@nadeeegirl8: ඔයාගේ මතකයක් උන එයාවත් @ න් කරන් යන්න #viral #viralvideo #trending #sinhalaquotes #foryou

Shewan !
Shewan !
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 08:59:18 GMT
227891
26160
350
1334

Music

Download

Comments

neluni.maleesha
_𝗠αℓєєѕнα _💞💐🌎 :
හුගක් වෙලාවට ඔය දෙන්නගෙන් ඇහුවොත් දුර ඉදන් ආදරේ කරන දෙන්නෙක් වෙන්න ඇති. ඒ දුක දන්නෙ දුර ඉදන් ආදරේ කරන දෙන්නෙක්ම විතරයි . අතීතයේ යම් යම් සිද්දි ෆිල්ම් එකක් වගේ ගලාගෙන ආවා . මොනා නැතත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ ❤️‍🩹☺️✨️🫀 කවදාවත් වෙන් වෙන්න එපා
2026-11-12 12:05:55
412
user6112292007326
💋රාධා🧚❤️ :
අවසානෙ බ්ලොක්
2026-11-12 18:15:44
93
tharusha_0921
Tharusha❤️‍🩹🫀 :
මෙන්ෂන් කරන්නවත් බැරි තරමට දුරස් වෙලා💔
2026-11-12 18:27:45
42
thamindudenuwan5
THAMINDU 🐽 :
ලස්සන අතීතයක කොටසක් මතක් වුණා
2026-11-13 09:47:40
13
pasidushanuka0
Pasindu Shanuka :
හමුවෙන්න හරි මතක හිතේ තියාගෙන පසු තැවෙන්න හරි පිවිතුරු ප්‍රේමයක් මාට තාම හමු උනේ නැහැ❤️‍🩹
2026-11-14 03:21:39
1
chanu8895
🇰🇷Chandeepani Thilochana ♥️ :
අපි අවුරුදු දෙකක් ආදරය කළා… ❤️මම කොළඹ, එයා මාතර. හැම සතියකම ඔයාව බලන්න මම මාතර ආවා. ඒ ගමන්වල තිබුණු සතුට, ඒ මතක අදටත් මගේ හිතේ ඒ විදිහටම තියෙනවා. අපි දෙන්නා අතරේ ගොඩක් ප්‍රශ්න ආවා. විශේෂයෙන්ම ගෙදර ප්‍රශ්න නිසා අන්තිමට අපි දෙන්නටම කතා නොකර වෙන් වෙන්න සිද්ධ වුණා. ඒත් අදටත් අපි දෙන්නා අතර කිසිම තරහක් නැහැ. මම දැන් ඉන්නේ මගේ රටින් ඈතක. ඒත් සමහර මතක දුරින් ඉඳියත් හිතෙන් ඈත් වෙන්නේ නැහැ. කවදාහරි දවසක ආයෙත් මුණගැහුණොත්, කිසිම තරහක් නැතුව, පරණ හිතවත්කමෙන් කතා කරන්න පුළුවන් නම් ඒ ඇති. 🥺 සමහර ආදර කතා විවාහයකින් අවසන් නොවුණට, ජීවිත කාලයටම අමතක නොවන මතකයක් වෙලා ඉතිරි වෙනවා. ගෙදර ප්‍රශ්න නිසා මේ වගේ ලස්සන ආදර කතා කවදාවත් වෙනස් නොවේවා! ❤️🥀
2026-11-14 07:45:42
3
.sankalpa1
_Sanu_RASTHAR_Pubgm :
Don't wants to mention her cuz already she moved on...no need to hurt again But remember I love you same as I never want you...❤️‍🩹
2026-11-13 11:01:43
0
chamith.jeewantha3
Chamith Jeewantha :
true love 💐🫂
2026-11-14 06:32:04
0
dul_mii
𝓓𝓾𝓵☆𐙚" 💋 :
මම අතීතෙ හිටියට mention කරලා එයාවත් ඒ අතීතෙට ඇදලා දාන්න ඕනෙ නෑ... හොඳින් ඉන්න❤️‍🩹🌟❕
2026-11-13 02:06:30
32
space_link1
spacelink :
wow that's so cute bro🔥
2026-11-13 11:26:21
0
hashipg1
Harsha Priyankara Ga :
ඇත්තටම අපේ රටේ ඔහොම හැගිම් ප්‍රකාශ කරන්න අවස්ථාව ගොඩක් අඩුයි.. වට පිටාවෙන් එන බලපැම් .
2026-11-13 04:06:28
19
niranjalagunarath0
niranjalagunarath0 :
niceee
2026-11-13 13:39:53
0
dilshan_0230
ඩිලා🤫🤫 :
මමත් එහෙම තමයි.. එයා මාතර අකුරැස්ස පොඩි ගමන් මං කුරුණෑගල පන්නල ගමක🥰 මාසෙකට දෙකකට එක දවසක් විතර එයාව හම්බවෙන්න යනවා... ඇවිදලා කාලා බීලා එනවා🥰 ඒ පොඩි කාලෙට පුංචි ළමයෙක් වගේ එයා මං ලග හුරතල් වෙන්නේ🥰 මං පාන්දර 2ට ගියාම ගෙදර එන්නේ රෑ 9 විතර වෙලා. එයත් එක්ක ඉන්න හම්බෙන්නේ පැය 3ක් නැත්නම් 4ක්... ඒ මාස දෙකකට සැරයක් වගේ 🥰
2026-11-13 03:58:35
7
iresha264
𝐼𝑠ℎ𝑈 & 𝑆𝑎𝑛𝑗𝑢 💋💘 :
Gampha twon eka neda 😊❤️❤️
2026-11-12 09:04:15
26
mishu____29
mishu Senanayake :
පරිස්සමෙන් ඉන්න මැණික.. කාගෙ හරි අහසක පායන්න මටත් කලාතුරකින් හරි දකින්න මං ඔයාගෙ චූටි පිරිමි ලමයා 🥺
2026-11-14 01:58:19
1
nadeeshaniherath555
Nadeeshani :
හිමි වේවා! අහිමි නොවේවා! ❤️
2026-11-13 09:55:03
5
kavindu_parboth
kavi ❤️‍🩹 :
Ane 🥺💔
2026-11-13 05:24:31
0
janiyaeditz2007
JANIYA EDITZ🎟️💖👻 :
2026-11-13 06:43:04
1
nimebandara
nime🤩🤩🤩🤩 :
block wela yana tikatane me serama💔
2026-11-13 06:57:05
4
binura_sayuranga
B I N U R A_ S A Y U R A N G A :
2026-11-13 03:12:23
1
_s_m_official
S_M_OFFICIAL 🪬 :
final hug feels different 💗
2026-11-13 07:18:23
2
minopage1
MINO :
මිනිස්සු ආදරෙන් ඉන්නවා දැක්කම හෙන සතුටුයි🥰
2026-11-13 09:15:52
2
h_asiya2
@ _HasiYa⚡⚓️ :
awasane hoda unoth hodai e cuple eke ❤️
2026-11-13 07:02:16
2
hansaka.80
항스그 락산 🇰🇷 :
Apita kellekwath set wenne ne kawdwth .e nisa e duka danne ne🥹
2026-11-13 09:20:07
1
To see more videos from user @nadeeegirl8, please go to the Tikwm homepage.

Other Videos


About