@sanu.jp: ජීවිතේට ගොඩක් වටින කතාවක🥰ඉවර වෙනකං අහන් ඉන්න..අපිට කවදාවත් වාසනාවට දේවල් ලැබෙන්නෑ. අපේ උනන්දුව උත්සහය කැපවීම ත්යෙන්න ඕනේ. බලන්නකෝ මෙයා කොච්චර මහන්සි වෙලාද මේ තැනට ඇවිත් තියෙන්නේ කියලා.🥺.#🇯🇵sanu🇱🇰 #fyp #trending #nayomichan #viral

💕🇯🇵サヌ🇱🇰💕
💕🇯🇵サヌ🇱🇰💕
Open In TikTok:
Region: JP
Thursday 12 November 2026 06:47:25 GMT
616694
57136
1117
7195

Music

Download

Comments

dilki950
🧿Dilki Gamage🧿 :
2x නොදා බලන වීඩියෝ මේවා 🥺🥺
2026-11-12 08:53:42
174
user9476840423844
tharu :
දෙවියනේ අක්කෙ...ඔයා සේරම දිනාගෙන ඇවිත් එක අඩියයි තව තිබ්බෙ අල්ලන් ඉන්න බැරි උනානේ...
2026-11-12 07:25:52
1376
nowty_quotes999
● 𝓷𝓸𝔀𝓽𝔂 𝓺𝓾𝓸𝓽𝓮𝓼 𓀙 :
මාරම දැනීමක් මොලයක් තියෙන කෙල්ලෙක් මොනා උනාද මන්දා 🙂❤️‍🩹
2026-11-12 07:57:48
1343
nethu.nethu570
R❤️0❤️S❤️I :
දිව්‍යලෝකෙ ඉන්න දෙවිවරු මිහිපිටට එනව පින් රැස් කරා ගන්න.. එහෙ එක දවසක් මෙහෙ අවිරුදු 100ක් කියලා අහල තියෙනව මම... එ වගෙ පැය ගානකට පින් ගන්න ආපු කෙනෙක් වෙන්න ඇති අක්කි ඔයා 🥺❤️හැමෝගෙම ආදරෙ දිනාගෙන ගියේ 🥺❤️
2026-11-12 08:44:31
350
umesh_k3
Kaviz🐼🖤🍂 :
පොඩි කාලෙ ඉදන් කට්ට කාලා ජීවිතේ හැමදේම දිනාගෙන එද්දි මොහොතකින් හැමදේම නැති උනා 🙂💔 නිවන් සුව අක්කෙ❤️
2026-11-12 07:59:31
206
chma336
@chamara_supun :
ඇයී එයාගේ බොඩි එක බලන්න එයාගෙ පවුලේ අයට එන්නෙ දෙන්නෙ නැත්තේ 🥹ඒ රටේ නිතියක්ද.
2026-11-12 09:30:20
56
shanu____20
Luna ! 🐬🤍 :
මෙතනදි නම් දෙවියො හරිම අසාදාරනයි 🙂❤️‍🩹 ( RIP Akki 🤍 )
2026-11-12 08:10:58
540
happy_blossom90
✨Mihiri✨ :
අනේ මට ඇඩෙනවා අනේ මේක බලද්දි 😭💔
2026-11-12 07:19:42
254
d_sanjanaa
Dilani sanjana 𐙚 :
මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන චූටි බබා එක්ක හස්බන්ඩ් එක්ක ජීවිතෙ විදින්න හදද්දිම ඇයි අප්පා මෙහෙම උනේ මාරම අසාධාරණ ලෝකයක්💔🙂
2026-11-12 08:26:35
228
heshautrbz1
Heeshi 🥰 :
ඒ අක්කගෙ පොඩි කාලේ වගේම තමා මගෙත්. මගේ තාත්තා කුලී වැඩ. අම්මා ගෙදර. අපේ පවුලේ ළමයි 4 යි . මන් වැඩි මල් කෙන. මල්ලිලා නංගිලා මට වඩා ඇවූරුදු 10 ට වඩා වැඩි. බාලයි. මන් දැන් AL Biology වලින් කරන්නේ. මටත් ඕනි ලොකු වෙලා හොඳ ජොබ් එකක් අරන් මගේ අම්මා තාත්තා ට හොඳ luxsury life එකක් දෙන්න. අපේ ගෙදරත් හොඳ දොරක් නැහැ. ඒකයි pic එකක් දැම්මේ. අනික මේ ගෙදර අපේ නෙවේ. ඇවුරුදු 50 ක් වගේ පරණ ගෙයක්.