ඔයාව මගෙ අතින් අල්ලගෙන මාත් එක්කම ඉස්සරහින් තියාගත්තේ නැති එක විතරයි... මට ඕන උනා... ඔයාට ඒ පාරෙ අඳුරු පැත්ත කවදාවත්ම පෙන්නන්නෙ නැතුව ඉන්න.... මම පිටිපස්ස හැරිලා බලනකොට තමයි දැක්කෙ... ඔයා මගදි හම්බුන පාරකින් හැරිලා ගිහින්... ඔයාට යන්න පුළුවන් තරම් දුර ඒ පාරෙ යන්න... හැබැයි පරිස්සමට..  එක පාරක්වත් ලස්සන, සුන්දර නෑ... කවදා හරි අපි හම්බෙන හන්දියකදි මට අහන්න ඕන...
මම අද කියන්නෙ ඔයා කවදාවත්ම නොදැන හිටපු කතාවක් ඔයාට මතකයිනම් අපි දෙන්නා ආව පාර ඔයා ඇස් පියාගන්න ඕන නෑ ඒත් ඔයාට අමතකයිනම් ඒ ආව පාර මොහොතකට ඇස් පියාගෙන මේ කතාව අහන්න.... ඒ පාර හරිම දුෂ්කරයි... ඒ පාරෙ තිබුණා... ඇනුන ගමන් මැරෙන විස කටු පොඩ්ඩ ඇත්නම් තුවාල වෙන එරමිණියා අතු කඩාගෙන කන්න හිතෙන තරමෙ ලස්සනට හැදුන ගෙඩි තව එකී මෙකී නොකී ගොඩක් දේවල් ඔයාට ඒ කිසිම දෙයක් පෙනුනෙ නෑ... ඇයි දන්නවද... මම හැමවෙලාවෙම ඔයාව තියාගත්තේ මගෙ පිටිපස්සෙන්... මම කරේ නැත්තෙ එකම එක දෙයයි... ඔයාව මගෙ අතින් අල්ලගෙන මාත් එක්කම ඉස්සරහින් තියාගත්තේ නැති එක විතරයි... මට ඕන උනා... ඔයාට ඒ පාරෙ අඳුරු පැත්ත කවදාවත්ම පෙන්නන්නෙ නැතුව ඉන්න.... මම පිටිපස්ස හැරිලා බලනකොට තමයි දැක්කෙ... ඔයා මගදි හම්බුන පාරකින් හැරිලා ගිහින්... ඔයාට යන්න පුළුවන් තරම් දුර ඒ පාරෙ යන්න... හැබැයි පරිස්සමට.. එක පාරක්වත් ලස්සන, සුන්දර නෑ... කවදා හරි අපි හම්බෙන හන්දියකදි මට අහන්න ඕන... "මම ජීවිතේ දිනුවා...." මම අහන්න ආසම ඒක... 🥰💜 #EmotionalQuotes #DeepFeelings #LifeQuotes #Heartbroken #ValueYourself

About