@heavenwithin_bysk2: 🙏🏻💗🌷🕊️ දවසක සුව කරන්න බැරි තරම් අසරණ වුණු ජීවිතයකත් සුවයක් ගෙනෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න ලැබුණොත්… ඒ හොඳටම ඇති. 🥹🤍🩺 හැම ජීවිතයක්ම බේරගන්න පුළුවන් වෙනවානම්... හැම වේදනාවක්ම සුව කරන්නත් පුළුවන් වෙනවානම්... ඒත් කෙනෙක්ගේ අසරණම මොහොතක ඔහුට හෝ ඇයට බලාපොරොත්තුවක් වෙන්න, වේදනාවක් මඳක් හෝ අඩු කරන්න, ආදරයෙන් සහ කරුණාවෙන් සලකන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න ලැබෙනවා නම්, ඒකම ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක් වේවි. 🥺❤️ මේ ගමනේ අරමුණ නිකම්ම වෛද්‍යවරයෙක් වීම නොවෙයි… ජීවිතවලට වටිනාකමක් එකතු කරන, අසරණ හදවත්වලට සැනසීමක් ගෙනෙන, තමන්ගේ වෘත්තියට වඩා මනුෂ්‍යත්වය අගය කරන වෛද්‍යවරයෙක් වීමයි. 🩺🌸 🤲🏻✨ #FutureDoctor #DreamToHeal #WhiteCoatDream #viralvideo #studywithme 🩺🤍✨
𝖀𝖓𝖘𝖕𝖔𝖐𝖊𝖓☸︎🩺
Region: LK
Thursday 12 November 2026 10:47:18 GMT
Music
Download
Comments
Hesara Nethmira Wijesuriya :
ඊටත් වඩා පිනක් බෙහෙත් නැති රෝග වෙනුවෙන් බෙහෙත් හදන එක මම මැරුණත් ඒවා නිසා තව කෙනෙක් ජීවත් වෙයි 😇
2026-11-12 13:22:34
1
☸︎ 𝒴𝑜𝓌𝓊𝓃 𝒟𝒶𝒽𝒶𝓂 𑁍 :
🙏🥺
2026-11-12 10:52:35
0
To see more videos from user @heavenwithin_bysk2, please go to the Tikwm
homepage.