මට අනිත් අය වගේ විකාර කරන්න වෙලාවක් නැහැ. සල්ලි නැහැ. අත්‍යවශ්‍ය අධ්‍යාපන දේවල් වලට වියදම් කරලා සල්ලි එකතු කරනවා. මන් online bussines එකක් පටන් ගත්තා. මගේ අනාගත හීන වලට. මන් comment කරන කෙනෙක් නෙවේ වැඩිය. ඕනිම දේකට විතරයි comment කරන්නේ. මට ඕනි මේ අක්කා වගේ අපිට අරමුණක් හදා ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. හීන වලට වඩා අරමුණු හදන් ඒවට forcus කරලා වැඩ කරොත් අනිවරෙම් අපේ අනාගතේ සාර්ථක කර ගන්න පුළුවන්. මට ඕනිත් මගේ මහන්සියෙන් හම්බ කරලා ජීවත් වෙන්න. මාත් දවසක සාර්ථක වෙලා මන් වගේ දුප්පත් අසරණ ළමයින්ට හිත පෝසත් කරන හැටි කියා දෙන්න කැමති. මේ අක්කගෙ video ගොඩක් වටිනවා. අද නැති උනත් අමතක නොවෙන කෙනෙක් මේ අක්කා. හොඳ තැනක ලබන ආත්ම භාවයත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ☺️🥰♥️🙏
2026-11-12 19:02:33
5
_ahinsa_2001
🪬Ahinsa | අහිංසා 🪬 :
නැති වෙන්න කලින් ආදරීණීයන් හැමෝටම gateful වෙලා ගිය කෙනෙක් ♥️
2026-11-12 07:44:43
284
dil147517
Dila♥️🇰🇷 :
දුක් විදලා විදලා සැප විදින්න පටන් ගත්තා විතරයි දෙයියනේ.ඇයි අහිංසක මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ😢😢😢
2026-11-12 08:01:11
97
user9554958299843
ජයන්ති ඒකනායක :
අනේ මැණික ඔයා මතකයක් විතරක් ඉතුරු කරලා ගියා නේද රත්තරනේ 😭😭😭😭
2026-11-12 21:39:47
0
muhammed.fahil
Muhammed fahil :
Rest in place nayomi akke😳😳
2026-11-12 08:33:34
7
dineshaal22
🇦🇪 Dinesha ✈️دنيشه🇸🇦🇱🇰🫶 :
එ කතාව හිතට ගොඩක් දැනුනා 🥺🥺🥺
2026-11-12 20:50:59
0
ashiranaweera1
Ashi Ranaweera :
ගොඩාක් වෙලාවට ඔයාගේ vdo මං බැලුවා.....ඒත් ඔයාගෙ මරනේ තවමවත් විශ්වාස කරගන්න බෑ.දකින ගානේ ඇඩෙනවා....😔
2026-11-12 16:51:42
1
____nishi_girl____
♥️👸🏻👑ղíՏհí_ցíɾӀ👑👸🏻♥️ :
Rest in peace🕊️🙏😢
2026-11-12 20:22:11
0
rrr862325
Renu.S.K :
පව් දෙයියනේ 🥹🥹🥹🥹
2026-11-12 14:59:37
0
noori_915
Bhumi Perera :
මාරම වටින ආත්මයක් 🤍, නිවනම ලැබේවා නංගි
2026-11-12 07:40:58
118
maheshide4
UpekMa :
අනේ...මැණික 🥺 මෙච්චර මහන්සියෙන් දුර ඇවිත් ලස්සනම කාලෙ ඉන්න බැරිවුනා....🥺😭😭😭
2026-11-12 11:09:44
96
ashitanasha130
ashi Tanasha 🧚💗🇱🇰☸️ :
පුදුම ගතිගුන තියෙන අවන්ක ගැණු ලමයෙක්. 😢
2026-11-12 08:38:01
41
dewaguru123
Mahasohon Appachchi :
අහපු නැති අයත් අද ඔයාගෙ කතා අහනවා... ලෝකයක් කදුළු පුරෝගෙන ඔයාගෙ ආදර්ශමත් කතා අහනවා... ඔයා දන්නවාද.. ඔයා ගියාට...ඒ අව්‍යාජ හඬ අපේ හිත්වල හැමදාම නොමැකී තියෙනවා.🤍
2026-11-12 10:41:15
37
annwijya
Ann :
ඇත්තටම පුදුම උත්සාහයක් තියෙන ළමයෙක්.ඒත් වාසනාව නම් ජීවත්වීමේ වාසනාව ඕන මයි.අපිටකොතක හෝ කියපු කරපු දේඅනුව විසදෙනව
2026-11-12 07:41:05
185
chanu.girl.___ca
Chanu girl ___CA❤️ :
අනේ මම අද තමයි ඔයාගේ කතාව අහන්නේ
2026-11-12 08:05:37
52
anu.herath47
Anu Herath :
අනේ රත්තරං උඹ පව් නංගි 🙏🙏🙏😢
2026-11-12 09:15:31
100
To see more videos from user @sanu.jp, please go to the Tikwm homepage.

Other Videos


About