Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@srmotivation24: ආයෙ ආත්මෙක අනන්තෙන් ආපු තරුකුමාරය එක්ක එකතු වෙන්න හැබැයි මෙච්චරටම ඉක්මණට යන්න එපා ... ! 🫂❤️🩹🥺🙏 #nayomichan #rip #viralvideo #kchan #iromichan
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 10:59:34 GMT
314350
25813
434
867
Music
Download
No Watermark .mp4 (
1.58MB
)
No Watermark(HD) .mp4 (
1.57MB
)
Watermark .mp4 (
1.58MB
)
Music .mp3
Comments
niqabi 💞 :
me kechan ayya nevei
2026-11-12 15:31:50
7
_𝗠αℓєєѕнα _💞💐🌎 :
මට උබලා හිනාවෙයි මම මේ අක්කගෙ වීඩියෝ නිකන් එකක් දෙකක් අහම්බෙන් දැකලා තියෙනවා , හැබැයි මෙයා නැති උනාට පස්සෙ මෙයාට ආදරේ කරන මිනිස්සු ගොඩක් මං දැක්කා මට හිතුන දෙයක් මේ බොක්කෙන්ම ආවෙ එක දෙයයි , මට මෙච්චර කාලෙකට අවංක ආදරය ලැබිලා නෑ මට පවුලෙ කෙනෙක්ට ඉන්නෙත් අම්මයි මල්ලියි විතරයි . මල්ලිට පුලුවන් වෙයි අම්මව බලාගන්න . ඒත් අර කිරි සප්පයා අම්මා නැතුව කොහොම ඉදීද කියලා මතක් වෙද්දි හරි දුකයි මොකද තාත්තගෙ ආදරේ නැතුව මං අසරන උන තැන් අනන්තයි අප්‍රමානයි.🙂❤️🩹 දෙවියොන්ට පුලුවන් උනානම් මගෙ ජීවීතේ අරගෙන මේ අක්කගෙ ජීවීතේ දෙන්න මං හරිම කැමැත්තෙන් මගෙ ජීවීතේ දෙනවා මේ ලස්සන චූටි පවුලට උබලා මට කියයි අවදාන්‍ර් ගන්න ලයික් ගන්න කියලා මට ඔය මුකුත් එපා මං මේ මගෙ හදවතින්ම කියන්නෙ දෙමව්පියෙක්ගෙ (තාත්තගෙ) ආදරේ හරියට ලැබුනු නැති කෙනෙක් විදිහට ❤️🩹🙂
2026-11-12 12:13:15
372
🥀🦄....සදු මලීනෙත් තක්ශි 🦄🥀 :
අනේ දෙයියනේ කොහොම දරාගන්නද... ඔයාට නිවන්සුව අක්කී.ලබන ආත්මෙත් ඔයදෙන්නම එකතුවෙන්න..... 🥺🥺🥺😭
2026-11-12 11:47:49
85
💕🫂🥀🥀බෝලේ🫂🥀🥀💕🇭🇰🇭🇰 :
ඇයී මේ මිනිස්සු බොරු දාන්නේ එහේම කරන්න එපා plz 🙏🙏🙏ඔය එ බෝයී නෙමෙයී
2026-11-12 12:44:20
62
haslinalina982 :
be strong brother u got ur baby to take care ur wife is the guardian angel taking care of u both
2026-11-13 17:57:50
1
Renuka Wijesuriya :
පවු දෙයියනේ ඒතරම් ආදරයක් විදලා සදහටම දාලා ගියහම කොහොම දරාගනීවීද😭😭😭😭😭😭😭😭😭😭😭
2026-11-12 11:37:20
28
nilu :
පව් මේ දෙින්නා දුකම දුකයිපපුව පිච්චේනවා
2026-11-12 11:37:00
20
anuradi :
මේ අඩන්නෙ කංචෙන් නෙවෙයි අනේ එෆ්බ් එකෙත් වයිරල් යනව ඒත් ඒ එයා නෙවෙයි
2026-11-12 12:24:07
49
sangeetha :
its very sad he is a such a lovey youg husband.he love her so much.and she also very happy together.he is so so heart broken💔💔💔💔💔💔hard to see him crying. stay strong🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-13 18:36:32
0
chutyy☺️💕 :
Anee manikee e wedanwa....🥹🥹💔
2026-11-12 11:45:18
10
Jenny Nyy :
miss you akka 😭😭😭
2026-11-12 15:47:42
0
Hiruni :
නිවන්සුව ලැබේවා 🙏
2026-11-12 11:49:38
5
karunarathna🇰🇼kuwet :
අනේ ගොඩක් දුකයි🙏🙏🙏🙏🙏
2026-11-13 08:46:33
1
Anuhansi PrevinDi🍓🌷 :
බොරු එව්වා හද හද දාන්න එපා.. ඔයලත් මිනිස්සු නේද.. තමන්ට ඔය වගේ දෙයක් වෙලා අනිත් මිනිස්සු ඔහොම බොරු ඒවා හදලා දාපුහාම කොච්චර දුකක් දැනෙනවද ඒ වගේ තමයි ඒ මිනිස්සුන්ටත්.. Post එකක් හදලා දානකොට එකෙන් තව මනුස්සයෙක්ට වෙන්න පුලුවන් හානිය ගැන හිතන්න 🤌
2026-11-12 13:14:22
5
MONIKA :
Rest IN peace 🙏🙏🙏🙏🙏🙏
2026-11-12 16:45:03
0
♥️🪬සංජු 🧿♥️ :
මේ මනුස්සයා ගිය අවුරුද්දේ ඉදන් අඩනවා 🤦🤦
2026-11-13 13:01:19
1
officially_loveetha :
Son pls stay strong and accept the faith and love the gift she gave to you and make her happy
2026-11-13 13:04:20
1
🌙 ⋆。°✩ Child of Jesus ✩。⋆🌙 :
🥺
2026-11-12 15:23:52
1
💜🖤꧁༺ SL ARMY QUEEN ༻꧂💜🖤 :
ane paw kechan 🥹🥹🥹🥹🥹😭😭😭
2026-11-12 13:15:55
5
🇸🇦❤️❤️Kamani❤️❤️🇱🇰 :
😭😭😭😭😭😭😭😭😭💛💕💕🙏🏻🙏🏻🙏🏻
2026-11-12 11:40:05
1
❤Maheema❤ :
ane 🥺😥💔
2026-11-12 11:11:13
3
🇱🇰Nadeesha🇱🇰🇵🇸 :
2026-11-12 11:36:58
1
🪬Anu | අනු | அநு🪬 :
Ai bn boru dnne 😂
2026-11-12 15:01:39
1
V 🙃❤️🇱🇰 :
me eya neweyi
2026-11-12 14:42:05
1
ᗩᗰᎥᗪᑌ🥤 :
Ane😩💔
2026-11-12 11:04:48
1
To see more videos from user @srmotivation24, please go to the Tikwm homepage.
Other Videos
#🥺🥺🥺🥺🤗💔💔💔🥱🥱🤗🤗🥱🤭🤫🌹🌹🥀💔💔💔💔💔
មកទៀតហើយ…..🤣 #fypシ
#рек🇰🇿🇰🇬
@BELLI #belliclipfy #belli
Might be common sense to you but will save somebody #LifeHack #lifelesson
About
Robot
API
Legal
Privacy Policy