@uvee.lk: Ai oi em 📈 #foryou #whatsappstatus #sinhalaquotes #trending #fyp @Dᴏɴ Kᴀᴠᴇᴇ ☁️ @Mᴀʟɪɴᴅᴜ ☁️ @𝓣𝓱𝓮 𝓝𝓲𝓶𝓪 ☁️ @𝓣𝓱𝓮 𝓣𝓱𝓪𝓭𝓲𝓲 ☁️. @𝓣𝓱𝓮 𝓡𝓪𝓼𝓱 ☁️! @𝓣𝓱𝓮 𝓪𝓴𝓪𝓼𝓱. ☁️

𝓣𝓱𝓮 𝓤𝓿𝓲𝓷𝓓𝓾 ☁️
𝓣𝓱𝓮 𝓤𝓿𝓲𝓷𝓓𝓾 ☁️
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 03:06:32 GMT
135840
9696
321
987

Music

Download

Comments

ashen.dh
Ashen Senarathna :
සැරින් සැරේ ඇඩෙනවා නින්ද යන්නෑ 😂😂
2026-11-12 10:59:58
160
tedybea4
°。 𝒮𝒶𝓃𝒹𝓎𝓎 💋 :
මොකුත් කියන්නත් බෑ දායක සභාව ටිපර්🙂
2026-11-12 08:18:06
331
nilankakumar
nilanka kumara😁😁 :
ලොකෙ පලවෙනි මරනය
2026-11-12 05:02:08
369
thizzu85
T _Puu💸☁️¡° :
සමහරු නයෝමි ගැන දැන ගත්තෙත් එදා,මගේ පන අරන් එයාව ජීවත් කරවන්නලූ 👍🫡
2026-11-12 10:40:05
84
durgatiktok10
🍃දුර්ගා මන්දෝදරී 🍃 :
ඉන්නකන් හිටපු නැති අය දැන්නෙ එලියට ඇවිත් තියෙන්නෙ[Tears of joy]
2026-11-12 06:57:59
57
_a_s_h_iiiii
"Ashhhh 💋💕" :
අඩද්දි effect එකත් දාල විඩියො කරන්න අමතක කරල නෑ 🙂😞
2026-11-12 10:58:42
2
ru.941
RUsh :
අනෙ ඇයි අපෙ සුදු අක්කව මුලින් දැම්මෙ 😒
2026-11-12 11:52:30
12
wow_image1
SADEEPA RITHMAL :
නයොමි අක්කා දකි දැන් මෙක 😪❤️‍🩹
2026-11-12 10:52:29
18
sehu901
ෂෙනු :
මැසෙජ් බලන්න්න ආවේ මන් නම්😂
2026-11-12 09:10:31
48
devil_x_002
𝕯𝖊𝖛𝖎𝖑_𝖝 ☣ :
නින්ද ගියෙ නැති උනාට filtere වැටුනනෙ
2026-11-12 15:44:45
0
chikmansalvin
Thimara :
හිනා වෙන්නද අඩන්නද අම්බෝ ඒක🤕😂
2026-11-12 08:07:29
43
sajahsajahrk
saja #Rk :
ඒ කෙල්ලට ඉරිසියා කරපු උන් දැන් බොරූවට අඩනො😂
2026-11-12 12:30:29
9
nishuu9426
Nishuu🧚 :
2000 ta Kali un Okkoma😂
2026-11-12 15:37:25
0
tharushidilhara51
꧁🎀 𝐓𝐞𝐝𝐝𝐲 "🧸꧂ :
මොකුත් කියන්න බෑ නැත්තම් ඒකත් වීඩීයෝ එකක් හදලා දායි 🥲
2026-11-12 12:59:27
1
user396697667417
꧁𓊈𒆜🆂🅰🅽🅹🆄𒆜𓊉꧂ :
දුකයි තමයි එත් එ අක්කටත් හරිනැ මෙ මිනිස්සු එකත් වසියට හරොගන්නවා බන් එකනම් අවුල්
2026-11-12 05:15:26
43
kavee_zz24
Ꮶᴀᴠᴇᴇ 🚫✴ :
Profile vl thibb video missing 😂
2026-11-12 15:27:58
0
vindy642
Vindy ❤️‍🩹 :
මේක ඉතින් ලන්කාවනෙ 😅
2026-11-12 07:53:02
17
thasmisomaweera
thash🍎🌸 :
lankawe minissu nam💁‍♀️
2026-11-12 06:52:34
8
freefire519341
04/26 :
මේ සතියේ ට්‍රෙන්ඩ් එක ඕන්, හරිම අගෙයි 🤌
2026-11-12 08:27:06
7
kavee____34
kavee____34 :
මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති මොකක්ද ඒ කතාව කියලවත් දන් නැති මම කොහොම හරි නිවන් සුව
2026-11-12 08:34:55
8
dhanuwa633
DHANUWA :
හිනාවෙනවද අඩනවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ
2026-11-12 06:03:47
6
mr.tk19
🌀ZoRo😈🖤 :
පවුලේ උන්ටත් නැතුව ඇති ඔච්චර 💔
2026-11-12 09:54:52
7
user3782530818185
noti sadu ❤️🌹❤️ :
රැල්ලට අඩමුද කටිටිය 🤣
2026-11-12 15:07:49
3
user1372380753820
𝗦𝗔𝗡𝗔🦅 :
නින්දගියේ නැති උනාට පිල්ටරේ වැටුනනේ 😂
2026-11-12 14:24:15
3
To see more videos from user @uvee.lk, please go to the Tikwm homepage.

Other Videos


About