@rameshmsilva: 🥺‼️ ඇත්ත මිනිස්සුන්ගෙන් අහල බලන්න ‼️🥺 #MahindaRajapaksa #NamalRajapaksa #srilanka #sinhalanews #parliament @Namal Rajapaksa

Ramesh Silva
Ramesh Silva
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 15:21:32 GMT
79353
12563
481
365

Music

Download

Comments

ishan7261
D_E_S_H 🐼 :
අනේ අපෙ ගෙවල් වල මිනිස්සු කියනව යුද්දෙ කාලෙ වත් බඩු මිල වැඩි කරේ නෑ කියල 🥹💔
2026-11-13 02:51:49
237
thisara_madawa7
: S u P u N a 🍁👽 :
අපි බලන් ඉමු 29 වෙනකම් 🙂❤️‍🩹
2026-11-13 01:34:18
149
lakshan4516
Janith | ජනිත් | ஜனித் 🤍🫶 :
තේරෙයි කල් යයි❤️
2026-11-12 16:48:46
262
sashiboy8990
Shashi Prasanga 💖🥀 :
🥰🥰මහින්ද කියන්නේ වැඩිඩෙක් තමයි
2026-11-14 03:35:47
5
ooluu1995
❤️❤️නෙතලි 😘😘 :
තව තේරුනේ නෑ මිනිස්සුන්ට
2026-11-13 00:52:48
87
kumari1108
කුමාරි :
ඕක කලින්කීව පිලිගත්තේ නැහැ
2026-11-13 13:54:47
31
mr.sada8
BoBy🔥 :
😂 කන්න බොන්න ලැබෙන්න තිබ්බ මයිනගෙ පවුලෙ උන්ම රජකම් කරා නම්
2026-11-13 03:23:28
8
rukmalpereraa
░⡷⠂𝚁𝚞𝚔𝚑𝚊 𝚟𝚘𝚌𝚊𝚕𝚒𝚜t :
මුල අමතක නොකරපු අම්මා කෙනෙක්❤️
2026-11-14 07:35:38
0
thenuja874
Thenuja :
ඔය මනුස්සයගෙ අගේ තේරෙන්න කල් යනව
2026-11-12 16:42:51
131
hiran_ruchika
Ruchiya 🇱🇰🇦🇺 :
Government eken kanna inna minissu🤣
2026-11-14 07:06:22
0
sadamali1991112
🇱🇰🇰🇼☸️සදමාලී🫶💕 :
කෙලෙහිගුණ දන්නා මිනිසුන් චිරන් ජයතූ මහා රජූනි 🥺
2026-11-12 17:00:04
75
ruwanierandika4
➪Rᴜᴡᴀɴɪ|ᴇʀᴀɴᴅɪᴋᴀ|🇱🇰 :
රටේම අප්පච්චී 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ දෙවිදුනේ 🙏🙏🙏
2026-11-13 02:47:38
71
rush_blackfit_official
RUSH official 💙 🌊🕊️ :
ජයවේවා මහින්ද මහාත්තයා
2026-11-14 07:01:54
2
susara_kavinda
Susara Kavinda :
I felt it 😞 ~ කාගෙන්වත් පලි ගත්තට, අපේ බඩ පිරෙන්නේ නැ සර්….
2026-11-13 09:49:57
25
lakmal4155
lakmal paranagama :
මහින්ද රාජපක්ෂලාට ජනාධිපතිතුමා නිසා සමහර ජනාධිපතිවරු යාපනෙත් යනවා 👑👑👑👑
2026-11-12 18:10:02
40
samanali7659
Samanali :
ඇත්තමයි 😢රට නැහිලා නැහිලා ගන්න මාසේ පඩිය ලංකාවට දානවා .සති දෙක තුන යනකොට සල්ලි නෑ .හෑමදෙයක්ම ගණන් .ඉතුරුවක් නෑ සතයක් .කනවා නෙමෙයි ලෙවකනවා.😢අනේ මන්දා
2026-11-13 07:32:00
18
x__induwa
INDUNIL EKANAYAKA 👿💸🦅 :
මහිංද මහත්තයා❤️🌷🙏🏻🥺
2026-11-13 02:13:29
19
pasindupraneeth6
𝙿𝙾𝙳𝙸 𝚊𝚜𝚑𝚒👻😎 :
තෙරෙන්නැ මිනිස්සුන්ට තව කල් ඔනෙ බලමුකෝ
2026-11-14 00:43:04
1
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
තේරුම් ගන්නකොට වෙන්න තියන දේවල් වෙලා ඉවරයි මේ රටට 🥹
2026-11-13 03:38:28
16
menaka.manel0
Menaka Manel :
මහින්ද ජානාධිපතිගෙන් පස්සේ කිසිම කෙනෙක්ට මගේ ජන්දේ දිලා නැ දෙන්නේත් නෑ...🙏😔🩷️
2026-11-13 10:32:12
13
bachcha_malli
බච්චා > 3 💋 :
හොර කාපු උන් හිරේ දාන්න ඔනි එක ඇත්ත එත් මිනිස්සු ජිවත් වෙන්නේ අමාරුවෙන්.. බොරු කියන්න ඕන නෑ මම අවුරුදු 22කොල්ලෙක් වෙලත් මම උදේ ඉදලා රැ වෙනකම් ජොබ් එකක් කරලා රැ එලි වෙනකම් පාට් ටයිම් ජොබ් එකක් කරනවා එත් මාට තනියම ඉන්න මේ පඩිය මදි ඉතිම් කොමද පව්ල් ජිවිත ගත කරන්නේ ඇත්තමට මාට මේ වායසට ඉස්සරහට ජිවත් වේන්න බයයි 🙂❤️‍🩹
2026-11-13 01:23:07
45
gishan.oshada
Gishan oshada :
පහු වෙන්න පහු වෙන්න තමා තව තව අයට තේරෙන්නෙ එතකොට ඉතින් වැඩක් නැ
2026-11-13 01:04:46
11
sanda...s
YMC❤️❤YMC :
පව් අහිංසක මිනිස්සු😥😥😥😥...ඇත්තටම මහින්දගෙ කාලෙ මිනිස්සු ගාව සල්ලි තිබ්බ...හොදට කාලබීල හිටිය..මහින්ද ..ගෝඨාභය එලව ගත්තෙ අපි..දැන් විදවමු😥😥😥😥...ඒ මිනිස්සු හිරේ දැම්මෙ බොරුවට..කෝ තව එකක්වත් ඔප්පු කරගන්න බැරි උනා.පච කිය කියා පලිගන්නව...අපි අහූඋන
2026-11-13 11:15:20
14
niranjala.swarnam
Royal Crafts :
සමහරු post වලට දාන comment දැක්කම යුද්ධකාලේ එයාලා කොහෙද හිටියේ කියලා තිතෙනවා. හොරා හොරා කිවුවට වචන විතරයි ඔප්පුකරලා නෑනේ. ඒකාලේ මරන බය දැනුන කෙනෙක් නම් කවදාවත් මෙතුම විවේචනය කරන්නේ නෑ.
2026-11-13 01:21:24
13
senak.rajapaksha
Senak Raja (SR)🧑‍🍳 :
අපිටත් මෙ මනුස්සයා හොරෙක් උනෙ කාලයක් තිබ්බා තෙරෙන්නෙකොට පරක්කු වැඩි සියෙලුම දෙනාට රටක් ජාතියක් විදියෙට දුක් වෙන්න වෙනෙවා කාලෙකෙදි🙏😥
2026-11-12 19:59:13
13
To see more videos from user @rameshmsilva, please go to the Tikwm homepage.

Other Videos


About